නියම ඈන ගෙනිල්ල
පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවාට පහර දිමට තැත් කලේ එම සේවයකයා භාවනා නොකල නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
අදාල පුද්ගලයා මේ දක්වා පැමිණිලලක් හෝ කර නැති බවද කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝවේ දැක්වෙන පරිදි පොලිස් නිලධාරිනියක් දුෂණය කරන බවට පොලිස්පතිවරයා තර්ජනයයක් සිදු නොකල බවද සදහන් කලේය.
සියළු පොලිස් නිලධාරීන්ට මානසික ඒකාග්‍රතාවය වඩවන ව්‍යායාමයක් ලෙස භාවනා කරන්නැයි චක්‍රලේක මගින් දන්වා ඇතැයි ඔහු පැවසූ විට පොලිස්පතිවරයා සුළු සේවයකයාට පහර දෙන්න පැන්නේ මානසික ඒකාග්‍රතාවය නැතිවීමෙන්දැයි මාධ්‍ය විමසූ ප්‍රශ්නයකට දෙන්නට හරි හමන් උත්තරයක් නොතිබින

sirawata epa una eka balala.