නියම පිරිමි ගෑනුන්ට අත උස්සන්නෙ නෑ

AnuradhaRa

Well-known member
  • owa staged
    staged youtube pranks enna kalin thibba
    ewa thamai
    candid camera show , wwe etc
    ඒක ඉතිං මම දන්නව බං

    අදහසක් ගන්න කිව්වෙ
    ගෑනියෙක් ඔහොම ගහද්දි පිරිමියෙක් ඉවසනව කියන්නෙ, බලං ඉන්න අයට ඒ පිරිමිය ගැන ඇති වෙන්නෙ ගෞරවයක්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඔය කතාව සෑහෙන්න ගැලපෙනව බං ඉස්සර කාලෙට (දැන් වුනත් කාටවත් කරදරයක් නැති අහිංසක ගෑනියෙකුට නං වලංගුයි.) ඉස්සර බහුතරයක් ගැනු පිරිමින්ට හරි ගෞරවයෙන් හිටිය සහ සැලකුව. එහෙම ගෑනුන්ට අතක් උස්සන එක මහ පොන්න වැඩක් සහ හරි පව් වැඩක්.
    ඒකට දැන් ඉන්න ගෑනු පිරිමින්ට අරින්නමනෙ එන්නෙ උන් තරං පොරවල් වෙන නෑ කියල හිතාගෙන. එතකොට සද්ද නැතුව හිටියොත් පුකෙත් ඇරල නිකං ඉන්නෙ.
    පුද්ගලිකව මට නං කොහෙවත් ඉන්න වේසියෙක් අතක් ඉස්සුවොත් මම දීල අතාරින්නෙ පයින්. :lol::lol:
    පස්සෙ පොලීසි යන්න වුනොත් යන එක වෙනම කතාවක්.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113

    ඉල්ලුමට සැපයුම :ROFLMAO::ROFLMAO:

    නියම පිරිමි ගෑනුන්ට අත උස්සන්නෙ නෑ කියනවනම් පකටද ගෑනු පිරිමි සමානයි කියලා හැමිනෙන්න යන්නෙ? 🤭 🤭
    ma boy (y)(y):lol:
    ------ Post added on Dec 16, 2025 at 9:55 AM
     
    • Like
    Reactions: Aryan22

    AnuradhaRa

    Well-known member
  • ඔය කතාව සෑහෙන්න ගැලපෙනව බං ඉස්සර කාලෙට (දැන් වුනත් කාටවත් කරදරයක් නැති අහිංසක ගෑනියෙකුට නං වලංගුයි.) ඉස්සර බහුතරයක් ගැනු පිරිමින්ට හරි ගෞරවයෙන් හිටිය සහ සැලකුව. එහෙම ගෑනුන්ට අතක් උස්සන එක මහ පොන්න වැඩක් සහ හරි පව් වැඩක්.
    ඒකට දැන් ඉන්න ගෑනු පිරිමින්ට අරින්නමනෙ එන්නෙ උන් තරං පොරවල් වෙන නෑ කියල හිතාගෙන. එතකොට සද්ද නැතුව හිටියොත් පුකෙත් ඇරල නිකං ඉන්නෙ.
    පුද්ගලිකව මට නං කොහෙවත් ඉන්න වේසියෙක් අතක් ඉස්සුවොත් මම දීල අතාරින්නෙ පයින්. :lol::lol:
    පස්සෙ පොලීසි යන්න වුනොත් යන එක වෙනම කතාවක්.
    ඒ කියන්නෙ ඔයා ගෑනු ඉස්සරහ මානසිකව වැටිල ඉවරයි
    උඹේ කොලිටිය උඹ ගාව තියා ගනින්, ලෝකෙ යකාට ගියත්
     
    • Haha
    Reactions: Udee KJ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    owa staged
    staged youtube pranks enna kalin thibba
    ewa thamai
    candid camera show , wwe etc
    මිග් ෆොලී, ජෙෆ් මැට් හාඩී, ක්‍රිස් බෙනට්, ස්ටින්ග් වගේ ඇටිටියුඩ් ඒරා / වුල්ෆ් පැක් ඒරා එක කාලේ තමා මැච් මරු ඩ්‍රොයින් පින් දාල , බේස් බොල් බැට් වල කටුකම්බි ඔතලා ගිනිතියලා දෙන්නෙ . ලේ පනින්නෙ සෙනිකව පිටින් . ඩ්‍රොයින් පින් ඇනුනම ඇග පුරා ඩ්‍රියින් පින්ස් .
    පස්සෙ ජෝන් සීනා ඇවිල්ලා හෑව ගූ කරා .
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,760
    113
    🌎
    උබ මීගමුවේ බඩුවක් ගන්න ගිය වෙලාවෙ චූටි කෙල්ලෙක්ගෙ ලොකු බයිසිකලේ හිරවෙලා උබ පාරට අරන් දුන්න සීන් එක මතක් උනා :-} 😄
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ මීගමුවේ බඩුවක් ගන්න ගිය වෙලාවෙ චූටි කෙල්ලෙක්ගෙ ලොකු බයිසිකලේ හිරවෙලා උබ පාරට අරන් දුන්න සීන් එක මතක් උනා :-} 😄
    මං හිතන්නෙ යන යන තැන කාගෙන් හරි උදවු ගන්නව ඇති 😅
    ඇගේ සයිස් එකට නෙමේ පදින්නෙ තඩි බයික්
    මටත් අමාරුයි ඒ වගේ බයික් එකක් එහාට මෙහාට කරන්න

    කෙල්ලො දෙන්නෙක් හිටිය
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඒ කියන්නෙ ඔයා ගෑනු ඉස්සරහ මානසිකව වැටිල ඉවරයි
    උඹේ කොලිටිය උඹ ගාව තියා ගනින්, ලෝකෙ යකාට ගියත්
    කොලිටිය කියල උඹ කියන්නෙ කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ල පුකේ ඇරල ගියත් පොන්නය වගේ ඔහේ බලාගෙන ඉන්න එකද බං?
    කරල බලපන්කො. ආස හිතෙයි. :ROFLMAO: :ROFLMAO:

    කොලිටිය කියන්නෙ එහෙම නොවෙන ගානට පර්සනැලිටි එක මේන්ටේන් කරන එකට. මොකද ගෑනු දන්නව අරින්න ගියොත් මොකද වෙන්නෙ කියල.
     
    • Like
    Reactions: sinhawanshaya

    AnuradhaRa

    Well-known member
  • කොලිටිය කියල උඹ කියන්නෙ කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ල පුකේ ඇරල ගියත් පොන්නය වගේ ඔහේ බලාගෙන ඉන්න එකද බං?
    කරල බලපන්කො. ආස හිතෙයි. :ROFLMAO: :ROFLMAO:

    කොලිටිය කියන්නෙ එහෙම නොවෙන ගානට පර්සනැලිටි එක මේන්ටේන් කරන එකට. මොකද ගෑනු දන්නව අරින්න ගියොත් මොකද වෙන්නෙ කියල.
    චුට්ටක් කෑ ගැහුවට
    පුකේ ඇරල ගියා කියල මානසිකව වැටෙන්න එපා බං
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    චුට්ටක් කෑ ගැහුවට
    පුකේ ඇරල ගියා කියල මානසිකව වැටෙන්න එපා බං
    උඹ මොකක් ගැනද බං මේ කියන්නෙ. මම කියන්නෙ පවුල් ආරවුල් ගැන නෙවෙයි.:ROFLMAO::ROFLMAO:

    කාලෙකට ඉස්සර උඹට මතකද එකෙක්ගෙ කණට ගැහුව ගෑනියෙක්? වෙන්නප්පුවෙද මන්ද. බස්ටෑන්ඩ් එකක වගේ මතක. ඌ මොකක්ද කලා කියල. (ඌ ඇත්තටම මොනවත් කලාද දන්නෙත් නෑ.) මම කියන්නෙ ඒ වගේ ඒව.

    අනික උඹ හිතාගෙන ඉන්නවනං නියම පිරිමිය කියන්නෙ ගෑනු මොනව කලත් ගානක් නැතුව ඉන්න එක නං, ඒක උඹේ කැමැත්ත. හැබැයි පරෙස්සමෙන්.

    මම කිව්වෙ මගෙ විදිය ගැන.:cool:
     
    • Like
    Reactions: AnuradhaRa