නියම ජනාධිපතිකමට සුදුස්සා

roshith7

Member
Jan 13, 2014
21
2
0
Piliyandala
නියම ජනාධිපතිකමට සුදුස්සා

මහින්ද රාජපක්ෂ කැසිනො වලට සහන දෙන්න ගහිල්ලා නොන්ඩිඋනා

සරත් ෆොන්සෙකා සුදු කොඩි කතා කියලා සිංහල කොටියෙක් උනා

නියම ජනාධිපතිකමට සුදුස්සා

ගොඨාබය රාජපක්ෂ
 
Last edited:
  • Like
Reactions: Challenger SRT8

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද රාජපක්ෂ කැසිනො වලට සහන දෙන්න ගහිල්ලා නොන්ඩිඋනා

    සරත් ෆොන්සෙකා සුදු කොඩි කතා කියලා සිංහල කොටියෙක් උනා

    නියම ජනාධිපතිකමට සුදුස්සා

    ගොඨාබය රාජපක්ෂ

    මෙයා දේශපාලනේට ආවොත් නා ගනියි. දැනටම මෑන් කුඩු දුමියට එහෙම ෆුල් සප් එක දෙනවා.අනික ෆොන්සේකා මහත්තයාට කරපු අපරාද ටිකත් හොඳටම ඇති මෙයා නුසුදුස්සෙක් වෙන්න
     
    roshith7

    Member
    Jan 13, 2014
    21
    2
    0
    Piliyandala

    මෙයා දේශපාලනේට ආවොත් නා ගනියි. දැනටම මෑන් කුඩු දුමියට එහෙම ෆුල් සප් එක දෙනවා.අනික ෆොන්සේකා මහත්තයාට කරපු අපරාද ටිකත් හොඳටම ඇති මෙයා නුසුදුස්සෙක් වෙන්න

    මොනවද අප්පෙ ෆොන්සේකා මහත්තයාට කරපු අපරාද ටික
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    hqdefault.jpg