දැකපු ත්රෙඩ් එකක් නිසා මේක දාන්න බැලුවේ.ඔය නියුඩ්ස් ෂෙයා කරගන්න එක ගොඩක් කපල්ස් කරනවනේ.ඒකෙ හරි වැරැද්ද මොක උනත් කවුරුත් කැමති නෑ ඒවා ලීක් වෙනවට.හිතලා ලීක් කරන එක නවත්තන්න බෑනේ.ඒත් තමන් නොදැනුවත්ව තමන්ගෙ ඩිවයිස් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් ලීක් වෙන එක නවත්තන්න පුලුවන්.දන්න අය කියන්න බලන්න ඔයාල එහෙම ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා.මොකක් හරි ඇප් එකක් යූස් කරලා හංගනවද?බලපු ගමන් මකල දානවද?ගොඩක් අයට වැදගත් වෙයි.
ආ තව දෙයක්..ගොඩක් අය ඕවට යූස් කරන්නේ වට්සැප් ඉමෝ වගේ ඇප්නේ.එක්කෝ රෙකෝඩ් කරල එවනවා නැත්තම් වීඩියෝ කෝල් එකකින් ලයිව් දෙනවා.එහෙම කරන එකේ අනතුරු දායක බවක් තියෙනවද?හොරෙන් කාටහරි ඒව බලන්න පුලුවන් ද?
දන්න අය කියාගෙන යන්න බලන්න.නොදන්න අය බම්ප් කරගෙන යන්න.