භාණ්ඩෙ quality වැඩි හිංදා උන් සෑහෙන බැලුවා.මම 20ක් විතර වෙන්නෙ කියලා shape කරේ.tax එක ගැහුවෙ රු.1065යි
![]()




වීඩියෝ කැමරාවක් ගන්නැතිව 85 කට ඩිස්ප්ලේ එකක්වත් වත් නැති, සවුන්ඩ් අවුල්, ෆෝකසින් නැති, ඔය ලබ්බ වටිනවද බන්??
මට හිතෙන්නේ ඔයිට හොදයි වීඩියෝ කැමරා එකක් හරි ඇක්ෂන් කැමරා එකක් හරි ගන්න එක

භාණ්ඩෙ quality වැඩි හිංදා උන් සෑහෙන බැලුවා.මම 20ක් විතර වෙන්නෙ කියලා shape කරේ.tax එක ගැහුවෙ රු.1065යි
![]()

පුදුමයි යකෝ, ඕකුන් ඉන්වොයිස් එහෙම ඉල්ලුවේ නැද්ද ? 

ස්තූතියි මචන්පට්ට මචං![]()
elaz wade goda ne...
Custom eke un gana kiyanna deyak na dakkane una de. wade unata passe box eka kapapu ekata dekak kiyala enna thibbe.![]()

මචන් මගෙත් පාවිච්චියට DSLR කැමරා 2ක් තියෙනවා.එකක් යාළුවෙක් ගෙ.අනික මගෙ අයියාගෙ. Go Pro මොඩල් 2 3ක විතරයි display එක තියෙන්නෙ.මේ කැමරා එකේ විශේෂත්වය තමයි stabilizer එක.3 axis Gimbal එක.ඔයා මෙකෙන් කරපු වීඩියෝ 2 3ක් බැලුවා නම් මේකෙ වටිනාකම සහ වෙනස තේරෙයි.හැබැයි තව දෙයක්.හැම කෙනාටම මෙකේ රසය තෙරෙන්නෙ නෑ.Subject එකේ ඉන්න මනුස්සයා දන්නවා මේකෙ රසය.වීඩියෝ කැමරාවක් ගන්නැතිව 85 කට ඩිස්ප්ලේ එකක්වත් වත් නැති, සවුන්ඩ් අවුල්, ෆෝකසින් නැති, ඔය ලබ්බ වටිනවද බන්??
මට හිතෙන්නේ ඔයිට හොදයි වීඩියෝ කැමරා එකක් හරි ඇක්ෂන් කැමරා එකක් හරි ගන්න එක
සවුන්ඩ් අවුල් ප්‍රශ්නෙට external mic එකක් ගැහුවම වැඩේ ගොඩ.මෙකෙන් වැඩ අරන් බලන්නම ඕනා වෙනස තෙරෙන්න

Eka nan danne na ban.netherland wala thiyena mail service ehekin awe postnl kiyalaube badu apu wahehouse eka mokakda machan? EMS walinda awe?
Thank you broadoo patta bn![]()

හරියටම හරි.machan meka watiine meke 3 axis gimbal ekak hinda godakma watinne action vedio gannakota. umba cinematographer kenekda? DJI inspire eke thiyenne me gimbal eka. dann un dannawa meka watinakama habei hamotama eka wadagath na.
Cinematographer කෙනෙක් කියන්නෙ තාම නම් නෑ.ඒත් මම ඒ පැත්තට තමා යන්නෙ.ගොඩක් දේවල් තියෙනවා ඔළුවෙ කරන්න.කරාම දාන්නම්කො
උන් දන්න ලබ්බක් නෑ බං.පුදුමයි යකෝ, ඕකුන් ඉන්වොයිස් එහෙම ඉල්ලුවේ නැද්ද ?
![]()

Eka nan danne na ban.netherland wala thiyena mail service ehekin awe postnl kiyala
na na ban man ahuwe uba oka clear kara ganna giya thana, kohe Custom office ekatada?
හි හී...ඔය දාල තියෙනව වගේ නැටුම් තමා![]()
ඔව් අප්පා සෙද්ද![]()
භාණ්ඩෙ quality වැඩි හිංදා උන් සෑහෙන බැලුවා.මම 20ක් විතර වෙන්නෙ කියලා shape කරේ.tax එක ගැහුවෙ රු.1065යි
![]()