නියඟයෙන්-පිපාසිත-වන-සත්තු-වන-මැද-මියයති
http://www.ada.lk/article/267415/නියඟයෙන්-පිපාසිත-වන-සත්තු-වන-මැද-මියයති
වසර 30කින් පසු පවතින දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්රික්කයේ ජනතාව මෙන්ම වන සතුන්ද දරුණු ලෙස පීඩාවන්ට පත්ව ඇති ආකාරය අප කළ සංචාරයේදී දැකගත හැකිවිය.පවතින දරුණු නියඟයෙන් වන සතුන් පිපාසිතව තබ්බෝව අභය භූමිය ආශ්රිතව මරණයට පත්ව ඇති ආකාරය දැකගත හැකිවිය.
තබ්බෝව අභයභූමිය ආශ්රිතව ඇති මීගස් වැව තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන්, තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන්, කුරුල්ලන්, මුවන් හා ගොනුන් මරණයට පත්ව ඇතැයි ජනතාව පවසති.

Last edited: