නියම ප්‍රමිතියට අනුව ගෙයක් හදාගන්න ඕනනම්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    ඔයා මුලින්ම දාලා තියෙන 1 වෙනි ප්ලෑන් (3 bedroom ) total cost එක කියාද ?
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔයා මුලින්ම දාලා තියෙන 1 වෙනි ප්ලෑන් (3 bedroom ) total cost එක කියාද ?

    ඒ ගෙදර වර්ග අඩි 1200 ක් වගේ තිබ්බේ ලක්ෂ 50ක් විතර වැඩේට ගියා
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මටත් ඉදිරියට වැඩ වගයක් තියනවා...........
    හැබැයි කුරුණෑගල තම තියෙන්න..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මටත් ඉදිරියට වැඩ වගයක් තියනවා...........
    හැබැයි කුරුණෑගල තම තියෙන්න..

    උබ අර ෆිල්ම්ස් හදන සුනිල් ටී ද
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    හදොඋ ගෙවල් වල ලස්සන ෆොටෝ ටිකක් දාපන් මචන් ලස්සනට, ( ලොකුවට නැතුව ඔය වගේ :no:)

    උබට ජය