ඒක තමා මාත් කල්පනා කලේ එන්ජින් ඩ්‍රයිවර්ල සයිටම් වහන්න කියනවා. ප්‍රවාහන සන්ගමයේ ලේකම් අද්යාපනේ කතා කරනවා. තමන්ට අයිති විශය හැර අනික් ඔක්කොම මුන් කරනවා

මරුසිරා;21580635 said:නායකයත් කැදැයෙක් වෙලා ආණ්ඩුවත් කැද හැලියක් වුනාම රටම එහෙම වෙන එක පුදුමයක්ද ?![]()

neththam issarata wenne meetath hapan kalakanni weda 
මරුසිරා;21580635 said:නායකයත් කැදැයෙක් වෙලා ආණ්ඩුවත් කැද හැලියක් වුනාම රටම එහෙම වෙන එක පුදුමයක්ද ?![]()

seratama kalin lankwe minissunge olu hadanna oni, aduma tarame schole yana punchi ungenwath meka patan ganna oni.neththam issarata wenne meetath hapan kalakanni weda
![]()
මරුසිරා;21580776 said:චන්දෙට ලෝකේ නැති පොරොන්දු දීල මිනිස්සු රවට්ටනවා .ඇවිත් උන්ගේ කොලබෝක්කටම කෙලිනවා .
පේනවනේ තාමත් වහල්ලු ඉන්නවා මුන්ට කඩේ යන .පාට පක්ෂ භේදයක් නැතිව බලයට ආපු එකා රට විනාස කරනවානම් ඊට විරුද්ද වෙන්න තරම් කොන්දක් නැහැ .වහල්කම තමා ඉතින් .
මේ රටේ ලොකුම හේනේ ශ්‍රී ලංකා උඑන්පි jvp නෙමේ අපි කැපුවත් කෝල් කැපුවත් නිල කැපුවත් රතු කියන වහල්ලු