නියත ජනපති. දැන්ම ඇහැ හුරු කරන් තියා ගනිල්ලා

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    PUTHANO THOTA HUKANO පුතාණෝ තොගේ අම්මට හුකානෝ............
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,381
    1
    17,130
    113
    −273.15°C
    455269789_898989085592651_7961670511707103172_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    oka ara debate ekata awanam votes hena ganak loss wenawa..
    ඔව් බන් අපරාදේ චාන්ස් එක... අනුරට තිබ්බේ කොහොම හරි ආර්තික විවාදේ මුලින්ම තියලා දෙවෙනි එකට හරි ඌව ගේන්න. අනිවා සජියා නෝන්ඩි වෙනවා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සැඟවුනු සජබයියෝ ඉන්නව බන් හෙන සෙට් එකක්. අද කන්න ගියාම මාලිමාවට් දෙනවා කියපු එකෙක්ට් පොඩි ටොක් එකක් දාලා බැලුවා... ඇහුවේ සජිත් ඉස්කොල වලට කම්පුටර්( උන්ට තෙරෙන විදියට අහන්න එපැයි ) දෙනවා නේ ඒක ගැන මොකද්ද කියන්නෙ කියලා... මෙන්න මූ සජියගේ ගුන වයන්න පටන්ගත්තා. එයා එහෙම හරි කරනවා බලන්නකෝ රනිල් අපෙන් බදු ගහලා ඔක්කොම කරනවා කියලා.

    තාත්තා දනි පුතා ගොනා කියලා.

    තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජීවතුන් අතර සිටියදී තමන්ට දේශපාලනය තහනම් කර තිබූ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

    පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවද පැවසූ ඔහු තමන්ව දේශපාලනයට ගෙන එන්න යෝජනා කළ එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුගේ පක්ෂ සාමාජිකත්වය පවා තම පියා විසින් අත්හිටුවන ලද බවද හෙතෙම පැවසීය.
    ------ Post added on Aug 16, 2024 at 4:18 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    FB එක දිහා බලලා රටේ මිනිස්සු ගැන හිතන්න බැහැ. අපි වැඩි වැඩියෙන් මලිමාවෙ පෝස්ට් බලනවනම් අපිට ඒවම පෙන්නනවා. අපි හිතනව අනිත් උන්ටත් එහෙම පෙනෙනවා කියලා. සජබයෙක්ගේ ප්‍රොෆයිල් එකකින් බැලුවොත් ඌට පේන්නේ සජබයෝ ගොඩක් ඉන්නවා කියලා. රනිල්ට සපෝට් උන්ටත් එහෙමයි.

    අනික් වැදගත්ම කාරණය සිංහලු අමු බොරුකාරයෝ (රොබර්ට් නොක්ස්,1681) ඒ නිසා ලංකාවේ සමීක්ශණවල එරර් එක වැඩියි ලෝකේ අනිත් රටවලට වඩා.

    කොහොමත් 22 වෙනකන් තරගය ඕපන්.
     
    • Like
    Reactions: kasun_kbp

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    අන්රයියා පළාත් පාලන ඡන්දයට allocate කරපු සල්ලි වලින් පොඩි ආතල් එකක් ගන්නේ. ඵොහොට්ටු බයියෝ මහ මැතිවරණය ටාගෙට් කරන්නේ. රනිල් සීයා ඒ අතරේ ඡන්දය දිනන්න බැරි බව දන්න නිසා වෙනම ගේමක් ප්ලෑන් කරන් ඇත්තේ. කොයිකටත් පරිස්සමෙන්