නියපොත්තෙන් කඩන්න තිබුන දේට දැන් පිහියක්

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    umba wena rateka trending list eke aran balapan..mama dan UK and Germany wela trending list eke baluwa..okkoma tiyenne wadekata nethi magul tamai..makeup/football/memes/gaming/street interview/talent show/gossip videos...quality content kiyela loku deyak na..

    youtube kiyanne minussu entertainment hoya gena ena thanak taama..educational videos tibbata ewata wenama subscriber base ekak innewa namuth generally minussu okata enne entertainment welata

    Agreed but, හොද feed එකක් කියෙන්නේ "makeup/football/memes/gaming/street interview/talent show/gossip videos" etc. මේ ඔක්කොගෙම හොද mix එකක්.
    but අපේ රටේ ඒක වෙනම කතාවක්, compare කරලා බලපන්.
    මොකද මිනිස්සුන්ගේ entertainment කියන එක සාපේක්ෂව රටකින් රටකට වෙනස්.
    මොකද උන්ගේ label එක developed countries, අපි තාම වෙන්ට develop :P
    ඉතිං රටක් විදියට ඉස්සරහට යන්න නම් ටිකක් out of the box හිතන්න වෙනවා. :lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869

    out of the box koheda ape unta..developed country ekeka suddek kerapu ekak ussan awilla mehe kerai wedima unoth...ashen keranneth oka tamai :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    umba wena rateka trending list eke aran balapan..mama dan UK and Germany wela trending list eke baluwa..okkoma tiyenne wadekata nethi magul tamai..makeup/football/memes/gaming/street interview/talent show/gossip videos...quality content kiyela loku deyak na..

    youtube kiyanne minussu entertainment hoya gena ena thanak taama..educational videos tibbata ewata wenama subscriber base ekak innewa namuth generally minussu okata enne entertainment welata

    makeup/football/memes/gaming/street interview/talent show/gossip videos
    මේවා මොකක් හරි වැඩකට තියෙන දේවල්නෙ බන්. ලංකාවෙ ට්‍රෙන්ඩින්ග් වල පරිප්පු හොද්දක් හදන හැටි ආවත් කමක් නෑ බන්. ඒකෙත් මොනා හරි ප්‍රයෝජනයක් තියෙනවා. මේක එහෙමද බන්. එක්කෝ දාර වේසියෝ විකිනෙන ගනන් කියනව එහෙම නැත්නම් හුජ්ජ කොල්ලො තව්සන්ඩ් ටෝක් දෙනවා. මේවැයින් ඇති වැඩේ මොකක්ද.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    makeup/football/memes/gaming/street interview/talent show/gossip videos
    මේවා මොකක් හරි වැඩකට තියෙන දේවල්නෙ බන්. ලංකාවෙ ට්‍රෙන්ඩින්ග් වල පරිප්පු හොද්දක් හදන හැටි ආවත් කමක් නෑ බන්. ඒකෙත් මොනා හරි ප්‍රයෝජනයක් තියෙනවා. මේක එහෙමද බන්. එක්කෝ දාර වේසියෝ විකිනෙන ගනන් කියනව එහෙම නැත්නම් හුජ්ජ කොල්ලො තව්සන්ඩ් ටෝක් දෙනවා. මේවැයින් ඇති වැඩේ මොකක්ද.

    owa aythi wenne interview/gossip videos walata tamai..:baffled:
    lankaweth tissa jayanayake, talk with chatura,tech reviews, cricket highlights wage ewa trending enewane...mata tiyena prashne ara demala/indian magul trend wena eke :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    owa aythi wenne interview/gossip videos walata tamai..:baffled:
    lankaweth tissa jayanayake, talk with chatura,tech reviews, cricket highlights wage ewa trending enewane...mata tiyena prashne ara demala/indian magul trend wena eke :rofl:
    චතුරගෙ වැඩේ මොකක් හරි තේරුමක් තියෙනව බන්

    ගොඩක් කොල්ලො දෙමල හින්දි ෆිල්ම් බලනව බන්. එක එක ලෙවල් තියෙනවනෙ. කෙල්ලොත් හින්දි සිංදු අහනව. බොලිවුඩ් ස්ටයිල් ෆලෝ කරන්න ඕවා බලනව.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තාම සබ් 12000ක් වගේ අඩු වෙලා තියෙන්නේ. .ඒ මදිවට දාපු වීඩියෝ එකක් ට්‍රෙන්ඩින්ග් ඇවිත්:angry::angry::angry:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    You can report users, inappropriate background images or inappropriate profile avatars using the reporting flow located on the bottom of every channel.

    1. Sign in to YouTube.
    2. Go to the channel page that you want to report.
    3. Click About.
    4. Click the flag drop-down.
    5. Select the option that best suits your issue.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    67149023_1315875591915556_1271019442955878400_n.jpg