නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා
උඹලට මතක ඇතිනේ කාලෙකට කලින් කැලිඩෝ බීච් එක ලඟ නිරුවත් මුහුදු වෙරළක් හදන්න ගියා කියල කතාවක්. මේ කියන්නේ “නියුඩිස්ම්” එහෙමත් නැත්තම් වැඩිපුරම බාවිතා වෙන වචනේ "නැචුරිස්ට්" ගැන.
ලංකාවේ ඒතරම් ප්‍රසිද්ධ නැතත් මේක ලොකේ ගොඩක් රටවල සෑහෙන ජනප්‍රිය ලයිෆ් ස්ටයිල් එකක්. "එක්සිබිශනිස්ම්" (exhibitionism) කියන ප්‍රසිද්ධියේ අනෙක් අය අපහසුතාවයට පත්කරන්න නිරුවත පෙන්නන එකයි මේකයි පටලවගන්න එපා. ඒක මානසික රෝගයක්. අද වෙද්දී ලෝකේ හෝටෙල්ස් සහ රිසෝට්ස් ගොඩක් මේ නියුඩිස්ට්ලම වෙන උන ඒව තියනව. මෑතක ලංකාවට ආව ප්‍රසිද්ධ බෙල්ජියම් නියුඩිස්ට් කපල් එකක්. ඒ ඇරෙන්න ලංකාවට එන ගොඩක් සුද්දෝ තමන්ගේ නේකඩ් ෆොටෝස් සබාවික පරිසරයේ ඉඳන් අරගෙන අන්තර්ජාලයේ පලකරල තියනවා. නියුඩිස්ට් ලා කියන්නේ අනෙක් අයට කරදරයක් හෝ හිත් රිදවීමක් වෙන විදියට හැසිරෙන අය නෙමේ. තමන් නිරුවත් වෙන්න පුලුවන් වගේම බැරි තැනුත් තියනවා. අර කුරුනෑගල අපේ හරක් ටිකක් ඒකම කොපි කරන්න ගිහින් ඉල්ලන් කෑවේ ඒ නොදැනුවත්කම හන්ද.
මේ ඉන්නේ අර කියපු බෙල්ජියම් කපල් එක ලංකාවේ
ජීවිතේ එක පාරක් හරි කොල්ලො අපි විශේෂයෙන් කොහේහරි ට්‍රිපක් ගිහින් ස්කිනි ඩිපින් පාරක් දාලා (ඇඳුම් නැතිව නාලා) ඇතිනේ. ඒ ඇරෙන්න තමන්ගේම කාමරේම දොරවහගෙන හෙලුවෙන් ඉඳල තියන උනුත් ඇතිනේ. ඒ වෙලාවට දැනෙන සැහල්ලුව කොහොමද? නැචුරිස්ට්ලා කියන්නේ ඒ සංකල්පය තමන්ගේ ජීවන ක්‍රමයට ඈඳාගත් අය තමා.
ඉතින් තොපිත් දන්න අත්දැකීම් එහෙම විස්තරයක් දාල ලංකාව වගේ රටකට මේක කොච්චරදුරට ගැලපෙනවද වගේම තමන්ගේ අදහසුත් එකතු කරලා යමල්ලා.
P.S : මේ ෆිල්ම් එක හොයන් බලන්න පට්ට.

Last edited: