නියපොත්තෙන් කඩන්න තිබුන දේට දැන් පිහියක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    Oya ponna patiyata iota wada udata yanna denna honda naa danma mattu karanna oneh!
    කොහේ නවත්තන්නද බන් මූව. මූ මෝඩ සිංහළුන්ගෙ නාඩිය අකුරටම කියවන්න ඉගෙනගත්තු එකෙක්. මූට ඒක ඉගැන්නුවෙත් ඉරාජ් තමයි. දැන් මූ සාස්තරේ දන්නවා. මුළු රටම මූට විරුද්ධ උනත්. සතියක් යන්න දීලා, රනිල්ට බැනලා වීඩියෝ එකක් දැම්මොත් බයියො ටික මූගෙ පැත්තෙ. මහින්දට බැනලා වීඩියෝ එකක් දැම්මොත් ටොයියො ටික මූගෙ පැත්තෙ. ඔන්න බලහන්කො මූගේ චැනල් එකෙන් ඕක නෙවේද කරන්නෙ කියලා.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ඔය එක හුත්තෙක් රගන් නැ කොන්ද පන තියෙන පාලකයෙක් උන්න නම්..නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලා ඉද්දි පකයො පිනුම් ගහනව..මේව ලක්ශ 62කේ මීහරක්ගෙ වැරදි..රජෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න දැන් ෆුල් වෙනස..

    ඔන්න ඕක තමයි අවුල..
    එක්කො මහින්ද නැතන් රනිල්/මෛත්‍රී...
    අපේ හැම මගුලම පාලකයට භාර දෙනවා

    ඇයි අපිට බැරි මුන්ව unsubscribe කරල report කරන්න

    හැම එකටම පාලකය පලි නෑ. ඒවගේම තමයි හැම එකම පාලකයට බාර දෙන්න එපා එහෙම උනොත් පිරිහෙන්නේ අපිමයි. අපි එකම තැන ඉන්න හේතුවත් ඒකයි.

    අපි අපේ එක හරියට කරමු. මේ වගේ උන් උපරිම සීමාවට එන්න කලින්ම නැති කරන්න ඕනේ

    Think different. work as a team to develop our nation
     
    • Like
    Reactions: Challenger SRT8

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කොහේ නවත්තන්නද බන් මූව. මූ මෝඩ සිංහළුන්ගෙ නාඩිය අකුරටම කියවන්න ඉගෙනගත්තු එකෙක්. මූට ඒක ඉගැන්නුවෙත් ඉරාජ් තමයි. දැන් මූ සාස්තරේ දන්නවා. මුළු රටම මූට විරුද්ධ උනත්. සතියක් යන්න දීලා, රනිල්ට බැනලා වීඩියෝ එකක් දැම්මොත් බයියො ටික මූගෙ පැත්තෙ. මහින්දට බැනලා වීඩියෝ එකක් දැම්මොත් ටොයියො ටික මූගෙ පැත්තෙ. ඔන්න බලහන්කො මූගේ චැනල් එකෙන් ඕක නෙවේද කරන්නෙ කියලා.

    හරියට හරි
    එක්කො මහින්ද නැතන් රනිල්/මෛත්‍රී...
    අපේ හැම මගුලම පාලකයට භාර දෙනවා

    ඇයි අපිට බැරි මුන්ව unsubscribe කරල report කරන්න

    හැම එකටම පාලකය පලි නෑ. ඒවගේම තමයි හැම එකම පාලකයට බාර දෙන්න එපා එහෙම උනොත් පිරිහෙන්නේ අපිමයි. අපි එකම තැන ඉන්න හේතුවත් ඒකයි.

    අපි අපේ එක හරියට කරමු. මේ වගේ උන් උපරිම සීමාවට එන්න කලින්ම නැති කරන්න ඕනේ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    මේ පාර එහෙම වෙන එකක් නෑ ආගමට මඩ ගහපු නිසා. .ගප්පියා පාර්ට් ටූ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔන්න ඕක තමයි අවුල..
    එක්කො මහින්ද නැතන් රනිල්/මෛත්‍රී...
    අපේ හැම මගුලම පාලකයට භාර දෙනවා

    ඇයි අපිට බැරි මුන්ව unsubscribe කරල report කරන්න

    හැම එකටම පාලකය පලි නෑ. ඒවගේම තමයි හැම එකම පාලකයට බාර දෙන්න එපා එහෙම උනොත් පිරිහෙන්නේ අපිමයි. අපි එකම තැන ඉන්න හේතුවත් ඒකයි.

    අපි අපේ එක හරියට කරමු. මේ වගේ උන් උපරිම සීමාවට එන්න කලින්ම නැති කරන්න ඕනේ

    Think different. work as a team to develop our nation

    මරු පොරකට කියන්නෙ . ඌට හොදට ඕව තේරෙනව :lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ පාර එහෙම වෙන එකක් නෑ ආගමට මඩ ගහපු නිසා. .ගප්පියා පාර්ට් ටූ

    තවම 5000ක් වගේ සබ් අඩුවෙලා තියෙන්නෙ . සින්හලු ටික ටික වැඩේ කරගෙන යනව වගේ .:yes::yes::yes: මන් නම් කලින් පාර අන් සබ් කරා ආයෙ සබ් කරේ නෑ :cool::cool:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    තවම 5000ක් වගේ සබ් අඩුවෙලා තියෙන්නෙ . සින්හලු ටික ටික වැඩේ කරගෙන යනව වගේ .:yes::yes::yes: මන් නම් කලින් පාර අන් සබ් කරා ආයෙ සබ් කරේ නෑ :cool::cool:

    7000+
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මේ පාර එහෙම වෙන එකක් නෑ ආගමට මඩ ගහපු නිසා. .ගප්පියා පාර්ට් ටූ
    බලන් හිටපන්කො. අපේ රටේ ඉන්න බහුතර බෞද්ධයොන්ට බුදු දහම කියන්නෙ ආභරණයක් විතරයි බන්. ආගම වෙනුවෙන් මැරෙන්න උනත් බලන් ඉන්න අය බුදු දහමේ නෑ. ඒ වගේ අය අවශ්‍යත් නෑ. ඒ නිසා උබ කියන දේ ලොවෙත් වෙන්නෙ නෑ. අපිට මතක සති දෙකයි. මෛත්‍රී රනිල් මහින්ද අනුර වෙන්න පුළුවන්. රංජන් වෙන්න පුළුවන්, ළමා අපචාර, ස්ත්‍රී දූශන මොකක් හරි නැගලා යට සතියේ ටොපික් එකට තල්ලුවක් දුන්නොත් ඒ ටොපික් එක තල්ලු කරගෙන සතිය ඇදන් යන මෝඩයෝ සේරම මූව ආයිත් ෆලෝව් කරයි. ලයික් කරයි. සබ්ස්ක්‍රයිබ් කරයි. සේරම අමතකයි.

    ගප්පියා සිංහළුන්ගෙ නාඩි කියවන්න දක්ශ උනේ නැති නිසයි ඌට ගොඩ යන්න බැරි උනේ. ඉරාජ් වගේ එකෙක්ගෙන් උපදෙසක් ගත්තනම් ගප්පියා ගොඩ. ගප්පියා තාමත් පරක්කු නෑ. මෝඩ සිංහළුන්ව රවට්ටන්න අමාරු නෑ.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉත්තෑපානෙ හාමුදුරුවො කියන්නෙ පොරයි තාත්තයි දෙන්නම වැඩ කරල තියෙන්නෙ සජිත් ප්‍රේමදාස ලග කියල
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ලංකාවේ චැනල් වලින් බලන්නෙ එලකිරියයි liquid show 1යි travel with chatura 1යි විතරයි.අනිත් 1 හු#@#වත් වැඩක් ඇති දෙයක් කරන්නෙ නැහැ.බලන්නෙ නැතුව IGNORE කරල හිටියහම නිකන්ම ඕන දේ වෙනව.අනික ඔය 1ක් බැලුවොත් youtube wall 1 පුරාම ලංකාවේ සොකඩ චැනල් කාරයන්ගෙ කුණුහරුප suggestions විදිහට එනව.:growl::growl::growl::growl:
    යකෝ තව කොච්චර තියෙනවද. travel with wife, මලින්ද අයියගෙ techtrack show, කොමඩි වලින් රැට්ට, pcbuild lk ඔය ඔක්කොම හොදයි බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උබේ මහා එකාවද ගස් බැන්දේ?
    ඒ ඇරෙන්න දැන් රාජ්‍ය සේවකයාට හොද කලක් තියෙනවද? රාජ්‍ය සේවකයාට දැන් පෙන්ෂන් එකවත් තියෙනවද තියෙනවද පොනිල්ගේ ගූ කන හොරිකඩ බල්ලෝ ?

    :yes::yes: තාමත් පොන්නයගෙ පුක ලොවන ගූ ඇන් පී බල්ලිගෙ පුතාලට ඔහොම තමයි අමතන්ඩ ඔනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes: තාමත් පොන්නයගෙ පුක ලොවන ගූ ඇන් පී බල්ලිගෙ පුතාලට ඔහොම තමයි අමතන්ඩ ඔනෙ.

    වටෙන් උකදිදී දුවන වෙලේ ෆ්‍රී හොයලා දෙනවා කියපු අපේ ප්‍රඩක්ට් එක හොයලා දීලා උඹේ අම්මා බේරගනින්...........:rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    තවම 5000ක් වගේ සබ් අඩුවෙලා තියෙන්නෙ . සින්හලු ටික ටික වැඩේ කරගෙන යනව වගේ .:yes::yes::yes: මන් නම් කලින් පාර අන් සබ් කරා ආයෙ සබ් කරේ නෑ :cool::cool:

    සබ්ස් අඩුකරනවා වගේම. හම්බයෝ වගේ සෙට්වෙලා රිපෝට් කරන්න ඕන. අඩුගානේ කිරියේ හරි ගෘප් එකක් හදාගන්න ඕන අවුලක් ගිය ගමන් එක දිගට රිපෝට් කරන්න. ඕක කරානං ඔය යූ ටියුබ් ෆොන්නයෝ හිඟමනට වැටෙනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ ෆොන්ස් බොරු කියලා මුදුනා වෙන්න ගිහින් දැන් ගූ ගිහිං දුවනවා....... පවු අසරණ ජිවිතේ........ දැන් ඉතින් දැක්ක තැන උගේ අම්මට තමයි වදාරන්නේ......:rofl::rofl:
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43

    ඔය මහත්තය හදන්නේ අයෙත් රාජ්‍ය සේවකයෝ ගස්බදින තැනට පත්කරන්නද? :lol::lol::lol:

    රජයේ සේවකයෝ නම් ගස් බදින්නවත් වටින්නේ නෑ............. පිං පඩි කාරයෝ......
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [/SIZE]

    සබ්ස් අඩුකරනවා වගේම. හම්බයෝ වගේ සෙට්වෙලා රිපෝට් කරන්න ඕන. අඩුගානේ කිරියේ හරි ගෘප් එකක් හදාගන්න ඕන අවුලක් ගිය ගමන් එක දිගට රිපෝට් කරන්න. ඕක කරානං ඔය යූ ටියුබ් ෆොන්නයෝ හිඟමනට වැටෙනවා

    ඉතින් හදපන්කෝ ගෲප් එකක්..

    හිටන් පකා ප්‍රමුඛ ගූ ඇන් පී නඩේ කිරිය ඩවුන් කරපු කාලේ නම් discordapp.com එකේ ගෲප් එකක් තිබ්බා මතකයි.