සැඟවුනු සජබයියෝ ඉන්නව බන් හෙන සෙට් එකක්. අද කන්න ගියාම මාලිමාවට් දෙනවා කියපු එකෙක්ට් පොඩි ටොක් එකක් දාලා බැලුවා... ඇහුවේ සජිත් ඉස්කොල වලට කම්පුටර්( උන්ට තෙරෙන විදියට අහන්න එපැයි ) දෙනවා නේ ඒක ගැන මොකද්ද කියන්නෙ කියලා... මෙන්න මූ සජියගේ ගුන වයන්න පටන්ගත්තා. එයා එහෙම හරි කරනවා බලන්නකෝ රනිල් අපෙන් බදු ගහලා ඔක්කොම කරනවා කියලා.
තාත්තා දනි පුතා ගොනා කියලා.
තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජීවතුන් අතර සිටියදී තමන්ට දේශපාලනය තහනම් කර තිබූ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවද පැවසූ ඔහු තමන්ව දේශපාලනයට ගෙන එන්න යෝජනා කළ එදා එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයකුගේ පක්ෂ සාමාජිකත්වය පවා තම පියා විසින් අත්හිටුවන ලද බවද හෙතෙම පැවසීය.
------ Post added on Aug 16, 2024 at 4:18 PM