නියගයට සුදානම් වෙමු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එල මචන්..උඹ හොඳ එකෙක් වගේ ගහට කොළට ආදරේ ..
    වටිනවා අඳුනගන්න ලැබුණ එක... :)

    අපි ඉතින් ගම්වල කොල්ලෝ නේ බන්.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    samsung-solar-nc215.jpg

    Samsung NC215​
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ahara higayak enne na kohethma. import karanawa aniwa.

    wathura tika thama parissam karaganna ona. suburbs wala inna apita nam lin thiyenawa. (mewage elawal dolawal wala newoth hadena leda hoyagannath baruwa yanawa :rofl:) cities wala inna ayata thama prashne. aniwa wathura kapai. anika thamai rasne nisa / hodanawa adu nisa hame leda ehema hadenna ida thiyenawa. ewa ganath kalpanawen. wathura bonakota hama welema unu karala niwala bonna. mokada wathura adu wunama thiyena wathurata wisabija ekathuwenawa wadi.:)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    කොහොමත් ඉතින් තව ටික කාලෙකින් සංවර්ධනයේ නාමයෙන් මේක අරාබියක් කලාම ඔහොමවත් නාගන්න ලැබෙයිද දන්නෑ.

    වැස්සත් වතුර පොළොවට උරාගන්න විදියක් නෑ.ගස් නෑනේ.කඳුකරයේ තියෙන ස්පොන්ච් එක අයින් කලා වගේ තමයි වන වැස්මට කෙලියාම.අනික දැන් වැස්සේ වේගෙත් වැඩියි.වැඩි කාලයක් අල්ලගෙන ඉන්නේ නෑ.මාස ගාණක් වහින වැස්ස දවසෙන් දෙකෙන් වැහැලා ඉවරයි.

    වැහැලා සති දෙකෙන් තුනෙන් තෙත් කලාපෙත් නිකන් හම්බන්තොට වගේ දැන්.



    දැන් ඉතින් ඔය වගේ පොෂ් බඩුවලට තමයි පාඩුව,මොකද සුද්දියෝ වගේ නාන කාමරවල උපන් ඇදුමෙන් නාලා ,දිය රෙද්දක් පටලව ගන්නවත් දන්නේ නෑනේ සමහරක්.ලිවලින් වතුර ඇදලා අත් රිදෙනවා ඇති නෝනලගේ :lol:
    Ai ban liden adinne.. gampaha town eka wate thiyena kisima resident place ekakata lin wathura na.. okkoma tap line.

    ape gedara unath mortar karanna ba kiyanne ayith lide adala gannawath wathura na kiyana ekai..

    kohoma unath ape lida thama ahala gam hathenma anthimata hidenne.. eth dan me lagakadi idan mulinma hidenne ape lida.. :(
     

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    ගෙවත්තෙ වගා කරමු වැඩිය වතුර ඕනෙ නැති එලවලු
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    bump
    කරන්ට් එකත් කපන නිසා රීචාර්ජබල් ලයිට්ස් ටිකකුයි ෆැන් එකක්යු ගන්න එක හොදයි වගේ.
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    කෑම ගබඩා පාරක් දාගන්න වෙයි වගේ... ලිඳ හිඳුනොත් සොරි නමා
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ගස්,කැලෑ කපන එවුන්ගේ වල්ල කපන්න ඕනි මුලින්ම.
    ඊට පස්සේ සහල් අතිරික්තයක් තියෙනවා කියපු එකාගේ වල්ල කපන්න ඕනි.

    ඊට පස්සේ අපි පුලුවන් තරම් ප්‍රවේසමින් වතුර පාවිච්චි කරන්න ඕනි.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අපේ වතුවල ඉඩ නෑ බන්. පර්චස් 07යි තියෙන්නේ.ඒකේ මොනා වවන්නද
    d795693d203977b41b28d880476ed521.jpg


    වහල උඩ වවන්න පුළුවන්, ස්ලැබ් එකක් උඩ
    එහෙම බැරි නම් ලොකු කණුවක් හිටවලා වටේට ලී බැඳලා පෝච්චි එල්ලන්න
     
    • Like
    Reactions: priyankaH