නියම_ආතල්_ටිකක්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


පට්ට බං....

අපේ ගෙදරත් ඉන්නවා බලු තඩියෙකුයි පූස් නාම්බෙකුයි..දෙන්නගෙ වැඩේ මරාගන්න එක.... තරහට නෙවේ....සෙල්ලමට....

වෙලාවකට පූස හැංඟිල ඉඳල පනිනව අරූගෙ බෙල්ලටම.... එතන ඉඳන් ගේ පෙරලන්න හදනව දෙන්න...ආතල් බලන් ඉද්දි:D ++
 

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    7.jpg


    if-you-know-what-i-mean-127.jpg