patta pajatha dial ekakne
muge miniyada me rata wate ussan gihin puda sathkara karanne
patta pajatha dial ekakne
muge miniyada me rata wate ussan gihin puda sathkara karanne

හේ හේ එක එක දේශපලුවොන්ට බැනල පොස්ට් දාන්න උබට වගේ ගෙවනවා කියල හිතුවද අපිට![]()
![]()
ඒ thread වලට ඇවිල්ලා උන් වගේ මිහරක්ට කොච්චර බැන්නත් වැඩක් තියේද?අනික උන්ද දැන් රට පාලනය කරන්නේ?
ඉතින් උබ මේක දම්මේම අනික් උන්ට බනින ගමන් නේ.. උබ අනික් උන්ට බැනල thread දැම්ම නේද කලින් ? ඒවගේ පොහොට්ටුවේ වැරදි කියන්න ගියේ නැනේ උබ නේද? එහෙනම් මේකේ පොහොට්ටුවේ වැරැද්ද විතරක් කියන්න උබට කොන්දක් නැද්ද? කෝ උබලට ස' දුන්න ආත්ම විශ්වාසය
උබ එරෝසන් සහ උගේ ගැන්සියේ එකෙක් වගේ නම් මට උබත් එක්ක තර්ක කරලා කිසිම තේරුමක් නෑ.. හැබැයි උබ ටෝක් දෙන්නේ නම් ෆුල් සුදනා, අපක්ෂපාති, මද්‍යස්ථ, වැරදි දේ වැරදි විදියට දකින ඩයල් වගේ.. මට ඕනේ උනේ උබේ හංගන් ඉන්න වහල එලියට පන්නල පෙන්නන්න..
පීස් මාව ජෙප්පෙක් විදිහට හංවඩු නොගසන්න..![]()
මේක තාම එලියට ආවේ නැහැ ඊයෙලු මෙයාලා ඩාන්ස් කරලා තියෙන්නේ
![]()

කාලකන්නී. පරබල්ලෝ හැදිගෑවිලා යන්න ඔනේ. රටේම ඉන්න එවුන්ට පච කෙලින. මේකා 2/3 ගන්න හැම එකාගෙම පස්ස ලෙවකකා යයි. රටට හෙන ගැහුවත් කමක් නෑ
කෝ අපේ හෙන නරියා![]()
![]()
![]()
![]()

මුන්ට බනින වියදම් කරන වචනත් අපරාදේ.. 

මුන් ටික මුළු රටටම joke එකක් වෙලා ඉවරයි නෙහ් බ්‍රෝ..මුන්ට බනින වියදම් කරන වචනත් අපරාදේ..
![]()
වැඩක් නැහැ බන් උඹලට කියල...බනිනන්වන් ඔක්කොටම බැනපන්.....වචන අපරාදේ වෙන්නේ නෑ ....සිංහලයට රාජිතව සජියව ගැලවුම් කාරයෝ වෙන්න වැඩි කාලයක් ඕනේ නෑ.....සජිත් කියන්නේ රනිල්ටත් වඩා භයානක් මනුස්සයෙක්....රනිල්ට මොලේ හරි තියනවා...සජිත් ගොබ්බයට ඒක වත් නෑ


සිංහලයට රාජිත, සජිත් ගැලවුම්කාරයෝ වෙන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි.. මේ ආණ්ඩුවේ ගොන් වැඩ නිසාම තමයි.. මොකද මිනිස්සුන්ට 2 කින් 3කින් එහාට හිතන්න තේරෙන්නේම නෑ.. තේරුම් ගන්න තියෙන බුද්ධිය නැතිම කරලා දානවා මේ ලබ්බේ media.. සිරසේ එහෙන් සජිත් ඒ වහල්ලු ගේ ඔලු ටික හෝදනවා.. මෙහෙන් දෙරණේ , හිරු පොහොට්ටු වහල්ලු ටිකගේ ඔලු හෝදනවා.. අරුන් නැත්තම් මුං.. මුං නැත්තම් අරුන්.. පස්සේ ජෙප්පොත් ඔය මොකකට හරි මුක්කුවක් ගහනවා... උබලත් ඉතින් හම්බ වෙන තුට්ටු දෙකට campaign කරනවා..
තනිකර මිනිස්සුන්ව හීනියට manipulate කරනවා. politics ගේම් තමා..
ස' හොදක් කරන්න හදනවා ඇති.. එත් මේ 225 එක්ක ස' ට අර සිරාට වෙච්ච දේ තමා වෙන්නේ ඉස්සරහට..![]()
![]()
අපොයි මේ නිවහල් චින්තනය ගැන කියන්නේත් කාගේ හරි වහලෙක්නේද![]()
අපොයි මේ නිවහල් චින්තනය ගැන කියන්නේත් කාගේ හරි වහලෙක්නේද![]()

අම්ම්මෝ උබ හොදට සිරිකොත කොස් එක complete කරලා වගේ . කවුද කෝච් මංගල සමරවීර ද?rassawak karala hambakaran kala ratath deyak karana minissu innawa. Hamoma pai ura ura rata hadanna talks dena ewun kiyala hithanna epa.
අම්ම්මෝ උබ හොදට සිරිකොත කොස් එක complete කරලා වගේ . කවුද කෝච් මංගල සමරවීර ද?rassawak karala hambakaran kala ratath deyak karana minissu innawa. Hamoma pai ura ura rata hadanna talks dena ewun kiyala hithanna epa.
මෙන්න තවත් වහලෙ ක් ඇවිල්ලා![]()
යකෝ උඹටම ඔහොම කියාගන්නෙ මහින්ද උඹට බැන්නද

උබ වගේ top වහලෙක මේකේ නැහැ පැය 24 ම දේශපාලන thread ගානේ UNP එකට කඩේ ගිහිං වහල් කම් කරන වෙන කවුරුවත් නැහැ උබ වගේ.උබ වහලා නිසා එක තේරෙන්නේ නැහැ .වහලෙක්?යකෝ උඹටම ඔහොම කියාගන්නෙ මහින්ද උඹට බැන්නද
![]()
![]()
![]()