නියපොත්ත ඇතුලට වැවෙන අය පොඩ්ඩක් එන්නෝ.
උබලට මේක උනාම මොකද්ද කරන්නේ? දවස් 3කින් විතර ඉබේ හරියනවා. එතකන් රිදෙනවා බන් සිකෙන්න.
උබලට මේක උනාම මොකද්ද කරන්නේ? දවස් 3කින් විතර ඉබේ හරියනවා. එතකන් රිදෙනවා බන් සිකෙන්න.

thanks බොක්ක. හෙටම ගන්න ඕන.කියල වැඩක් නැ බන්. ඇගිල්ල කපන්න හිතෙනවා. Infection එකක් නම් මේක හරියටම හරි. එත් දැන් ගොඩක් ෆාමසි වල මේක වෙනුව තියෙන්නෙ Candid එක. එකත් අවුලක් නෑ.
අපේ තාත්තට තිබ්බ ඔය ලෙඩේ .රිදෙන දවස් වලට ගෙදර බෙහෙත් නැත්තම් උණු වතුරට ගොරක ටිකක් දාල ඒ වතුර ඒකෙ කකුල් ඔබාගෙන හිටිය

මගෙත් තිබ්බෙම නැ බන්. දැන් අවරුද්දක විතර ඉදන් 3න් පාරක් වගේ හැදුන එක පාරටම.මට හිතෙන්නේ shoes දාද්දි හැදෙන්නේ නැතුව ඇති.
mageth poddak ohoma thiyenawa loku aaruwak nan na habai![]()
1. Niyapothu hondata pirisiduwa thiya ganna
2. Flat file ekakin mathupita madinna. Niyapoththe uda peththa pirakin gewahama, niyapoththa thuni wenawa. Ibetama In Grow eka reverse wenawa.
3. Anti fungal liquid , cream ok. Laabama , hondama detak :
BORAX powder. Packet eka Rs. 50
Borax = Anti fungal Anti Bacterial
Puluwan hema welawema shoes walin kakula ahak kara ganna. Socks thibbata kamak nehe

ඔය සීන් එක නිසා මගේ කකුල්වල මහපට ඇඟිලි දෙකේම නියපොතු ඔපරේට් කලා. අවුරුද්දක් විතර හොඳට තිබුණා.දැන් ආයෙත් පරණ විදියට එන්න යනවා. සපත්තු දාන නිසා වෙන්න ඇති බං. ඇයි ඉතින් මුළු දවසම ඒක දාගෙන නේ ඉන්නේ ඔෆිස් එකේ. හැබැයි ඉතින් පරිස්සමකුත් නෑ නේ
I had the same problem few times and operated by removing small part of the nail from the root. Now it's been few years and never happened it again.
1. Niyapothu hondata pirisiduwa thiya ganna
2. Flat file ekakin mathupita madinna. Niyapoththe uda peththa pirakin gewahama, niyapoththa thuni wenawa. Ibetama In Grow eka reverse wenawa.
3. Anti fungal liquid , cream ok. Laabama , hondama detak :
BORAX powder. Packet eka Rs. 50
Borax = Anti fungal Anti Bacterial
Puluwan hema welawema shoes walin kakula ahak kara ganna. Socks thibbata kamak nehe
චූව පොඩි උන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් මචං .මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්. ඇතුලට නියපොත්ත වැවෙන්නේ කොහොමද බන් ? ඔය කියන්නේ නියපොත්ත වැවෙන්නේ නැතුව ඇඟිලි කෙලවර දිගට වර්දනය වෙනවා කියන එකද ??