නියුඩ්ස් ලීක් වෙන එක.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැකපු ත්‍රෙඩ් එකක් නිසා මේක දාන්න බැලුවේ.ඔය නියුඩ්ස් ෂෙයා කරගන්න එක ගොඩක් කපල්ස් කරනවනේ.ඒකෙ හරි වැරැද්ද මොක උනත් කවුරුත් කැමති නෑ ඒවා ලීක් වෙනවට.හිතලා ලීක් කරන එක නවත්තන්න බෑනේ.ඒත් තමන් නොදැනුවත්ව තමන්ගෙ ඩිවයිස් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් ලීක් වෙන එක නවත්තන්න පුලුවන්.දන්න අය කියන්න බලන්න ඔයාල එහෙම ආරක්ෂා වෙන්නෙ කොහොමද කියලා.මොකක් හරි ඇප් එකක් යූස් කරලා හංගනවද?බලපු ගමන් මකල දානවද?ගොඩක් අයට වැදගත් වෙයි.
    ආ තව දෙයක්..ගොඩක් අය ඕවට යූස් කරන්නේ වට්සැප් ඉමෝ වගේ ඇප්නේ.එක්කෝ රෙකෝඩ් කරල එවනවා නැත්තම් වීඩියෝ කෝල් එකකින් ලයිව් දෙනවා.එහෙම කරන එකේ අනතුරු දායක බවක් තියෙනවද?හොරෙන් කාටහරි ඒව බලන්න පුලුවන් ද?
    දන්න අය කියාගෙන යන්න බලන්න.නොදන්න අය බම්ප් කරගෙන යන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොලයක් තියෙන එවුන් නම් ලව් කරන කෙල්ලගෙන් නියුඩ් ඉල්ලන්නෙත් නැහ් නියුඩ් ෆොටොස් ගන්න ඉඩ දෙන්නෙත් නැහ්
    කියන්නෙ තියෙන්නෙහ් DO NOT TRUST ANY DEVICE
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    If you have your partner’s nudes store it in a separate hard disk, not in your laptop/desktop.
    And secure that folder with a password or some kind of method( Google it).
    Don’t share it on WhatsApp or social media. There’s a risk that you might send it to a wrong person by mistake.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    whatsapp වලින් නම් leak වෙන්නේ නෑ උඹගේ අතට ආවම කරන දේ තමයි ඉතින් වැදගත්.

    තියාගන්න ඕනේ නම් ඉතින් encrypt (lock නෙවෙයි ඈ) තියාගනින්. හරියට කරොත් මොකෙක්ටවත් ගන්න බෑ.

    වැදගත්ම දේ nudes තිබ්බත් නැතත් තමන්ගේ phone එක වගේ අතිශයින්ම පුද්ගලික දේවල් කාටවත් දෙන්න එපා. ඕව හදන්න දෙන්න වගෙත් එපා. විශේෂයෙන්ම password එකත් ටෙස්ට් කරන්න කියල උට දීල එන්න එපා. password නැත්තම් උට recover කරන්න බෑ full disk encryption නිසා.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Leak wena ntuwa onatram krama thiynawa owa katwat ගන්නා bri wenna encrypted karnna pulwn
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    yawana ekak muuna hari wena background eke thamnta link wena deyak nathuwa awashaya area eka gahala yanawa eka thamai.
    lapayak wage thiyenawa nam makeup eka dala eka ayin karama aye hoyanna bane. nath nam kiyayi hutte uda lapen hoyagatta kiyala :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොන එන්ක්රිප්ශන් දාලා තිබ්බත් කොයි වෙලාවක හරි ඔක විව් කරනව වෙලාවට RAT එකක් හරි Ransomware එකක් හරි ඇක්ටිව් තිබ්බ නම් ?
    වට්සැප් වලින් කෙල්ල එව්වත් උබ ඩිලිට් කරාට වැඩක් නැහ් කෙල්ලගේ sent ෆොල්ඩර් එකේ එවා සෙව් වෙනවා එවා ගැලරි වල පෙන්නන්නෙහ් නැහ්
    සමහර එවුන් ගුගල් ක්ලව්ඩ් දාලා 2 ෆැක්ටර් එකකුත් දානවා කවද හරි සිම් එක ලොස්ට් උනොත් ? සිම් එක ගලවල වෙන ෆොන් එකකට දැම්මොත් පාස්වර්ඩ් එක ලෙසියෙන් රිකවර් කරන්නහ් පුලුවන් .. එහෙම සිම් ගලවන්න කවුද ඉන්නෙහ් කියලා අහන්න එපා ... සැලකිලිමත් වෙයන් වෙන්න පුලුවන් දෙට වඩා වෙන්න බැහැයි කියලා හිතන් ඉන්න දෙවල් ගැනහ් ...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    හොඳම දේ තමා නියුඩ්ස් නොගන්න එක. නැත්තං කවදා හෝ ලීක් වීමේ අවදානමක් තියනවා...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොන එන්ක්රිප්ශන් දාලා තිබ්බත් කොයි වෙලාවක හරි ඔක විව් කරනව වෙලාවට RAT එකක් හරි Ransomware එකක් හරි ඇක්ටිව් තිබ්බ නම් ?
    වට්සැප් වලින් කෙල්ල එව්වත් උබ ඩිලිට් කරාට වැඩක් නැහ් කෙල්ලගේ sent ෆොල්ඩර් එකේ එවා සෙව් වෙනවා එවා ගැලරි වල පෙන්නන්නෙහ් නැහ්
    සමහර එවුන් ගුගල් ක්ලව්ඩ් දාලා 2 ෆැක්ටර් එකකුත් දානවා කවද හරි සිම් එක ලොස්ට් උනොත් ? සිම් එක ගලවල වෙන ෆොන් එකකට දැම්මොත් පාස්වර්ඩ් එක ලෙසියෙන් රිකවර් කරන්නහ් පුලුවන් .. එහෙම සිම් ගලවන්න කවුද ඉන්නෙහ් කියලා අහන්න එපා ... සැලකිලිමත් වෙයන් වෙන්න පුලුවන් දෙට වඩා වෙන්න බැහැයි කියලා හිතන් ඉන්න දෙවල් ගැනහ් ...
    කතාව ඇත්ත.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201

    yes

    Record නොකරන එක තමා එකම විසඳුම
    ඔය leak උනු හැම එකක්ම එහෙම leak නොවෙයි කියල හිතාගෙන Record කරපුවනෙ. ඒත් දවසකට කොච්චරක් leak වෙනවද
    දැක්කනෙ රන්ජට / සනාට උනු වැඩේ

    තව අර Hollywood set එකකටමත් කෙලවුනේ ඇපල් use කරලත් (fapperning)

    sex කරන එක වේස වැඩක්වත් / අවලන් වැඩක්වත් නෙමෙයි
    ඒත් ඒව Record කරන එක නම් පට්ට ගොන් වැඩක්
    ඒ වගේම් leak කරන එකත් පොන්සි වැඩක්
     
    Last edited:

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මොන එන්ක්රිප්ශන් දාලා තිබ්බත් කොයි වෙලාවක හරි ඔක විව් කරනව වෙලාවට RAT එකක් හරි Ransomware එකක් හරි ඇක්ටිව් තිබ්බ නම් ?
    වට්සැප් වලින් කෙල්ල එව්වත් උබ ඩිලිට් කරාට වැඩක් නැහ් කෙල්ලගේ sent ෆොල්ඩර් එකේ එවා සෙව් වෙනවා එවා ගැලරි වල පෙන්නන්නෙහ් නැහ්
    සමහර එවුන් ගුගල් ක්ලව්ඩ් දාලා 2 ෆැක්ටර් එකකුත් දානවා කවද හරි සිම් එක ලොස්ට් උනොත් ? සිම් එක ගලවල වෙන ෆොන් එකකට දැම්මොත් පාස්වර්ඩ් එක ලෙසියෙන් රිකවර් කරන්නහ් පුලුවන් .. එහෙම සිම් ගලවන්න කවුද ඉන්නෙහ් කියලා අහන්න එපා ... සැලකිලිමත් වෙයන් වෙන්න පුලුවන් දෙට වඩා වෙන්න බැහැයි කියලා හිතන් ඉන්න දෙවල් ගැනහ් ...

    What about telegram secret chats?

    nudes walata windina dukak :lol:

    @dayt0na ඔයා සෙස් චැට් කරන්න use කරන app 1 මොකද්ද මිතුරේ?
     
    • Like
    Reactions: sami_boy