එහෙනම් ඇයි මේවට විරුද්ධව කතාකරන්නේ නැත්තේ???![]()
දැන් උබ මොකද්ද "කතාකරනව" කියල කියන්නේ. Thread දාන එකටද ?

එහෙනම් ඇයි මේවට විරුද්ධව කතාකරන්නේ නැත්තේ???![]()

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමට බාධාවක් නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඊයේ පැවැති ජාතික විධායක සභාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි New Indian Express පුවත්පත අනාවරණය කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා විසින් එහිදී ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකර ඇත.
ජාතීක ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නැති බවත්, ඒ අනූව ඉදිරියේදී සියලු ආයතන වෙත චක්‍රලේඛයක් මගින් එය දැනුම්දෙන බව එහිදී ජනාධිපතිවරයා පවසා ඇතැයි New Indian Express පුවත්පත වාර්තා කරයි.
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පසුගිය රජය යටතේ 2010 වසරේ සිට නිල නොවන වශයෙන් නතර වී තිබුණි.
2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිඩ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් තිබිණ.
එම අවස්ථාවේදී ඊට කැබිනට් අනුමැතිය ලැබී නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් මත භේදයක් ද හට ගැනිණ.
කෙසේ වුවද නිල නොවන වශයෙන් පැනවී තිබූ එම තහනම තවදුරටත් බලනොපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය නිකුත් කිරීමට ඊයේ පැවැති විධායක සභාවේදී එකඟ වී ඇතැයි පැවසේ.
http://sinhala.adaderana.lk/news/50051/ජාතීක-ගීය-දෙමළ-භාෂාවෙන්-ගායනා-කිරීමට-බාධාවක්-නෑ
ත්‍රෙඩ් එකේ හරි කොහේ හරි .. මේවා සාකච්චා වෙනකොට මේවා හරි වගේ හැසිරෙන එක හරිද???දැන් උබ මොකද්ද "කතාකරනව" කියල කියන්නේ. Thread දාන එකටද ?![]()

මාත් මේකට විරුද්ධයි වේෂීයෙ. ඉතින් මට ගිහිල්ලා මෛත්‍රීව NUKE කරන්නද කියන්නේ![]()
ත්‍රෙඩ් එකේ හරි කොහේ හරි .. මේවා සාකච්චා වෙනකොට මේවා හරි වගේ හැසිරෙන එක හරිද???![]()

මාත් මේකට විරුද්ධයි වේෂීයෙ. ඉතින් මට ගිහිල්ලා මෛත්‍රීව NUKE කරන්නද කියන්නේ![]()
නෑ බන් උබල ඕන දේකට හොදයි කියන්න බලන් නෙ ඉන්නෙ..
මහින්ද විරුද්ද සෙට් එකේ ටික දෙනයි වැරැද්ද වැරැද්ද විදියට දකින්න ඉන්නෙ..
ගොඩක් උන් නිකන් ලාමක මහින්ද ලොජික් එකක් දාල ශේප් වෙලා යනව..
සමහර උන් කතා කරන්නෙත් නෑ මේවට..

උඹ හැම තැනම ඔහොමයි බන්... දැන්වත් රට ගැන හිතපන්...ඒක ඉතින් උබ ගැන මගේ හිතේ තියෙන ප්‍රතිරූපය තමයි හේතුව. ඒක වෙනස්කරන්න ටිකක් අමාරුයි![]()

හෙල්මට් කේස් එකට වගේ මොකක්හරි කරමු. එතකොටවත් අකුලගනීද බලන්න![]()


උඹ හැම තැනම ඔහොමයි බන්... දැන්වත් රට ගැන හිතපන්...![]()
උබ මෙච්චරකල් දාපු thread ගැන සලකල බලන කොට උබ රට ගැන හිතන එක කෙසේ වෙතත් උබ විශේෂ කෙනෙක් ගැන විතරක් හිතන බව තමයි මට නම් දකින්න තියෙන්නේ.
ඔතන ප්‍රශ්නේ මේකයි.. මම නෙවයි මේ ලංකාවේ මොකා රට ගැන කතාකරත් උඹට මතක් වෙන්නේ ඒ උඹ කියපු විශේෂ පුද්ගලයාව... ඉතින් මොකා රට ගැන කතා කරත් උඹේ ඒ වෙලාවේ හිතේ ඉන්නේ ඒ විශේෂ කෙනා... එක නිසා ඒ වෙලාවට අපි රට ගැන මොන දේ කිව්වත් උඹ කතාකරන්නේ රට ගැන නෙවෙයි.. උඹ කතා කරන්නේ උඹේ අර හිතට අපු විශේෂ කෙනා ගැන... එත් ඉතින් උඹට වරදක් කියල වැඩකුත් නෑ.. මේ මහා පොළොවේ ඉපදුන හැම කෙනෙක්ටම රට ගැන කතා කරද්දී ඒ විශේෂ කෙනාව සිහියට එන එක අරුමයක් නෙවෙයි... කව්රු කොච්චර කටින් බැන්නත් හිත යටින් හැමෝම ඒ විශේෂ කෙනාට ආදරෙයි..ගරු කරනවා...
උබ මෙච්චරකල් දාපු thread ගැන සලකල බලන කොට උබ රට ගැන හිතන එක කෙසේ වෙතත් උබ විශේෂ කෙනෙක් ගැන විතරක් හිතන බව තමයි මට නම් දකින්න තියෙන්නේ.
anyway යහපාලනේ තාම හොදයි කියන මතේ තමයි මම ඉන්නේ. (UNP එක නම් එලවමු. ඒකෙ අවුලක් නැ)![]()

ඔතන ප්‍රශ්නේ මේකයි.. මම නෙවයි මේ ලංකාවේ මොකා රට ගැන කතාකරත් උඹට මතක් වෙන්නේ ඒ කිව්වා විශේෂ පුද්ගලයාව... ඉතින් මොක රට ගැන කතා කරත් උඹේ ඒ වෙලාවේ හිතේ ඉන්නේ ඒ විශේෂ කෙනා... එක නිසා ඒ වෙලාවට අපි රට ගැන මොන දේ කිව්වත් උඹ කතාකරන්නේ රට ගැන නෙවෙයි.. උඹ කතා කරන්නේ උඹේ අර හිතට අපු විශේෂ කෙනා ගැන... එත් ඉතින් උඹට වරදක් කියල වැඩකුත් නෑ.. මේ මහා පොළොවේ ඉපදුන හැම කෙනෙක්ටම රට ගැන කතා කරද්දී ඒ විශේෂ කෙනාව සිහියට එන එක අරුමයක් නෙවෙයි... කව්රු කොච්චර කටින් බැන්නත් හිත යටින් හැමෝම ඒ විශේෂ කෙනාට ආදරෙයි..ගරු කරනවා...![]()
මම නම් මේකට මුකුත් කියන්නැ 
රට ගැන කතා කරමු කඩේ නොයා 
කවුරුවත් කඩේ යන්නේ නෑ බන්... දැන් උඹලට කිව්වාම අන්න උතුරේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කියලා.... එතකොට මොකද වෙන්නේ... අන්න උඹලගේ සිහියට එන්නේ අර විශේෂ පුද්ගලයව... ඔන්න එතකොටම උඹලා කියනවා අපි කඩේ යනවා කියලා...ආදරේ වැඩිකමට ගෙදර නවතින්න කිවුවා..මම නම් මේකට මුකුත් කියන්නැ
රට ගැන කතා කරමු කඩේ නොයා
![]()
එකද බන් වෙන්න ඕනේ???ඔතන ප්‍රශ්නේ මේකයි.. මම නෙවයි මේ ලංකාවේ මොකා රට ගැන කතාකරත් උඹට මතක් වෙන්නේ ඒ උඹ කියපු විශේෂ පුද්ගලයාව... ඉතින් මොකා රට ගැන කතා කරත් උඹේ ඒ වෙලාවේ හිතේ ඉන්නේ ඒ විශේෂ කෙනා... එක නිසා ඒ වෙලාවට අපි රට ගැන මොන දේ කිව්වත් උඹ කතාකරන්නේ රට ගැන නෙවෙයි.. උඹ කතා කරන්නේ උඹේ අර හිතට අපු විශේෂ කෙනා ගැන... එත් ඉතින් උඹට වරදක් කියල වැඩකුත් නෑ.. මේ මහා පොළොවේ ඉපදුන හැම කෙනෙක්ටම රට ගැන කතා කරද්දී ඒ විශේෂ කෙනාව සිහියට එන එක අරුමයක් නෙවෙයි... කව්රු කොච්චර කටින් බැන්නත් හිත යටින් හැමෝම ඒ විශේෂ කෙනාට ආදරෙයි..ගරු කරනවා...![]()
ආදරේ වැඩිකමට ගෙදර නවතින්න කිවුවා..මම නම් මේකට මුකුත් කියන්නැ
රට ගැන කතා කරමු කඩේ නොයා
![]()
මහින්දයව දෙයියො කරගෙන අදහන්නෙ නැතුව මයිත්‍රී ට මල් තියල වදින්න යන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරා නම්.. කාට උනත් ටොයියොයි බයියොයි ප@යොයි කියල සිංහල උන්ම දෙකට බෙදිල මරා ගන්න ඕන නැහැ නෙ බන් නිකං පොඩි උන් වගේ..
සිංහල හැත්තට වැරදිලා තියෙන්නෙ ඔතන තමයි කිසි සමගීයක් නෑ..
සචිය මේක නෙව්යිද ඇත්ත???කවුරුවත් කඩේ යන්නේ නෑ බන්... දැන් උඹලට කිව්වාම අන්න උතුරේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කියලා.... එතකොට මොකද වෙන්නේ... අන්න උඹලගේ සිහියට එන්නේ අර විශේෂ පුද්ගලයව... ඔන්න එතකොටම උඹලා කියනවා අපි කඩේ යනවා කියලා...එකද බන් වෙන්න ඕනේ???
කවුරුවත් කඩේ යන්නේ නෑ බන්... දැන් උඹලට කිව්වාම අන්න උතුරේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කියලා.... එතකොට මොකද වෙන්නේ... අන්න උඹලගේ සිහියට එන්නේ අර විශේෂ පුද්ගලයව... ඔන්න එතකොටම උඹලා කියනවා අපි කඩේ යනවා කියලා...![]()

මහින්දයව දෙයියො කරගෙන අදහන්නෙ නැතුව මයිත්‍රී ට මල් තියල වදින්න යන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරා නම්.. කාට උනත් ටොයියොයි බයියොයි ප@යොයි කියල සිංහල උන්ම දෙකට බෙදිල මරා ගන්න ඕන නැහැ නෙ බන් නිකං පොඩි උන් වගේ..
සිංහල හැත්තට වැරදිලා තියෙන්නෙ ඔතන තමයි කිසි සමගීයක් නෑ..

ඔව් බන් ඇත්ත කියද්දී රිදෙනවා උඹලට... එවෙලාවට වේදනාව තමයිමගුලක් කතා කරනවා. ගෙවල් වල නිදන් ඉන්න වුන්ව මතක් වෙනවද බන් එහෙම කලාම. ඔහොම ට්‍රයි කරල අමාරුයි![]()