නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා

    උඹලට මතක ඇතිනේ කාලෙකට කලින් කැලිඩෝ බීච් එක ලඟ නිරුවත් මුහුදු වෙරළක් හදන්න ගියා කියල කතාවක්. මේ කියන්නේ “නියුඩිස්ම්” එහෙමත් නැත්තම් වැඩිපුරම බාවිතා වෙන වචනේ "නැචුරිස්ට්" ගැන.

    G0abjZL.png

    ලංකාවේ ඒතරම් ප්‍රසිද්ධ නැතත් මේක ලොකේ ගොඩක් රටවල සෑහෙන ජනප්‍රිය ලයිෆ් ස්ටයිල් එකක්. "එක්සිබිශනිස්ම්" (exhibitionism) කියන ප්‍රසිද්ධියේ අනෙක් අය අපහසුතාවයට පත්කරන්න නිරුවත පෙන්නන එකයි මේකයි පටලවගන්න එපා. ඒක මානසික රෝගයක්. අද වෙද්දී ලෝකේ හෝටෙල්ස් සහ රිසෝට්ස් ගොඩක් මේ නියුඩිස්ට්ලම වෙන උන ඒව තියනව. මෑතක ලංකාවට ආව ප්රසිද්ධ බෙල්ජියම් නියුඩිස්ට් කපල් එකක්. ඒ ඇරෙන්න ලංකාවට එන ගොඩක් සුද්දෝ තමන්ගේ නේකඩ් ෆොටෝස් සබාවික පරිසරයේ ඉඳන් අරගෙන අන්තර්ජාලයේ පලකරල තියනවා. නියුඩිස්ට් ලා කියන්නේ අනෙක් අයට කරදරයක් හෝ හිත් රිදවීමක් වෙන විදියට හැසිරෙන අය නෙමේ. තමන් නිරුවත් වෙන්න පුලුවන් වගේම බැරි තැනුත් තියනවා. අර කුරුනෑගල අපේ හරක් ටිකක් ඒකම කොපි කරන්න ගිහින් ඉල්ලන් කෑවේ ඒ නොදැනුවත්කම හන්ද.

    apnR4pq.png

    srilanka3-768x576.jpg

    මේ ඉන්නේ අර කියපු බෙල්ජියම් කපල් එක ලංකාවේ

    ජීවිතේ එක පාරක් හරි කොල්ලො අපි විශේෂයෙන් කොහේහරි ට්‍රිපක් ගිහින් ස්කිනි ඩිපින් පාරක් දාලා (ඇඳුම් නැතිව නාලා) ඇතිනේ. ඒ ඇරෙන්න තමන්ගේම කාමරේම දොරවහගෙන හෙලුවෙන් ඉඳල තියන උනුත් ඇතිනේ. ඒ වෙලාවට දැනෙන සැහල්ලුව කොහොමද? නැචුරිස්ට්ලා කියන්නේ ඒ සංකල්පය තමන්ගේ ජීවන ක්‍රමයට ඈඳාගත් අය තමා.

    ඉතින් තොපිත් දන්න අත්දැකීම් එහෙම විස්තරයක් දාල ලංකාව වගේ රටකට මේක කොච්චරදුරට ගැලපෙනවද වගේම තමන්ගේ අදහසුත් එකතු කරලා යමල්ලා.

    P.S : මේ ෆිල්ම් එක හොයන් බලන්න පට්ට.

    1192380959.jpg

    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අනාත සිංහලු එක්ක මොන නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා ද. මේ පේන්නේ නැද්ද. සෝමාලියාවට පාන් දැම්මා වගේ. :lol::lol:

    Imagegfdg.jpg

    Imagegfdggfdg.jpg

    tgp_9.jpg

    Last edited:

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    අනාත සිංහලු එක්ක මොන නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා ද.

    දුක හිතෙන ඇත්ත කතාවක් :no:

    ඔය සුද්දී දිහා කෙලපෙරන් ඉන්න අනාත සිංහලු රැලක් හිටිය ෆොටෝවල
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හෙළුවෙන් එළිමහනේ ළිදෙන් ඇදන් නාද්දී කොහොමද ආතල් එක?:P
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    හෙළුවෙන් එළිමහනේ ළිදෙන් ඇදන් නාද්දී කොහොමද ආතල් එක?:P

    බෑ යකොව් දැන් කොලුකාරයෝ වැහි වැහැල :lol::lol:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බෑ යකොව් දැන් කොලුකාරයෝ වැහි වැහැල :lol::lol:

    එකෙක්වත් නැති පොට් එකක් මන් කිව්වේ බන්.කොමද ගහක් යට තියෙන බාල්දිය දාල ගන්න මට්ටමේ ලිදකින් නාද්දී....:D
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    එකෙක්වත් නැති පොට් එකක් මන් කිව්වේ බන්.කොමද ගහක් යට තියෙන බාල්දිය දාල ගන්න මට්ටමේ ලිදකින් නාද්දී....:D

    එහෙම නම් නාල නෑ එත් දෙපාරක් ඇලවල් වල නාල තියනවා. එකක් පොඩි කාලේ. එකේ නම් ගෙදර කට්ටිය එක්ක ගිහින් නාන්න ඇදුම් නැතුව හෙළුවෙන් නාද්දී ලග අදුරන මගෙ වයසේ එකෙක් උගේ යාලුවෝ එක්ක ඇවිත් චා උනා :no::no:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    "ලංකාවේ ඒතරම් ප්‍රසිද්ධ නැතත් මේක ලොකේ ගොඩක් රටවල සෑහෙන ජනප්‍රිය ලයිෆ් ස්ටයිල් එකක්. "එක්සිබිශනිස්ම්" (exhibitionism) කියන ප්‍රසිද්ධියේ අනෙක් අය අපහසුතාවයට පත්කරන්න නිරුවත පෙන්නන එකයි මේකයි පටලවගන්න එපා. ඒක මානසික රෝගයක්"

    (exhibitionism) මානසික රෝගයක් කියල වර්ග කරන පදනම පැහැදිලි කරනවද
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අනාත සිංහලු එක්ක මොන නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා ද. මේ පේන්නේ නැද්ද. සෝමාලියාවට පාන් දැම්මා වගේ. :lol::lol:

    පබ්ලික් ෆොරම් එකක් නිසා nude දාන් එපා මචෝ.......
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    උපදින්නේ හෙලුවෙන් නම් මිනිස්සු ඇරෙන්න අනික් හැම සතාම ඉන්නේ හෙලුවෙන්නම් . මොන එක්සිබිසම් ද බන්. ඕක ලෙඩක් කියල පේන්නේ ඇදුම් අදින උන්ට. අපිට හමක් දිලා තියෙන්නේ විලි වගහන්න තමා. මිනිස්සු ඇදුම් මහගත්තේ සීතල දරාගන්න මයිල් නැති නිසා. අපිත් ගෝරිල්ලෝ වගේ උනානම් අපිත් ඇදුම් නැතුව ජීවත් වෙයි. ස්වාභාවිකව අපේ ච්ච්චිය වැහෙන්න මයිල් එන්නේ ඒකට ආරක්ෂාවටයි විලි වැහෙන්නයි. අපි හැමෝටම තියෙන්නේ එකම ඇගක් ඕක දැක්ක කියල මොකද්ද අරුමේ. ඇත්තම එක්සිබිසම් නෙමෙයි මානසික අමාරුව ඇදුම් අදින එක තමා හරිම මානසික අමාරුව ඒත් බහුතරයක් එකම මතයට හිටගන්නකොට එය හරි දෙයක් වෙනවා ලෝකේ . අකමැති උන්ව කොන් කරනවා. මේ වගේ උදාහරණ තමා ගංජා භාවිතය, සමලිංගිකත්වය වැඩිය ඕනේ නෑ ලංකාවේ ක්‍රකට් ටීම් එක කැපුනම ඉට ලගම ඉන්න ආසියාවේ රටට සපෝට් කරන්නේ ඒ ආසියාව කියන අමාරුවටනේ නැත්තම් සුද්දට් කඩේ යනනේ නෑ , ඒම ගිය එකෙක් දැක්කම ඌව පතුරු ගහනවා . ඕක හැටි . ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි. විවිධත්වය අගයන මිනිස්සු ඉන්න තැන් සාමකාමි , ඇඩික්ෂන් නෑ, විවිධත්වය දිරවන්නේ නෑ කියන්නේ මරාගන්නවා අනික් එකාව කොන් කරනවා .
     
    Last edited:
    • Like
    Reactions: reddit

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    "ලංකාවේ ඒතරම් ප්‍රසිද්ධ නැතත් මේක ලොකේ ගොඩක් රටවල සෑහෙන ජනප්‍රිය ලයිෆ් ස්ටයිල් එකක්. "එක්සිබිශනිස්ම්" (exhibitionism) කියන ප්‍රසිද්ධියේ අනෙක් අය අපහසුතාවයට පත්කරන්න නිරුවත පෙන්නන එකයි මේකයි පටලවගන්න එපා. ඒක මානසික රෝගයක්"

    (exhibitionism) මානසික රෝගයක් කියල වර්ග කරන පදනම පැහැදිලි කරනවද

    07Koswg.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    හෙළුවෙන්ම හිටියම සත්තු වගේ බං. ඔන්න බිකිනියක් ගහල හිටියනම් පට්ට පට පට
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    උපදින්නේ හෙලුවෙන් නම් මිනිස්සු ඇරෙන්න අනික් හැම සතාම ඉන්නේ හෙලුවෙන්නම් . මොන එක්සිබිසම් ද බන්. ඕක ලෙඩක් කියල පේන්නේ ඇදුම් අදින උන්ට. අපිට හමක් දිලා තියෙන්නේ විලි වගහන්න තමා. මිනිස්සු ඇදුම් මහගත්තේ සීතල දරාගන්න මයිල් නැති නිසා. අපිත් ගෝරිල්ලෝ වගේ උනානම් අපිත් ඇදුම් නැතුව ජීවත් වෙයි. ස්වාභාවිකව අපේ ච්ච්චිය වැහෙන්න මයිල් එන්නේ ඒකට ආරක්ෂාවටයි විලි වැහෙන්නයි. අපි හැමෝටම තියෙන්නේ එකම ඇගක් ඕක දැක්ක කියල මොකද්ද අරුමේ. ඇත්තම එක්සිබිසම් නෙමෙයි මානසික අමාරුව ඇදුම් අදින එක තමා හරිම මානසික අමාරුව ඒත් බහුතරයක් එකම මතයට හිටගන්නකොට එය හරි දෙයක් වෙනවා ලෝකේ . අකමැති උන්ව කොන් කරනවා. මේ වගේ උදාහරණ තමා ගංජා භාවිතය, සමලිංගිකත්වය වැඩිය ඕනේ නෑ ලංකාවේ ක්‍රකට් ටීම් එක කැපුනම ඉට ලගම ඉන්න ආසියාවේ රටට සපෝට් කරන්නේ ඒ ආසියාව කියන අමාරුවටනේ නැත්තම් සුද්දට් කඩේ යනනේ නෑ , ඒම ගිය එකෙක් දැක්කම ඌව පතුරු ගහනවා . ඕක හැටි . ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි. විවිධත්වය අගයන මිනිස්සු ඉන්න තැන් සාමකාමි , ඇඩික්ෂන් නෑ, විවිධත්වය දිරවන්නේ නෑ කියන්නේ මරාගන්නවා අනික් එකාව කොන් කරනවා .

    අනිවා විවධත්වය අගය කරන්න බැරිතැන ප්‍රශ්න තම සහෝ :)
     
    • Like
    Reactions: Don GasCan

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අනාත සිංහලු එක්ක මොන නියුඩිසම් ඉන් ශ්‍රී ලංකා ද. මේ පේන්නේ නැද්ද. සෝමාලියාවට පාන් දැම්මා වගේ. :lol::lol:

    Imagegfdg.jpg

    Imagegfdggfdg.jpg

    tgp_9.jpg

    :P
    ඒ ඇරෙන්න තමන්ගේම කාමරේම දොරවහගෙන හෙලුවෙන් ඉඳල තියන උනුත් ඇතිනේ:rofl:experience:rofl::rolleyes: