නියගයට මුහුණ දීම..?
නියගයට මුහුණ දීම
නියගය එන්න එන්නම දරුණු වෙනවා
වියලි කලාපයේ වගාකරන්න වතුර නැහැ
බොන්න වතුර නැහැ
රටින් හාල් ගෙන්නුවා කියමුකෝ...
එත් රටේ සල්ලිම තමයි පිටට යන්නේ
වක්‍රාකාරව එක අපිටමයි කැරකිලා එන්නේ...
2009 දී විතර ඊශ්‍රායලය ( මතක විදියට ඊශ්‍රායලය) කෘෂි විශේෂග්යෝ වගයක් ලංකාවට ඇවිත් සමීක්ෂණයක් කළා
එකේ හැටියට ඊශ්‍රායලයට රට ඇතුලේ පටන් ගන්න ගගක් නැතිලු
වෙන රටකින් පටන් ගන්න ගගක් ඊශ්‍රායලය හරහා ගියත් එකේ වැඩිම පළල මීටර 5 ලු
කාන්තාරත් තියෙනවා
උන් වගා කරන්නේ / බොන්නේ මුහුදු වතුර පිරිපහදු කරලා
එත් උන් උන්ට අවශ්‍ය දේ වගා කරලා අතිරික්තය පිට රටටත් යවනවා ලු
එත් අපිට අයි බැරි කියලා උන් කියල තියෙන්නේ
1.වතුර පරිහරණයේ දුර්වලකම හා වතුර අගේ නැතිකම
2. දියුණු වගා තාක්ෂනය, දැනුම හා මුදල් ගොවීන්ට නැතිකම
3.ප්‍රවාහනයේදී සිදුවන හානිය සහ කල්තබාගැනීමට දියුණු ක්‍රම භාවිත නොකිරීම ( උදා: තක්කාලි වැඩි කාලයට අපේ රටේ තක්කාලි කුණු වේවි විසි කරනවා. නමුත් තක්කාලි සෝස් සදා කල් තියා ගන්න පුළුවන්)
දැන් ඒ දේ ක්‍රියාත්මක කරන්න කාලය නෙවෙයි
වැටුණු වලෙන් ගොඩ එන්න ඕනේ
ජපානේ නය්ෂ්ටික බලාගාරය පිපුරුණු වෙලාවේ ඒ රටේ බොහෝ උදවිය වායු සමීකරණ භාවිතා නොකර විපතට පත් වූ ප්‍රදේශ වලට විදුලිය ඉතුරු කරලා දුන්න
අපිත් වතුර ටිකක් ඉතුරු කරලා / විදුලිය පිරිමහලා භාවිතා කරලා රටක් විදියට උදව් කරමු
මම ඊයේ අපේ ගෙදර රෑ එළිවෙනකම් එළියේ පත්තු කරලා තියන 10w ලයිට් 2 ක් පත්තු නොකර හිටියා.

ගෙදර කළුවරයි තමයි
එත් කරන්ට් කපලා ඉටිපන්දම් එළියේ ඉන්නවට වඩා එක හොදයි

නියගය ඉවර වෙනකම් මෙහෙම කරනවා
ඔයාලත් රෑ එළිවෙනකම් එළියේ පත්තු කරලා තියන එක ලයිට් එකක් හරි නියගය ඉවර වෙනකම් පත්තු කරන්නෙම නෑ කියල හිතාගන්න
අද ඉදලා එහෙම කරනවා කියල හිතන අය bump කරලා අනිත් අයටත් මේ බව දැනගන්න මේ ත්‍රෙඩ් එක උඩට ගන්න.
තෙරුවන් සරණයි.

Last edited: