මේකයි සිද්ධිය,
පහුගිය 24 වෙනිදා දවස් 4ක නිවාඩුවක් අල්ලලා මමයි මගේ තව යාලුවෝ 3 දෙනෙකුයි ගියා යාපනය පැත්තේ tour එකක්. යනකොට සැහෙන්න සෙනගක් කොළඹ සිට උතුර, නැගෙනහිර පැත්තේ නිවාඩු ගතකරන්න යන බවක් තමා පෙනුනේ. ඔහොම යනකොට වාහන ගණනාවක "සිංහ ලේ" කියන මේ දවස් වල සැහෙන්න කථිකාවක් යන පින්තුරය අලවා තිබෙනවා දැක්කම සැහෙන්න ආඩම්බරයක් අභිමානයක් හිතට අවා කියහන්කෝ.
මම කවදාවත් ඔය පොස්ට් එක fb එකේවත් කොහෙවත් share කරලා නැ.
එකට හේතු ගණනාවක් තියනවා.
මම හැම ආගමකට ගරු කරනවා වගේම යම්කිසි භක්තියක් තියනවා. හැබැයි මුස්ලිම් ආගම හැර. මොකද ඒවගේ පිළිකුල්, මේ ලෝකේ වනසන ආගමක් තව නැ. මට ක්‍රිස්තියානු පල්ලියකට ගියාම නිහඩව ඉන්න ඕනේ කියලවත් හිතෙන පැහැදීමක් තියනවා. කෝවිලකට ගියාමත් එහෙමයි. නිවිච්ච බවක් දැනෙනවා. හැබැයි මුස්ලිම් පල්ලියකට ගියාම වමනේ යන්න එනවා උන්ගේ ගදට. කිසිම පැහැදීමක් නැ.
01. ඔය පොස්ට් එක share කරන හුගක් එවුන් ඇත්තටම ඔය කියන විදියේ කොන්දක් තියන උන් නෙවෙයි. රැල්ලට කෑගහන සද්දෙයි පඩ ගදයි විතරක් තියන උන්. රැල්ලට කෑගහුවට එලියට බහින්න කීයෙන් කිදෙනයිද ඉන්නේ. fb අතල් අරගෙන වැඩක් නැ. සිංහල කම රැකගන්න එකෙක් වැඩ කරන්නේ නැ මේ රටේ.
02. ඕක අවන්කෙන්ම share කලා කියමුකෝ, කොහෙවත් යන **ජාතකකෝ ටිකක් ඇවිත් අහල තියනවා දැක්ක "අම්ම කැලේට ගියද? නැත්තන් සිංහයා ගෙදරට ආවද? කියල". ඔන්න අපේ උන්ගේ සිංහල කම සහ දැනුම.
03. ඕක share කරලා කැගැහුවට තම්බින්ව පන්නන බැ. ඕක දැකල ගෙරි තම්බි මේ රට අතරල යන්නේත් නැ. උන් හැප්පෙන රටවලුත් එක්ක ගත්තම එකෙක්ට එකෙක් කිසිම සමගියක් නැති මේ පුංචි රට උන්ට මහා ලොකු දෙයක් නෙවෙයි.
04. ගෙරි තම්බි කවදාවත් කැ ගහ ගහ වැඩ දෙන්නේ නැ. මුස්ලිම් යුද්දයක් ඇතිවුනොත් ඇතිවෙන්නේ උන්ගේ ජාතිය 75% වත් බෝ කරලා. එතකොට වෙන්න ඕනි ටික සේරම වෙලා අහවරයි. එතකන් අපේ උන් දන්නෙත් නැ මොනවද වුනේ කියල. අපේ උන් fb එකේ පින්තුර share කර කර කැගහ ගහ ඉදි එතකන්. එක නෙවේ විසදුම.
05. අපේ දේශපාලුවන්ගේ ඉදන්, එකෙක්ටවත් සිංහල ජාතිය වෙනුවෙන් කිසි දෙයක් කරන්න හුවමනාවක් කැක්කුමක් නැ. අන්න එකයි ඇත්ත. තම්බි මොන තරාතිරමක එකෙක් වුනත් සතියකට සැරයක් තමන්ගේ අගම අදහන්න එකතු වෙනවා. පල්ලියේදී සාකච්චා කරනවා. එකමුතු වෙනවා. උන්ගේ කඩේකින් බඩු ගන්න ගියාම බඩු නැත්තන් වෙන උන්ගේම ජාතියේ එකෙක්ගේ කඩේකින් ගෙනහල්ල ඒ ගානටම නැත්තන් ඊටත් අඩුවෙන් දෙනවා. ඒතරමට උන් එකමුතුයි.
06. අනිත් හැම ආගමකත් එහෙමයි. හින්දු මිනිස්සු කෝවිලේදී එකතුවෙනවා, ක්‍රිස්තියානි මිනිස්සු ඉරිදට පල්ලියේදී හම්බවෙනවා. උබල නිකටම දැකල තියනවාද මේ මිනිස්සු මේ දේවල් මගහරිනවා. කවදාවත් නැ. කොච්චර business තිබ්බත් තම්බිය සිකුරාදාට කඩේ වහල පැයකට හරි පල්ලි යනවා. අනිත් ජාතිනුත් ඒවගේමයි. අපේ ජාතිය වෙසක් පොසොන් වලට පන්සල් යන්නේ කිදෙනයිද. ගියත් එහා ගෙදර එකා ඇවිල්ල ඉන්නවා එහෙම දැක්කම අන්න අරුනුත් ඇවිල්ල කියයි. එහෙමත් නැත්තන් ගැට මිරිකන්න jack එකක් ගහ ගන්න අතල් එකක් ගන්න හු කියා කියා වෙසක් බලන්න පාරට බහි. පෝය දවසට වලක් බහි.
07. සිංහල කම ගැන මතක් වෙනකොට ආඩම්බර වෙන්න ඕනි තමා ඔය කියන පින්තුරේ හැටියට. මොකද රජ කාලේ ඉදන් සිංහලය කියන්නේ උතුම් ජාතියක්. ඒ රජ කම් කල වීර සිංහල ජාතියමද අද රජ ගෙදර රජකම් කරන්නේ. උන් ගැන හිතද්දී උබලට ආඩම්බරයක් හිතට එනවද?
ඕකට හොදම උදාහරණෙ අපිට ඊයේ වුන සිද්දියක් මං කියන්නම්. 26 වෙනිදා අපි ත්‍රිකුණාමලයේ සිට ගෙදර එන ගමන් ගෙදරට 150km වගේ දුරක් තියෙද්දී මාතලේ කිට්ටුවාදී කාර් එකේ viper එක පැන්න. අනෝර වැස්ස. වැස්සේ තෙමි තෙමි පැනපු joint එක දාගන්න try කලා දාගන්න බැරි වුන. වෙලාව රෑ 10ට වගේ ඇති. එක garage එකකට ගියා ඒක වහල. අපේ සිංහල කඩයකින් නතර කරලා ඇහුව ලග පාත garage එකක් තියනවැඩ කියල, ඉස්සරහ ඇති කිවා. උබල විස්වාස කරපල්ලා අපේ එකෙක් bonet එක උඩ වාඩි වෙලා වීදුරුව පිහ දදා අවා රෑ නතරවෙන්නවත් හරි හමන් තැනක්වත්, garage එකක්වත් හම්බවෙනකන් හෝ වස්සවත් පායනකන් යමු කියල. වස්සනම් පයුවේ නැ 15km විතර ගියාම අපේම සිංහල garage එකක් හම්බවුන. එතන හිටපු කොල්ලෝ දෙන්නට වැන්දේ නැති ටික විතරයි. දැන් garage එක වහනවා දැන් කරන්න බැ කිවා. අයිතිකාරයත් එටිකම කිවා. මං දන්නා තරමට ඕක විනාඩි 5ක් වත් යන වැඩක් නෙවෙයි.
අපේ moral එකට උන්ගේ සිංහල කමට පින් දිදී ආව තව 15km විතර. මහනුවරට කිට්ටුව එන්නම බැ කට්ටියම තෙමිල හෙම්බත්වෙලා නිසා වාහනේ මග අයින් කරලා, අපිම ආයෙත් හදාගන්න try කරලා බැරිම තැන පයින්ම ගිය බාසෙක් හොයන්න. පොඩි garage කෑල්ලක මුස්ලිම් බාසෙක් වැන් එකක් යට ගියර් පෙට්ටියක් බාගෙන දගලනවා. බුරුකා ඇදගත්ත ගෑනු ටිකකුයි සායවල් වගේ ඒවා ඇදගත්ත තම්බි ටිකකුයි වැන් එක වට කරන් හිටිය. පෙනුමේ හැටියටනම් උන්ට සැහෙන්න හදිස්සි වාහනේ හදාගන්න. අර යට ඉදපු තම්බියට එකපාරයි කිවේ පොඩ්ඩක් ඉන්න මාත්තයා කියල මිනිත්තු 2ක් යන්න කලින් තෙමි තෙමීම කාර් එක ලගට ඇවිල්ල මිනිත්තු 5ක් යන්න කලින් අතපය රින්ගවල පැනපු viper එක දාල දුන්න. සල්ලි ගන්නවත් හිටියේ නැ සල්ලි එපා මාත්තය, දැන් හරි කියල යන්න ගියා. ඔන්න ඕකයි අපේ සිංහල කම. සිංහල උන්ගේ එකමුතු කම. අපිට අපේ සිංහල ජාතිය ගැනම ලජ්ජා හිතුන. සිංහලය එකමුතු වෙන විදියක් හිතපල්ල සංවිධානය වෙයල්ලා එදාට ඉදන් රට පවතී....