නිමාලිව හීනෙන් පේනවා....
දැන් ලගකදී ඉදන් හැමදාම රැට නිමාලි හීනෙන් පේනවා... එකම සීන් එකක්.... හීනේ හොදම හරියේ ද ඇහැරෙනවා.... ඊට පස්සේ නින්ද යන්නේ නෑ.... ගොඩක් කාලෙකින් දැක්කෙත් නෑ... කරදරයක් ද දන්නේ නෑ....



Last edited:


නිමාලිද හිමාලිද හරියට කියහන්දැන් ලගකදී ඉදන් හැමදාම රැට හිමාලිව හීනෙන් පේනවා... එකම සීන් එකක්.... හීනේ හොදම හරියේ ද ඇහැරෙනවා.... ඊට පස්සේ නින්ද යන්නේ නෑ.... ගොඩක් කාලෙකින් දැක්කෙත් නෑ... කරදරයක් ද දන්නේ නෑ....
නිමාලිද හිමාලිද හරියට කියහන්
හොඳම හරිය කිවේපැහැදිලි මදිනේ
එයා ළගට එනවා.... මම ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා.... එයා අහනවා මොකද මැට්ටෝ ලැජ්ජාවෙන් කියලා.... බෑ මං ලැජ්ජයි....



මචන්ලා, ලංකාවෙ එතෙක් මෙතෙක් ගායනා කරපු සියළුම MP3 හෝ වැඩිහරයික් තියෙන කෙනෙක් ඉන්නවද? මට කොෆියක් ගන්න... ගානක් ගෙවනවා..

මචන්ලා, ලංකාවෙ එතෙක් මෙතෙක් ගායනා කරපු සියළුම MP3 හෝ වැඩිහරයික් තියෙන කෙනෙක් ඉන්නවද? මට කොෆියක් ගන්න... ගානක් ගෙවනවා..


කෝ කොස්ස![]()

Nimali kiwwama Sarata tharaha gihin thiyenne Sarage sambandayak thiyenawada

nimali akkage photo ekkak nethuwa wiswasa karanna amarui![]()