නියමුවන් 85කට SriLankan Airlines ඵපා වෙයි..තවත් අය ඉවත්වුවහොත් ගුවන් සමාගමම අර්බුදයක..⛔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත්
    බිල්ලො මවන්නේ නැතුව අස් වෙන්න කියපන් Planes 24 යි Sri Lankan Air Line එකට තියෙන්නේ 🤣
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ගුවන් යානා 24 තියෙන ගුවන් සේවයකට නියමුවෝ ඉන්න ගණන වැඩි නිසා රටට බරක් නොවන්න අස් වෙන්න දෙන එක හොඳයි
     
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ගුවන් යානා 24 තියෙන ගුවන් සේවයකට නියමුවෝ ඉන්න ගණන වැඩි නිසා රටට බරක් නොවන්න අස් වෙන්න දෙන එක හොඳයි
    උන්ට civil aviation එකෙන් දාපු එක එක rules & regulations තියෙනවා. කොහොමත් flight එකක tech crew දෙන්නෙක් හරි තුන්දෙනක් යනවාමයි. ඊට පස්සේ උන්ට compulsory off days තියෙනවා සමහර flights වලට පස්සේ. සමහර ඒවගේ එක පැත්තකට operate කරන්නේ එක crew එකක් අනික් පත්තට තව කට්ටියක්. මගේ යාලුවෙකුත් (captain) අයින් වෙලා Qatar Airways ගියා ඔය ඩොලර් රේට් එක අඩුවෙන් ගෙවන නිසා.
     

    sachitha4444

    Active member
  • ghph1e2.png

    සුරංග ලක්මාලයත් ඉන්නවනේ