නියපොතු කනවද?

dishanwis

Well-known member
  • මිනිසා කියන්නෙ හොද නරක පුරුදු ගුලියක් කියලානෙ කියලා තියෙන්නෙ හොදම විදිහ මෙ වගෙ දෙයක් නවත්වන්න අපෙ මොලයෙනෙ ඔය පුරුදු සටහන් වෙන්නෙ ඇවිදින කන මෙ හැම දෙම හරියට කරන්න ඉගෙන ගෙන තියෙන්නෙ nlp කියලා විද්යාවකුත් තියෙනවා අලුත් පුරුදු කවන හැටි මොලයට මොලය බයයි දඩුවමට මහනුන් කැම පලනයට කන්න නොදි උපවාස කරන්නෙ
    මොකද ඔනවට වඩා කැම ගත්තම හිත පලනය අපහසුයි නිදිමත ඒ වගෙ කරන දෙ ඒහෙම නරක පුරුද්දක් කරන්න හිතෙන විට බනින්න ඔනෙ ඒහෙම වත් බැරි නම් හොද ටොක්කක් ඇන ගත්ත නම් රිදෙනවාට බය නිසා ඉක්මනට අත හැරෙනවා
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    eeeyyaaaa
    t9405.gif

    EEYA KATE MEEYA :P:P
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    හැබැයි බන් ඒකෙත් කික් එකක් තියනව. වැඩේ කියන්නේ පුරුදු උනාත තැන නොතැන මතක් වෙන්නේ නෑ :P

    KAURUTH NATHI THANAKATA GIHILLA HARAHANKO. MAARA AATHAL EKAK THIYENNE :P:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නියපොතු කන එක හොඳ පුරුද්දක් නෙමෙයි. ඒක කරන අය බයගුල්ලො නිවටයො,මොන්ගල්කාරයො විදියට තමයි අවට සමාජය තේරුම්ගන්නෙ. කරන අය ඉක්මනටම අතෑරගත්තොත් හොඳයි:frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    na naa mathak karaganna meka ehenam :dull: niyapothu kana kollanta kello kemathi naha (meka motivation ekak karaganna barinam wadak naha:lol: )


    මේක සීරියස් නියපොතු කන වෙලාවට හුඟක් උන් මනෝ පාර දාගෙන ඉන්නෙ, මෙලෝ සිහියක් නැහැ. ඒක නියපොතු කන එකාට තේරුනෙ නැතිවුනාට වටේ ඉන්න උන්ට පේනව.ඕකට කෙල්ලොනම් කැමතිම නැහැ.:baffled::baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් කනවා බන්. එත් ගිලින්නේ නම් නැහැ බන්. කෙල්ල නිතරම කියනවා ඇගිලි නම් හරි කැතයි හපන්ඩ එපා කියලා. එත් තාම බැරි උනා නවත්තගන්ඩ බන්. මේ ටිකකට කලිනුත් හප හප හිටියේ බන්. ක්‍රමයක් නැද්ද බන් නවත්තගන්ඩ. ඒ දවස් වල ඔ ලෙවල් කාලේ අපේ පන්තියේ එකෙක්. ඇගිල්ලේ සෙලෝ ටේප් එකක් ගහගෙන හිටියා බන්. හැබැයි ඒ ක්‍රමේ නම් සාර්ථකයි වගේ. උ කොහොමහරි නියපොත්තක් වවාගත්තා පුදුම කට්ටක් කාලා. එත් ඉතින් සෙලෝ ටේප් ගහන් ඔෆිස් එකට යන්ඩ බැහැනේ. ලොල් :baffled::baffled:

    අතට රබර් වලින් හදපු මොකක් හරි බෑන්ඩ් එකක් දාගනින්. කරන්න හිතුන ගමන් ඇදලා අතෑරපන්. ටික දවසෙන් වැඩේ ශේප්
    11.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මටත් ඔය ලෙඩේ තිබ්බ බන්... අත් දෙකේම කෑවා.. කොහොම හරි දැන් මාස 5කට විතර කලින් තීරණය කරා එක අතක කන එක නවත්තනවා කියලා.. කොහොම හරි දැන් එක අතක නියපොතු ලස්සනට හැදිලා.. දැන් එක කන්න ලෝබයි.. අනිත් එක කන්නමයි හිතෙන්නේ..සති තුනකට කලින් ඒකත් නැවැත්තුවා.. දැන් ඒකත් වැවීගෙන එනවා.. මටම අප්සට් මගේ නියපොතු දැක්කම දැන්.. ඇයි යකෝ මන් මෙච්චර කල් මෙච්චර ලස්සන නියපොතු සෙට් එක කෑවේ කියලා..
    මුලින් කරේ Super Glue එකේ තියෙන අල්පෙනිත්තක් ළඟ තියාගෙන කෑවා කියලා මීටර් උණ වෙලාවට ඇඟිල්ලට ඇන ගත්ත එක..සතියෙන් වැඩේ ගොඩ.. මේ පාර නම් ඒවා නෑ.. හිතලා හිතලා නතර කර ගත්තා..
     

    dishanwis

    Well-known member
  • මටත් ඔය ලෙඩේ තිබ්බ බන්... අත් දෙකේම කෑවා.. කොහොම හරි දැන් මාස 5කට විතර කලින් තීරණය කරා එක අතක කන එක නවත්තනවා කියලා.. කොහොම හරි දැන් එක අතක නියපොතු ලස්සනට හැදිලා.. දැන් එක කන්න ලෝබයි.. අනිත් එක කන්නමයි හිතෙන්නේ..සති තුනකට කලින් ඒකත් නැවැත්තුවා.. දැන් ඒකත් වැවීගෙන එනවා.. මටම අප්සට් මගේ නියපොතු දැක්කම දැන්.. ඇයි යකෝ මන් මෙච්චර කල් මෙච්චර ලස්සන නියපොතු සෙට් එක කෑවේ කියලා..
    මුලින් කරේ Super Glue එකේ තියෙන අල්පෙනිත්තක් ළඟ තියාගෙන කෑවා කියලා මීටර් උණ වෙලාවට ඇඟිල්ලට ඇන ගත්ත එක..සතියෙන් වැඩේ ගොඩ.. මේ පාර නම් ඒවා නෑ.. හිතලා හිතලා නතර කර ගත්තා..

    ඒක හරි යලුවා තමන්ටම දඩුවමක් දෙන්න ඔනෙ නරක පුරුදු අයින් කර ගන්න නම් :ඒක අයිත් කරන්න මොලය සුදානම් වෙන්නෙ නැ :yes:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    MAMANAM NIYAPOTHU KANNA,,, ATH HAPALA WISIKARANWA.... NIYAPOTHU LASSANATANAM THIYENAWA ..ATH TRIM KARA WAGE PILIWELATA NA......
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    mehema karanna niyapothu kanna hituna gaman athin monawahari wedak karanna computer ekak laga tiyanawanam phone ekak tiyanawanam eka obanna.godak aya strees unama oyawage weda karanawa kiyala aranchi
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මමත් මතක ඇති කාලෙක ඉදලා ඔය වැඩේ කරනවා.හැබැයි දැන් මාස තුනකට උඩදී මම ඔය පුරුද්ද අතහැරියා.දැන් මගේ ඇගිලි වලට ආපහු හැඩයක් ඇවිල්ලා. නියපොතු ලස්සනට වැවිලා. ස්වභාවික පෙනුම එන්න තව ටිකක් කල් යයි.හිතට ගත්තොත් ඔනම පුරුද්දක් නැතිකරන්න පුළුවන්......:yes::yes::yes::yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මමත් මතක ඇති කාලෙක ඉදලා ඔය වැඩේ කරනවා.හැබැයි දැන් මාස තුනකට උඩදී මම ඔය පුරුද්ද අතහැරියා.දැන් මගේ ඇගිලි වලට ආපහු හැඩයක් ඇවිල්ලා. නියපොතු ලස්සනට වැවිලා. ස්වභාවික පෙනුම එන්න තව ටිකක් කල් යයි.හිතට ගත්තොත් ඔනම පුරුද්දක් නැතිකරන්න පුළුවන්......:yes::yes::yes::yes:

    mokakda ube motivation eka une? kella epa kiuwada?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    girl nati welawata kannet nadda waradila wat? matat okkoma un baninawa ban ethakota kanne na, eth thaniyama innakota kawenawa :D

    tika kaalayak giya ban sampoornayenma nawaththanna. ethakan kaawa. eth dan awuruddaka indala kanne na. :yes::yes::yes:

    dan nail cutter eka use karaddi maara sathutui ban. meeta kalin kawadaath use karala naa. :D
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    mokakda ube motivation eka une? kella epa kiuwada?

    නෑ බන් මගෙ පොඩි එකා මම කන දිහා බලාගෙන නියපොතු කන්න ට්‍රයි කරනවා. ඒක දැක්කාට පස්සේ මම තදින්ම හිතට ගත්තා මේක මම නවත්තනවා කියලා.:yes::yes::yes:

    තවමත් නියපොතු කන එවුන්ට මම කියන්නේ උඹලා අවංකව හිතට ගනිල්ල මේක නවත්තනවා කියලා. උඹලාට ඒක කරන්න පුළුවන්...:yes::yes::yes::yes: