නියඟයෙන්-පිපාසිත-වන-සත්තු-වන-මැද-මියයති

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නියඟයෙන්-පිපාසිත-වන-සත්තු-වන-මැද-මියයති

    http://www.ada.lk/article/267415/නියඟයෙන්-පිපාසිත-වන-සත්තු-වන-මැද-මියයති

    වසර 30කින් පසු පවතින දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම වන සතුන්ද දරුණු ලෙස පීඩාවන්ට පත්ව ඇති ආකාරය අප කළ සංචාරයේදී දැකගත හැකිවිය.පවතින දරුණු නියඟයෙන් වන සතුන් පිපාසිතව තබ්බෝව අභය භූමිය ආශ්‍රිතව මරණයට පත්ව ඇති ආකාරය දැකගත හැකිවිය.
    තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ඇති මීගස් වැව තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන්, තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන්, කුරුල්ලන්, මුවන් හා ගොනුන් මරණයට පත්ව ඇතැයි ජනතාව පවසති.
    තබ්බෝව අභයභූමිය ආශ්‍රිතව ඇති මීගස් වැව තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන්, තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන්, කුරුල්ලන්, මුවන් හා ගොනුන් මරණයට පත්ව ඇතැයි ජනතාව පවසති.

    DSC08631-copy.jpg

    DSC08636-copy.jpg

    DSC08640-copy.jpg

    DSC08643-copy.jpg

    DSC08646-copy.jpg

    DSC08661-copy.jpg

    DSC08675-copy.jpg

    DSC08678-copy.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුවෙ නොහැකියාව නිසා වන සතුනුත් මැරෙනව පව්...අපි නම් දැනගත්ත පොනිලට දුන්නම මෙහෙම වෙනව කියල..කෝ ඇහුවද ලක්ශ 62කේ මීහරක් රැල..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,583
    5,480
    113
    පාන්ඩුවෙ නොහැකියාව නිසා වන සතුනුත් මැරෙනව පව්...අපි නම් දැනගත්ත පොනිලට දුන්නම මෙහෙම වෙනව කියල..කෝ ඇහුවද ලක්ශ 62කේ මීහරක් රැල..

    Axcount eka deela pala, ponnaya
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    පව් වැඩේ. මේ සත්තුන්ට වතුර බව්සර් වලින් ගෙනිහිල්ලා භාජන වලට දාලා කැලේ තිබ්බා නම් මොන තරම් හොද දෙයක් වෙයිද? :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාන්ඩුවෙ නොහැකියාව නිසා වන සතුනුත් මැරෙනව පව්...අපි නම් දැනගත්ත පොනිලට දුන්නම මෙහෙම වෙනව කියල..කෝ ඇහුවද ලක්ශ 62කේ මීහරක් රැල..

    අනේ කවුරු හරි මේ මනුස්සයව ගැටගහගෙන හරි කමක් නෑ අංගොඩ ඉස්පිරිතාලෙට එක්කං යන්න පීස් :sorry: :( :baffled:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    උතුම් වැසි වලාහක දෙවියනේ පුත්තලමට වැඩි වස්සනු මැනවි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    media pakku tikath dehapaalane allagena marenna hadanawa.. deshapaaluwontath gaanak na salli horakam kara kara randu wewi innawa. rate untath gaanak na.. pan ban me saththu. army kollo tikawath wathura bauser tikak demma nam hari :(
     
    Similar threads