oya ratwala mehetath wada pisso innwa bn
samahara un hithan inne ehe dream world ekak kyla
specially usa wala , podi wayasedima killersla wenwa![]()
Oya ashen la kerana ewa patan gatte oya ratewal welinma tamai...

oya ratwala mehetath wada pisso innwa bn
samahara un hithan inne ehe dream world ekak kyla
specially usa wala , podi wayasedima killersla wenwa![]()

umba wena rateka trending list eke aran balapan..mama dan UK and Germany wela trending list eke baluwa..okkoma tiyenne wadekata nethi magul tamai..makeup/football/memes/gaming/street interview/talent show/gossip videos...quality content kiyela loku deyak na..
youtube kiyanne minussu entertainment hoya gena ena thanak taama..educational videos tibbata ewata wenama subscriber base ekak innewa namuth generally minussu okata enne entertainment welata

Agreed but, හොද feed එකක් කියෙන්නේ "makeup/football/memes/gaming/street interview/talent show/gossip videos" etc. මේ ඔක්කොගෙම හොද mix එකක්.
but අපේ රටේ ඒක වෙනම කතාවක්, compare කරලා බලපන්.
මොකද මිනිස්සුන්ගේ entertainment කියන එක සාපේක්ෂව රටකින් රටකට වෙනස්.
මොකද උන්ගේ label එක developed countries, අපි තාම වෙන්ට develop![]()
ඉතිං රටක් විදියට ඉස්සරහට යන්න නම් ටිකක් out of the box හිතන්න වෙනවා.![]()

umba wena rateka trending list eke aran balapan..mama dan UK and Germany wela trending list eke baluwa..okkoma tiyenne wadekata nethi magul tamai..makeup/football/memes/gaming/street interview/talent show/gossip videos...quality content kiyela loku deyak na..
youtube kiyanne minussu entertainment hoya gena ena thanak taama..educational videos tibbata ewata wenama subscriber base ekak innewa namuth generally minussu okata enne entertainment welata
makeup/football/memes/gaming/street interview/talent show/gossip videos
මේවා මොකක් හරි වැඩකට තියෙන දේවල්නෙ බන්. ලංකාවෙ ට්‍රෙන්ඩින්ග් වල පරිප්පු හොද්දක් හදන හැටි ආවත් කමක් නෑ බන්. ඒකෙත් මොනා හරි ප්‍රයෝජනයක් තියෙනවා. මේක එහෙමද බන්. එක්කෝ දාර වේසියෝ විකිනෙන ගනන් කියනව එහෙම නැත්නම් හුජ්ජ කොල්ලො තව්සන්ඩ් ටෝක් දෙනවා. මේවැයින් ඇති වැඩේ මොකක්ද.

චතුරගෙ වැඩේ මොකක් හරි තේරුමක් තියෙනව බන්owa aythi wenne interview/gossip videos walata tamai..
lankaweth tissa jayanayake, talk with chatura,tech reviews, cricket highlights wage ewa trending enewane...mata tiyena prashne ara demala/indian magul trend wena eke![]()