Equal Rightsගෑනියෙක්ට ගහනව කියන්නෙ ඒ පිරිමිය පොන්නයෙක්
හීනමානෙන් පෙලෙන එකෙක්
ඒක ඉතිං මම දන්නව බංowa staged
staged youtube pranks enna kalin thibba
ewa thamai
candid camera show , wwe etc


ma boyනියම පිරිමි ගෑනුන්ට අත උස්සන්නෙ නෑ කියනවනම් පකටද ගෑනු පිරිමි සමානයි කියලා හැමිනෙන්න යන්නෙ?![]()
![]()

ඒ කියන්නෙ ඔයා ගෑනු ඉස්සරහ මානසිකව වැටිල ඉවරයිඔය කතාව සෑහෙන්න ගැලපෙනව බං ඉස්සර කාලෙට (දැන් වුනත් කාටවත් කරදරයක් නැති අහිංසක ගෑනියෙකුට නං වලංගුයි.) ඉස්සර බහුතරයක් ගැනු පිරිමින්ට හරි ගෞරවයෙන් හිටිය සහ සැලකුව. එහෙම ගෑනුන්ට අතක් උස්සන එක මහ පොන්න වැඩක් සහ හරි පව් වැඩක්.
ඒකට දැන් ඉන්න ගෑනු පිරිමින්ට අරින්නමනෙ එන්නෙ උන් තරං පොරවල් වෙන නෑ කියල හිතාගෙන. එතකොට සද්ද නැතුව හිටියොත් පුකෙත් ඇරල නිකං ඉන්නෙ.
පුද්ගලිකව මට නං කොහෙවත් ඉන්න වේසියෙක් අතක් ඉස්සුවොත් මම දීල අතාරින්නෙ පයින්.
පස්සෙ පොලීසි යන්න වුනොත් යන එක වෙනම කතාවක්.
මිග් ෆොලී, ජෙෆ් මැට් හාඩී, ක්‍රිස් බෙනට්, ස්ටින්ග් වගේ ඇටිටියුඩ් ඒරා / වුල්ෆ් පැක් ඒරා එක කාලේ තමා මැච් මරු ඩ්‍රොයින් පින් දාල , බේස් බොල් බැට් වල කටුකම්බි ඔතලා ගිනිතියලා දෙන්නෙ . ලේ පනින්නෙ සෙනිකව පිටින් . ඩ්‍රොයින් පින් ඇනුනම ඇග පුරා ඩ්‍රියින් පින්ස් .owa staged
staged youtube pranks enna kalin thibba
ewa thamai
candid camera show , wwe etc
මං හිතන්නෙ යන යන තැන කාගෙන් හරි උදවු ගන්නව ඇතිඋබ මීගමුවේ බඩුවක් ගන්න ගිය වෙලාවෙ චූටි කෙල්ලෙක්ගෙ ලොකු බයිසිකලේ හිරවෙලා උබ පාරට අරන් දුන්න සීන් එක මතක් උනා :-}![]()
choose, do you want gender equality?ගෑනියෙක්ට ගහනව කියන්නෙ ඒ පිරිමිය පොන්නයෙක්
හීනමානෙන් පෙලෙන එකෙක්
කොලිටිය කියල උඹ කියන්නෙ කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ල පුකේ ඇරල ගියත් පොන්නය වගේ ඔහේ බලාගෙන ඉන්න එකද බං?ඒ කියන්නෙ ඔයා ගෑනු ඉස්සරහ මානසිකව වැටිල ඉවරයි
උඹේ කොලිටිය උඹ ගාව තියා ගනින්, ලෝකෙ යකාට ගියත්
චුට්ටක් කෑ ගැහුවටකොලිටිය කියල උඹ කියන්නෙ කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ල පුකේ ඇරල ගියත් පොන්නය වගේ ඔහේ බලාගෙන ඉන්න එකද බං?
කරල බලපන්කො. ආස හිතෙයි.![]()
කොලිටිය කියන්නෙ එහෙම නොවෙන ගානට පර්සනැලිටි එක මේන්ටේන් කරන එකට. මොකද ගෑනු දන්නව අරින්න ගියොත් මොකද වෙන්නෙ කියල.
උඹ මොකක් ගැනද බං මේ කියන්නෙ. මම කියන්නෙ පවුල් ආරවුල් ගැන නෙවෙයි.චුට්ටක් කෑ ගැහුවට
පුකේ ඇරල ගියා කියල මානසිකව වැටෙන්න එපා බං
