මේ තියන රැල්ලේ හැටියට අනුරයා තමයි දිනන්නේ. ඒ ඇත්ත කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා. සිරිසේන,ගෝටා එද්දිත් මේවගේ රැලි තිබ්බා උබලට මතක ඇතිනේ
mu hariyanne na ban
thaththa lagin wath thiyanna ba
kohoma me wage ekek ipadunada danne na
Umbe gewal koheda mchn? Koi paththe bim mattamada oya?![]()
කොච්චර අකමැති වුණත් බිමේ තත්වේ ඕක තමයි.
මුගේ පවුලටම මොකක් හරි ලෙඩක් බං. සජියා චන්දේ ඉල්ලන්නේ නංගි අතවන යන්නේ![]()
ගොටාගේ රැල්ල මිට වඩා ගොඩක් වැඩි බන් . කොටින්ම ඌ ට ප්‍රසිදියේ සෝෂල් මිඩියා වල බනින්න කවුරුත් හිටියේ නෑ ලොකුවට . බැන්නත් "අඩෝ විහිළුවක් කරේ සුදු වැන් නම් එවන්න එපා " වගේ කියනව . . එහෙම රැල්ල තිබිලත් සජියට චන්ද ආව නේ ගොඩක් .මේ තියන රැල්ලේ හැටියට අනුරයා තමයි දිනන්නේ. ඒ ඇත්ත කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා. සිරිසේන,ගෝටා එද්දිත් මේවගේ රැලි තිබ්බා උබලට මතක ඇතිනේ
මිනිස්සුන්ට හරියන එකෙක් එයි..ගොන්නු බහුතරයක් නම් ඉන්නේ ගොනෙක් එයි..පොඩි හරි ඔලුවක් තියෙන බහුතරයක් ඉන්නව නං එහෙම එකෙක් එයි..මූ අමු ගොනා. ඒත් ඉතින් මූ තමා මේ ගමන එන්නේ