නියම තම්බි ඉන්නේ පකිස්ථානයේ බංගලාදේශයේ ද

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    නියම තම්බි ඉන්නේ පකිස්ථානයේ බංගලාදේශයේ ද

    100% මුස්ලිම් උන් ඉන්න පකිස්තාන් කිරිකැට් ටීම් එකේ ඵක තම්බියෙක් වත් ඵළු රැවුල වවලා නෑ

    1hs5mv.jpg

    බංග්ලාදේශ ටීම් එකත් එහෙමයි

    1o60.jpg

    ඒ උනාට බලපන්කො මුන් තුන්දෙනා

    1z5lrwm.jpg

    Moeen Ali-England

    10eq3qt.jpg

    Haseem Amla

    මූ ඉස්සර හොඳට හිටියා

    ඒත් දැන්

    24xgf41.jpg

    Imran Tahir
     
    • Like
    Reactions: Kalu_Banda

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    rawula wawaala beli kapana thanata yayida danne naha kidaa karaala iwara unaahama

    oya rawula wawagena ena godak un anthawadin
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් අනික් රටවල ක්‍රීඩකයින්ගේ රැවුල කොහොම තිබ්බම අපිට මොකද බං? :dull:

    ඔය තුන් දෙනාම සුපිරි ක්‍රීඩකයෝ ඉතින් රැවුල නෙවෙයි බෙල්ල නැතුව ආවත් ඒ රටවල එවුන් ඕව හිත හිත ඉන්නේ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,857
    113
    උන් පොඩ්ඩක් ඉන්නව නන් කැපිල පේන්න ඉන්නව. අපි නන් ඒකට කියන්නෙ ජාතිවාදී කියල. හැබැයි උන් එහෙම ඉන්න ගමන් බහුතරයට ජාතිවාදී ජාතිවාදී කිය කිය ඉන්නව. හරියට අර පික් පොකට් කාරය බස් එකෙන් බැහැල අනික් උන් පන්නන කොට හොරෙක් හොරෙක් කියල ඌම කෑ ගහ ගහ දුවනව වගේ. ඇත්ත හොරා ඌ ඒ උනාට වෙන එකෙක්ට තමා හොරා කියන්නෙ.
    ස්‍රර්වාගමික ලොක්කෙන්ගෙන් අහපන්කො හරියටම කියයි.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    p194-full.jpg

    ඉස්සර අපේ සිංහලයොත් ඔය වගේ ‍රැවුල වවාගෙන හිටියා.ඕක අපේ බෞද්ධ සංස්කෘතිය

    බම්බුව තමා. ඒක බෞද්ධ සංස්කෘතිය නෙවෙයි ඕයි! ඒ ඒ කාලේ හැටි මොකද රැවුල කපනවා කියන එක ලේසි නෑ අද වාගේ- ඒ කාලේ කොයින්ද ගිලට් බික් වගේ භාන්ඩ? - ඉතින් බහුතරය කලේ වවල වවල කාලෙකට සැරයක් කපන එක - අම්බ පෝසතෙක් ඇරෙන්න!
    අනික මුස්ලිම් අයගේ රැවුල වවන ක්‍රමය මීට වඩා වෙනස්!
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හෙළයෙක්;17974944 said:
    උන් පොඩ්ඩක් ඉන්නව නන් කැපිල පේන්න ඉන්නව. අපි නන් ඒකට කියන්නෙ ජාතිවාදී කියල. හැබැයි උන් එහෙම ඉන්න ගමන් බහුතරයට ජාතිවාදී ජාතිවාදී කිය කිය ඉන්නව. හරියට අර පික් පොකට් කාරය බස් එකෙන් බැහැල අනික් උන් පන්නන කොට හොරෙක් හොරෙක් කියල ඌම කෑ ගහ ගහ දුවනව වගේ. ඇත්ත හොරා ඌ ඒ උනාට වෙන එකෙක්ට තමා හොරා කියන්නෙ.
    ස්‍රර්වාගමික ලොක්කෙන්ගෙන් අහපන්කො හරියටම කියයි.
    3.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රැවුල වවලා, නළල කළු වෙච්ච, අරාබි ඇදුම් අදින එවුන් ඉන්නවා නේ? උන් තමයි අන්තවාදී එවුන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බම්බුව තමා. ඒක බෞද්ධ සංස්කෘතිය නෙවෙයි ඕයි! ඒ ඒ කාලේ හැටි මොකද රැවුල කපනවා කියන එක ලේසි නෑ අද වාගේ- ඒ කාලේ කොයින්ද ගිලට් බික් වගේ භාන්ඩ? - ඉතින් බහුතරය කලේ වවල වවල කාලෙකට සැරයක් කපන එක - අම්බ පෝසතෙක් ඇරෙන්න!
    අනික මුස්ලිම් අයගේ රැවුල වවන ක්‍රමය මීට වඩා වෙනස්!

    එහෙම එකක් නෑ බන්, රෝම සොල්දාදුවො ජේසු ඉපදෙන්න කලිනුත් රැවුල කැපුවා නම් ඇයි 1800 ගණන් වල එවුන්ට කපන්න බැරි? රෝම හමුදාවට ඒ කාලේ බදවා ගත්තේ රැවුල කපපු ,හොදට කොණ්ඩේ කපපු එවුන් මොකද ඒ කාලේ තිබ්බේ මුහුණට මුහුණු සටන් ඒවලදි රැවුලෙන් ඇදලා ,කොණ්ඩෙන් ඇදලා පහර දෙන්න ලේසියි ඒවා දිගට වැවිලා නම්. අපේ එවුන් ඒ කාලේ රැවුල වැව්වේ ප්‍රෞඩත්වය පෙන්වන්නයි, ඒක ලංකාවේ විතරක් නෙවෙයි බටහිරත් තිබුනා, දැකලා ඇති නේ ඩාවින් එහෙම රැවුල වවලා ඉන්න හැටි. මුස්ලිම් එවුන් වවන්නේ එළු රැවුල ,සාමාන්‍යය එවුන් වවන්නේ සාමාන්‍යය රැවුල.
     
    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    ලංකාවේ ඉස්සර හිටපු අයත් ඔය මුස්ලිම් අය වගේ තමයි රැවුල වැව්වේ. ඒ කියන්නේ මුස්ලිම්වරු රැවුල වවද්දී මුළු මුණේම රැවුල වවන්නේ නෑ. ඒ අය තොල් සහ නහය අතර කොටසේ රැවුල කපනවා. හැබැයි ඉන්දියාවේ ඇතැම් ජාතින් සහ ලංකාවේ සිංහල පැරණි රදලයන් මුළු මුණේම රැවුල වැව්වා.

    මේ පහලින් බලන්න සිංහල සහ මුස්ලිම් වෙනස.

    p194-full.jpg

    1z5lrwm.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් අනික් රටවල ක්‍රීඩකයින්ගේ රැවුල කොහොම තිබ්බම අපිට මොකද බං? :dull:

    ඔය තුන් දෙනාම සුපිරි ක්‍රීඩකයෝ ඉතින් රැවුල නෙවෙයි බෙල්ල නැතුව ආවත් ඒ රටවල එවුන් ඕව හිත හිත ඉන්නේ නෑ

    :yes::yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බම්බුව තමා. ඒක බෞද්ධ සංස්කෘතිය නෙවෙයි ඕයි! ඒ ඒ කාලේ හැටි මොකද රැවුල කපනවා කියන එක ලේසි නෑ අද වාගේ- ඒ කාලේ කොයින්ද ගිලට් බික් වගේ භාන්ඩ? - ඉතින් බහුතරය කලේ වවල වවල කාලෙකට සැරයක් කපන එක - අම්බ පෝසතෙක් ඇරෙන්න!
    අනික මුස්ලිම් අයගේ රැවුල වවන ක්‍රමය මීට වඩා වෙනස්!

    එහෙම එකක් නෑ බන්. ඔය ඒ කාලේ style එකක් වෙන්න ඇති.
    සමහර විට ඒක ප්‍රභූ වරුන්ගේ දරන නිළයට අනුව එකක් වෙන්නත් පුළුවන්.
    අර නැමී පනාව වගේ. සාමාන්‍ය ජනතාව බස්තම ඇඳලා නැමී පනාව ගැහුවේ නෑ නේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එහෙම එකක් නෑ බන්. ඔය ඒ කාලේ style එකක් වෙන්න ඇති.
    සමහර විට ඒක ප්‍රභූ වරුන්ගේ දරන නිළයට අනුව එකක් වෙන්නත් පුළුවන්.
    අර නැමී පනාව වගේ. සාමාන්‍ය ජනතාව බස්තම ඇඳලා නැමී පනාව ගැහුවේ නෑ නේ..

    othaninma boru wenawaa suddagen kalisama awaa kiyana eka :rofl: