නියම පොලීසිය

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    Police Joke?


    දැන්වීම් වල දුරකතන අංක දැම්මොත් හිරකාරයො කෝල් කරල කප්පම් ඉල්ලයි
    අන්තර්ජාල බැංකු කටයුතු කිරීමේදී හා වෙළද දැන්වීම් වල තම ස්ථාවර දුරකතන අංකය පළ කිරීමේදීපරිස්සම් වන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද මාධ්‍ය
    හමුවකදී ජනතාවට දැනුම් දුන්නා.
    වෙළද දැන්වීම් වල ස්ථාවර දුරකතන අංකය ලබා දීමේ හොද ප්‍රතිඵල වගේම නරක ප්‍රතිඵලත් ලැබිය හැකි බව මතක් කර දුන් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් කිව්වේ අදාල වෙළද දැන්වීමේ ගනුදෙනුව අවසන් වූ පසුව සල්ලි තිබෙන බව දැන ගන්නා මේ අපරාධ කල්ලි අදාල දුරකතන අංකයට කතා කර කප්පම් ඉල්ලීම සිදු කල හැකි බවයි.
    හොදම කතාව නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කප්පම් ඉල්ලන කල්ලි ගොඩේ බන්ධනාගාර හිරකරුවන්වත් සදහන් කිරීමයි. විශේෂ පොලිස් ආරක්ෂාවක් ඇතිව සිටින මේ හිරකරුවන්ට දුරකතන කොහින්ද? පොලිසීයේ උපකාරයත් මේ අපරාධ වලට ලැබෙනවාද? පසුගිය දවසක බන්ධනාගාර වල තිබී හමුවූ දුරකතන 6600 ක් ගැන නිව්ස් එකක් අපි ඔබට කිව්වා. හිරකරුවන් අපරාධ වලට සම්බන්ධ කර නොගැනීමේ වැඩපිළිවෙලකට යනවා මිස මහ ජනතාවගේ එදිනෙදා කටයුතු බයෙන් සැකෙන් ගෙවන වාතාවරණයක් හදන්නේ ඇයි යන්න දැන් තිබෙන ප්‍රශ්නයක්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    sira ban..ape punchi kenkge land ekak vikunanawa kiyala pattare ad ekak dala..ohoma ekek kata karala..u karate dammikage golayek kiyala kappam illala..passe gedara telephone number hitan wens kara..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අජිත් රෝහණ තමයි ආණ්ඩුවේ දැන් ඉන්න විහිලු සපයන්නා.
    පහුගිය දවසක කිව්වේ ධනකාරිව හිතන්න කියලා.:lol::lol: