නියම බඩුවක්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    භාණ්ඩෙ quality වැඩි හිංදා උන් සෑහෙන බැලුවා. :sorry: මම 20ක් විතර වෙන්නෙ කියලා shape කරේ.tax එක ගැහුවෙ රු.1065යි ;)

    elaz wade goda ne... :cool:
    Custom eke un gana kiyanna deyak na dakkane una de. wade unata passe box eka kapapu ekata dekak kiyala enna thibbe. :angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීඩියෝ කැමරාවක් ගන්නැතිව 85 කට ඩිස්ප්ලේ එකක්වත් වත් නැති, සවුන්ඩ් අවුල්, ෆෝකසින් නැති, ඔය ලබ්බ වටිනවද බන්??:confused::confused:
    මට හිතෙන්නේ ඔයිට හොදයි වීඩියෝ කැමරා එකක් හරි ඇක්ෂන් කැමරා එකක් හරි ගන්න එක
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    වීඩියෝ කැමරාවක් ගන්නැතිව 85 කට ඩිස්ප්ලේ එකක්වත් වත් නැති, සවුන්ඩ් අවුල්, ෆෝකසින් නැති, ඔය ලබ්බ වටිනවද බන්??:confused::confused:
    මට හිතෙන්නේ ඔයිට හොදයි වීඩියෝ කැමරා එකක් හරි ඇක්ෂන් කැමරා එකක් හරි ගන්න එක

    :yes:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    machan meka watiine meke 3 axis gimbal ekak hinda godakma watinne action vedio gannakota. umba cinematographer kenekda? DJI inspire eke thiyenne me gimbal eka. dann un dannawa meka watinakama habei hamotama eka wadagath na.
     
    blue_in_rio

    Well-known member
  • භාණ්ඩෙ quality වැඩි හිංදා උන් සෑහෙන බැලුවා. :sorry: මම 20ක් විතර වෙන්නෙ කියලා shape කරේ.tax එක ගැහුවෙ රු.1065යි ;)

    :shocked::shocked: පුදුමයි යකෝ, ඕකුන් ඉන්වොයිස් එහෙම ඉල්ලුවේ නැද්ද ? :D:D
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    පට්ට මචං :)
    ස්තූතියි මචන් :yes:
    elaz wade goda ne... :cool:
    Custom eke un gana kiyanna deyak na dakkane una de. wade unata passe box eka kapapu ekata dekak kiyala enna thibbe. :angry:

    කතා කරලා වැඩක් නෑ මුල ඉදලම ලංකාව හදන්න වෙනවා.අපෙ තාත්තලගෙ කාලෙත් රට සංවර්ධනය වෙනවා.මං චූටි කාලෙත් සංවර්ධනය වෙනවා.දැනුත් සංවර්ධනය වෙනවා.ඉස්සරහට එන පොඩි උන්ටත් ඔය ටිකම කියන්න වෙයි :angry:
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    වීඩියෝ කැමරාවක් ගන්නැතිව 85 කට ඩිස්ප්ලේ එකක්වත් වත් නැති, සවුන්ඩ් අවුල්, ෆෝකසින් නැති, ඔය ලබ්බ වටිනවද බන්??:confused::confused:
    මට හිතෙන්නේ ඔයිට හොදයි වීඩියෝ කැමරා එකක් හරි ඇක්ෂන් කැමරා එකක් හරි ගන්න එක
    මචන් මගෙත් පාවිච්චියට DSLR කැමරා 2ක් තියෙනවා.එකක් යාළුවෙක් ගෙ.අනික මගෙ අයියාගෙ. Go Pro මොඩල් 2 3ක විතරයි display එක තියෙන්නෙ.මේ කැමරා එකේ විශේෂත්වය තමයි stabilizer එක.3 axis Gimbal එක.ඔයා මෙකෙන් කරපු වීඩියෝ 2 3ක් බැලුවා නම් මේකෙ වටිනාකම සහ වෙනස තේරෙයි.හැබැයි තව දෙයක්.හැම කෙනාටම මෙකේ රසය තෙරෙන්නෙ නෑ.Subject එකේ ඉන්න මනුස්සයා දන්නවා මේකෙ රසය. :yes: සවුන්ඩ් අවුල් ප්‍රශ්නෙට external mic එකක් ගැහුවම වැඩේ ගොඩ.මෙකෙන් වැඩ අරන් බලන්නම ඕනා වෙනස තෙරෙන්න:rofl: :rofl:
    ube badu apu wahehouse eka mokakda machan? EMS walinda awe?
    Eka nan danne na ban.netherland wala thiyena mail service ehekin awe postnl kiyala
    adoo patta bn :cool:
    Thank you bro :)
    machan meka watiine meke 3 axis gimbal ekak hinda godakma watinne action vedio gannakota. umba cinematographer kenekda? DJI inspire eke thiyenne me gimbal eka. dann un dannawa meka watinakama habei hamotama eka wadagath na.
    හරියටම හරි. :yes: Cinematographer කෙනෙක් කියන්නෙ තාම නම් නෑ.ඒත් මම ඒ පැත්තට තමා යන්නෙ.ගොඩක් දේවල් තියෙනවා ඔළුවෙ කරන්න.කරාම දාන්නම්කො ;)
    :shocked::shocked: පුදුමයි යකෝ, ඕකුන් ඉන්වොයිස් එහෙම ඉල්ලුවේ නැද්ද ? :D:D
    උන් දන්න ලබ්බක් නෑ බං. :P :rofl:
     
    Jul 21, 2011
    132
    13
    0
    හි හී...ඔය දාල තියෙනව වගේ නැ‍ටුම් තමා :rolleyes: :rofl:

    ඔව් අප්පා සෙද්ද :oo: :angry:

    භාණ්ඩෙ quality වැඩි හිංදා උන් සෑහෙන බැලුවා. :sorry: මම 20ක් විතර වෙන්නෙ කියලා shape කරේ.tax එක ගැහුවෙ රු.1065යි ;)

    Invoice value eka 569USD