නියඟලා මල දෙමළ ඊළමේ "ජාතික පුෂ්පය"

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔව් බන් ඇත්ත කියද්දී රිදෙනවා උඹලට... එවෙලාවට වේදනාව තමයි :lol:

    ඔව් බන් ඇත්ත කියද්දී රිදෙනවා උඹලට... එවෙලාවට වේදනාව තමයි :lol: :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගුලක් කතා කරනවා. ගෙවල් වල නිදන් ඉන්න වුන්ව මතක් වෙනවද බන් එහෙම කලාම. ඔහොම ට්‍රයි කරල අමාරුයි :lol:
    සචිය මේක නෙව්යිද ඇත්ත???

    ඕක ඇත්ත උනාට උබත් කරන්නෙ ඒ ටිකමනෙ බන්.. මහින්දගෙ කිසි වරදක් නෑ.. මහින්ද තමා අපේ දෙයියො මහින්දව අපි අදහනව වගේ thread දාපුවාම උබත් කරන්නෙ ඒ ටිකම තමයි..
    දැන් තියන ආණ්ඩුවෙ තියන හොදක් උබට පේන්නෙම නෑ කියන්නෙ උබත් අර ගොඩට වැටෙනව කියන එක..
    ඒකෙන් වෙන්නෙ.. ආයෙ දෙකට බෙදෙනවා..
    මැදට ඇවිත් ප්‍රශ්නයක් දිහා බලන්නෙ නැති උනහම තමයි ඕක වෙන්නෙ.. දෙපැත්තේම වැරදි දකින උන් දාන thread එකකට උනත් බලපන්.. දෙපැත්තේම උන් හොද කියන්නෙ නෑද්ද කියල..
    එක පැත්තකට පිස්සුවෙන් වගේ අදහන්න දේවල් කියද්දී..
    අනෙක් පැත්තට වැඩියෙන් බර උන්ට මල පනිනව නෙ..
    මයිත්‍රී ගේ පැත්තේද මහින්දද වෙන පක්ෂයක් ද කියල නැහැ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිංහල උන්ම සිංහලයගෙ අසමගිය වර්ධනය කරන්න කටයුතු කරල තියෙද්දි තව කොයින්ද බන් සමගියක් . ටෝක්ස් තියෙනව ඕන තරම්. ඕව කෙරෙන්නෙ නැ. කවුරුත් කරන්නෙත් නැ. කරන්නේ කියවන එක විතරයි. ඒක නම් ජාතියෙ වැරැද්දක් . මේ කතාකරන ඒවත් අද නිදාගත්තයින් පස්සේ ඉවරයිනෙ. හෙට වෙන thread එකක් දැම්මම ආයෙ කොටනව :confused:

    ඔව් උබ කියන එක ඇත්ත..
    එකෙක් හරි හැදෙනව නම් එච්චරයි බන්..
    අපිට රටම හදන්න බෑ නෙ බන්..
    එකෙක් හරි හැදෙනව නම් එච්චරයි..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් බන් ඇත්ත කියද්දී රිදෙනවා උඹලට... එවෙලාවට වේදනාව තමයි :lol: :rolleyes:
    :yes:ජාතික ගීය වෙනස් කරලා දෙමළ ඊළමේ ජාතික පුෂ්පය ජාතික ගියට දාලා තියෙන කොට
    අපිට වේදනායි තමයි...
    :yes:ඔව් බන් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කිව්වාම අපිට වේදනායි තමයි...
    :yes:ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් මැගසින් එක එලියට දාද්දි අපිට වේදනාව තමයි...
    :yes:උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනකොට අපිට වේදනාව තමයි...
    :yes:එකා එකා ඉස්සරහ අපේ රටේ නායකයෝ දෙකට තුනට නැවෙන කොට අපිට වේදනායි තමයි...
    :yes:උතුරට ස්වයං පාලනයක් දෙන්න හදනකොට අපිට වේදනායි තමයි...
    :yes:උතුරේ සංචාරක තැනම ඉවත් කරලා තහනම් කරපු භාණ්ඩ වලින් තහනම ඉවත් කරන කොට අපිට වේදනායි තමයි...
    :yes:කූරගල අපිට නැති වෙනකොට අපිට වේදනායි තමයි...
    :yes:අත්අඩංගුවේ හිටපු කොටි නායකයින් නිදහස් කරද්දී අපිට වේදනායි තමයි...
    :yes:සිංහලයාගේ විතරක් කට වහලා ජාතිවාදය අවුස්සන්න එපා කියද්දී අපිට වේදනායි තමයි...

    මේ ඇත්ත කනට ඇහෙනකොට අපිට වේදනාවක් එනවා තමයි සහෝ...:yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක ඇත්ත උනාට උබත් කරන්නෙ ඒ ටිකමනෙ බන්.. මහින්දගෙ කිසි වරදක් නෑ.. මහින්ද තමා අපේ දෙයියො මහින්දව අපි අදහනව වගේ thread දාපුවාම උබත් කරන්නෙ ඒ ටිකම තමයි..
    දැන් තියන ආණ්ඩුවෙ තියන හොදක් උබට පේන්නෙම නෑ කියන්නෙ උබත් අර ගොඩට වැටෙනව කියන එක..
    ඒකෙන් වෙන්නෙ.. ආයෙ දෙකට බෙදෙනවා..
    මැදට ඇවිත් ප්‍රශ්නයක් දිහා බලන්නෙ නැති උනහම තමයි ඕක වෙන්නෙ.. දෙපැත්තේම වැරදි දකින උන් දාන thread එකකට උනත් බලපන්.. දෙපැත්තේම උන් හොද කියන්නෙ නෑද්ද කියල..
    එක පැත්තකට පිස්සුවෙන් වගේ අදහන්න දේවල් කියද්දී..
    අනෙක් පැත්තට වැඩියෙන් බර උන්ට මල පනිනව නෙ..
    මයිත්‍රී ගේ පැත්තේද මහින්දද වෙන පක්ෂයක් ද කියල නැහැ..
    අපිට මෙහෙම වෙන්න වෙලා තියෙන්නේ රටට හෙණ ගැහුවත් අපට කම් නැත කියල ඉන්න සෙට් එකක් මේ කිරියේ ඉන්න නිසා... මුන්ට මොන වරදක් කිව්වත් මුන් ඇඳලා ගන්නේ මහින්දව..... එක අපේ වරදක් ද?? හෙට අලුතින් එකකින් ඇවිල්ල ඇහුවත් කෙලින්ම අපේ එවුන් කියන්නේ අන්න මහින්දට කඩේ යනවා කියල.. හරියට බැලුවොත් ඒ ත්‍රෙඩ් එකේ මහින්දගේ නමේ අකුරක්වත් නෑ...:yes:
     
    • Like
    Reactions: IveyStyle

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,229
    113
    Forest
    Personally I don't like this. This may lead to lot of confusions and complications. The National anthem of a country should be written in that country's official language. :eek: Which version are you going to use when you are playing it internationally?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපිට මෙහෙම වෙන්න වෙලා තියෙන්නේ රටට හෙණ ගැහුවත් අපට කම් නැත කියල ඉන්න සෙට් එකක් මේ කිරියේ ඉන්න නිසා... මුන්ට මොන වරදක් කිව්වත් මුන් ඇඳලා ගන්නේ මහින්දව..... එක අපේ වරදක් ද?? හෙට අලුතින් එකකින් ඇවිල්ල ඇහුවත් කෙලින්ම අපේ එවුන් කියන්නේ අන්න මහින්දට කඩේ යනවා කියල.. හරියට බැලුවොත් ඒ ත්‍රෙඩ් එකේ මහින්දගේ නමේ අකුරක්වත් නෑ...:yes:

    උබ මොන thread එක දැම්මත්.. කලින් දාන thread වල විදියට තමයි කොක්කට එල්ලෙන්න එන්නෙ..
    thread එකේ content එක බලල නෙවේ..
    ඒකයි සීන් එක..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔතන ප්‍රශ්නේ මේකයි.. මම නෙවයි මේ ලංකාවේ මොකා රට ගැන කතාකරත් උඹට මතක් වෙන්නේ ඒ උඹ කියපු විශේෂ පුද්ගලයාව... ඉතින් මොකා රට ගැන කතා කරත් උඹේ ඒ වෙලාවේ හිතේ ඉන්නේ ඒ විශේෂ කෙනා... එක නිසා ඒ වෙලාවට අපි රට ගැන මොන දේ කිව්වත් උඹ කතාකරන්නේ රට ගැන නෙවෙයි.. උඹ කතා කරන්නේ උඹේ අර හිතට අපු විශේෂ කෙනා ගැන... එත් ඉතින් උඹට වරදක් කියල වැඩකුත් නෑ.. මේ මහා පොළොවේ ඉපදුන හැම කෙනෙක්ටම රට ගැන කතා කරද්දී ඒ විශේෂ කෙනාව සිහියට එන එක අරුමයක් නෙවෙයි... කව්රු කොච්චර කටින් බැන්නත් හිත යටින් හැමෝම ඒ විශේෂ කෙනාට ආදරෙයි..ගරු කරනවා...:yes:
    hnn
    rep plus
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Personally I don't like this. This may lead to lot of confusions and complications. The National anthem of a country should be written in that country's official language. :eek: Which version are you going to use when you are playing it internationally?
    Personally I don't like this too
    ape rate jaathkia geeya ape bashawen witharai ...............
    my3 newe mona paka wath wenas karanna awoth samula gathanayak wei idiriyedi.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :yes:ජාතික ගීය වෙනස් කරලා දෙමළ ඊළමේ ජාතික පුෂ්පය ජාතික ගියට දාලා තියෙන කොට
    අපිට වේදනායි තමයි...
    :yes:ඔව් බන් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කිව්වාම අපිට වේදනායි තමයි...
    :yes:ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් මැගසින් එක එලියට දාද්දි අපිට වේදනාව තමයි...
    :yes:උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනකොට අපිට වේදනාව තමයි...
    :yes:එකා එකා ඉස්සරහ අපේ රටේ නායකයෝ දෙකට තුනට නැවෙන කොට අපිට වේදනායි තමයි...
    :yes:උතුරට ස්වයං පාලනයක් දෙන්න හදනකොට අපිට වේදනායි තමයි...
    :yes:උතුරේ සංචාරක තැනම ඉවත් කරලා තහනම් කරපු භාණ්ඩ වලින් තහනම ඉවත් කරන කොට අපිට වේදනායි තමයි...
    :yes:කූරගල අපිට නැති වෙනකොට අපිට වේදනායි තමයි...
    :yes:අත්අඩංගුවේ හිටපු කොටි නායකයින් නිදහස් කරද්දී අපිට වේදනායි තමයි...
    :yes:සිංහලයාගේ විතරක් කට වහලා ජාතිවාදය අවුස්සන්න එපා කියද්දී අපිට වේදනායි තමයි...

    මේ ඇත්ත කනට ඇහෙනකොට අපිට වේදනාවක් එනවා තමයි සහෝ...:yes::yes:
    uba kiyala tiyena de attha ban.
     
    • Like
    Reactions: chathu05

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඇයි උඹලට මේවා පෙන්නේ නැත්තේ????:(:(:(:(:(:(:(:no:
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාවේ මෙලෙස සඳහන් වෙනවා.
    //ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේය//
    ඒ අනුව "ශ්‍රී ලංකා තායේ" නැමැති දෙමළ ගීතය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නකි. එම ගීතයට අවසර දීම හරහා මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.
    ඉදිරියේ කුමන ආණ්ඩුවක් බිහි වුණත් සිරිසේනට ඒ ආණ්ඩුවට ගැති වී කටයුතු නොකළොත් දෝශාභියෝගයකින් ගෙදර යන්න මේ හේතුවම ඇති වේවි.
    දේශාපලන විචක්ෂණ භාවයක් නොමැති සිරිසේන ඉල්ලන් කන බවකුයි පෙනී යන්නේ.
    මේ තියෙන්නේ දෙමළ ජාතික ගීය. මේකේ අග තියෙන නියඟලා මල ලොකු කතාවක් කියනවා. එනම් නියඟලා මල යනු දෙමළ ඊළමේ "ජාතික පුෂ්පය" යි.

    තව ඉස්සරහට ජාතික කොඩියත් දෙමළ විදිහට හදලා ඔසවයි... සිංහයා වෙනුවට කොටියා :yes:

    :(:(:(:(

    You must spread some Reputation around before giving it to Dilwaale again.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ඔව් බන් ඇත්ත කියද්දී රිදෙනවා උඹලට... එවෙලාවට වේදනාව තමයි :lol: :rolleyes:

    ජාතික ගීය වෙනස් කරලා දෙමළ ඊළමේ ජාතික පුෂ්පය ජාතික ගියට දාලා තියෙන කොට
    අපිට වේදනායි තමයි...
    ඔව් බන් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කිව්වාම අපිට වේදනායි තමයි...
    ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් මැගසින් එක එලියට දාද්දි අපිට වේදනාව තමයි...
    උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනකොට අපිට වේදනාව තමයි...
    එකා එකා ඉස්සරහ අපේ රටේ නායකයෝ දෙකට තුනට නැවෙන කොට අපිට වේදනායි තමයි...
    උතුරට ස්වයං පාලනයක් දෙන්න හදනකොට අපිට වේදනායි තමයි...
    උතුරේ සංචාරක තැනම ඉවත් කරලා තහනම් කරපු භාණ්ඩ වලින් තහනම ඉවත් කරන කොට අපිට වේදනායි තමයි...
    කූරගල අපිට නැති වෙනකොට අපිට වේදනායි තමයි...
    අත්අඩංගුවේ හිටපු කොටි නායකයින් නිදහස් කරද්දී අපිට වේදනායි තමයි...
    සිංහලයාගේ විතරක් කට වහලා ජාතිවාදය අවුස්සන්න එපා කියද්දී අපිට වේදනායි තමයි...

    මේ ඇත්ත කනට ඇහෙනකොට අපිට වේදනාවක් එනවා තමයි සහෝ...
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    හිටන් හුටන් ඉක්මනට යයි වගේ....
    ඉතිහාසේ කිසිම ජනාදිපති කෙනෙක්ට මේ වගේ තත්වයක් ඇවිල්ලා නැතුව ඇති..........
    කොහෙවත් නැති හාල්පාරුවෙක් කරපු හරියක්
    1951 එකේ ඉඳන් කොරල තියෙනවා බන් වැඩේ,ඒ කාල හිටපු අයත් අද එක්කෙනා වගේ මුකුත් කලේ නැද්ද මන්ද
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක වීඩියෝ එකට දාපු එකක් මිසක් ජාතික ගීයට අඩංගු එකක් නෙවෙයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ජාතික ගීය වෙනස් කරලා දෙමළ ඊළමේ ජාතික පුෂ්පය ජාතික ගියට දාලා තියෙන කොට
    අපිට වේදනායි තමයි...
    ඔව් බන් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කිව්වාම අපිට වේදනායි තමයි...
    ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් මැගසින් එක එලියට දාද්දි අපිට වේදනාව තමයි...
    උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනකොට අපිට වේදනාව තමයි...
    එකා එකා ඉස්සරහ අපේ රටේ නායකයෝ දෙකට තුනට නැවෙන කොට අපිට වේදනායි තමයි...
    උතුරට ස්වයං පාලනයක් දෙන්න හදනකොට අපිට වේදනායි තමයි...
    උතුරේ සංචාරක තැනම ඉවත් කරලා තහනම් කරපු භාණ්ඩ වලින් තහනම ඉවත් කරන කොට අපිට වේදනායි තමයි...
    කූරගල අපිට නැති වෙනකොට අපිට වේදනායි තමයි...
    අත්අඩංගුවේ හිටපු කොටි නායකයින් නිදහස් කරද්දී අපිට වේදනායි තමයි...
    සිංහලයාගේ විතරක් කට වහලා ජාතිවාදය අවුස්සන්න එපා කියද්දී අපිට වේදනායි තමයි...

    මේ ඇත්ත කනට ඇහෙනකොට අපිට වේදනාවක් එනවා තමයි සහෝ...

    :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,122
    3,545
    113
    46
    Buttala
    මේ සිරා දැන් කීපාරක්නම් උල්ලංගනය කරමින් ක්‍රියා කලාද? පාරට බහින්න කාලෙ ඇවිත් නේද මුන්දලාව ගෙදර අරින්න? බල බල උන්නොත් නම් අපි ඉවරයි:yes::yes:

    :angry::angry::angry::angry: