නිරපේක්ෂත්වයේ මග

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
"සබ්බං දුක්ඛං" kiyala koheda thiyenen?

බුදුන් දේශනා කල යමක් නැතැයි කියන්නාද, දේශනා නොකල යමක් කලායැයි කියන්නාද දෙදෙනාම සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට හසු වූවෝය. දුක්ඛ සූත්‍රයේ ඇති "සබ්බං භික්ඛවේ දුක්ඛං" යන්න නොදන්නා අභය ඉන් නොනැවතී එවැන්නක් තිබේ නම් එය"පරස්පරයක් වේ" යයි කියන්නේ ඔහුට බුදු වදන පිලිබඳ කිසිම අවබෝදයක් නැති නිසාය. මේවාට උත්තර දීගන්න බැරි අඥානයෝ අන්ධ භක්තියෙන් " පද නිරුක්ති" වලින් මැජික් පෙන්වන අභය-වහරක, මීවණ පලානේ වැනි ශාසන භක්ෂකයන්ට හසුවී කල්ප ගනනින් මාර්ගය වසා ගෙන නිරයට වැටෙති.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

සාහිත්‍ය, ඉකොන්, බෞද්ධ දර්ශනය වගේ පහත් ඒවා කරපු උන්ට නිවන් යන්න බෑ!-අඥාන වලස්මුල්ලේ අභය

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    බුදුන් දේශනා කල යමක් නැතැයි කියන්නාද, දේශනා නොකල යමක් කලායැයි කියන්නාද දෙදෙනාම සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට හසු වූවෝය. දුක්ඛ සූත්‍රයේ ඇති "සබ්බං භික්ඛවේ දුක්ඛං" යන්න නොදන්නා අභය ඉන් නොනැවතී එවැන්නක් තිබේ නම් එය"පරස්පරයක් වේ" යයි කියන්නේ ඔහුට බුදු වදන පිලිබඳ කිසිම අවබෝදයක් නැති නිසාය. මේවාට උත්තර දීගන්න බැරි අඥානයෝ අන්ධ භක්තියෙන් " පද නිරුක්ති" වලින් මැජික් පෙන්වන අභය-වහරක, මීවණ පලානේ වැනි ශාසන භක්ෂකයන්ට හසුවී කල්ප ගනනින් මාර්ගය වසා ගෙන නිරයට වැටෙති.

    unwahanaseta hamabwela na kiyala kiwwe. hambaunoth kiyanna kiwwe, gihin hambawela kiyahanko :D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    unwahanaseta hamabwela na kiyala kiwwe. hambaunoth kiyanna kiwwe, gihin hambawela kiyahanko :D

    ලැජ්ජාව වහගන්න එහෙමවත් කියහන් දැන්.. පව් බං උබලා. ඌ විඩියෝ එකෙ කියනවා " සබ්බං දුක්ඛං කිව්වොත් පරස්පරයක්" කියල. ඔන්න අනාගාමි කියලා කියාගන්න අභය කියන එකාගේ දැනුම! කමක් නෑ මචං ඔහොම කියලා උඹවම රවට්ට ගනිං, හැබැයි අනිත් උන්වත් උඹ වැටුන වලට ගෙනියන්න එපා!:rofl::rofl::rofl:
     
    kawda unwahanse anagami kiwwe? kathawa athth paras parayak thiyanawa, mea prashne ahanna ona unwahansegen. gon video hada hda kaale nasthi karanawata wada prashne nirakaranaya karagathtanam hari ne?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    kawda unwahanse anagami kiwwe? kathawa athth paras parayak thiyanawa, mea prashne ahanna ona unwahansegen. gon video hada hda kaale nasthi karanawata wada prashne nirakaranaya karagathtanam hari ne?

    උඹට පිස්සුද?

    1 ඌ නෑ කියන දේ ත්‍රිපිටකයේ තියෙනවා.
    2. එහෙම තිබ්බොත් පරස්පරයක්ලු

    මේ කියන කාරනා දෙකම වැරදියි, එහෙම තියෙද්දි ඌ වගේ ගොන් හරකෙක්ගෙන් ආයෙත් මොනවා අහන්නද. යමක් දන්න පින්වත් හාමුදුරුකෙනෙක් ගෙන් අහනව මිසක්.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    උඹට පිස්සුද?

    1 ඌ නෑ කියන දේ ත්‍රිපිටකයේ තියෙනවා.
    2. එහෙම තිබ්බොත් පරස්පරයක්ලු

    මේ කියන කාරනා දෙකම වැරදියි, එහෙම තියෙද්දි ඌ වගේ ගොන් හරකෙක්ගෙන් ආයෙත් මොනවා අහන්නද. යමක් දන්න පින්වත් හාමුදුරුකෙනෙක් ගෙන් අහනව මිසක්.

    mama ahala balannanko. balamu.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    meka nikan boruwata ka gahagan nathwa...sampurnayen me videos tika mula idan ahala balanna.ita passe wada karanna.

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    සම්පූර්න අධර්මය මු දේශනා කරන්නේ. මේ ගොන් හරකට අනිත්‍ය අනාත්ම තේරෙන්නේ නැ, අර වහරක කියල වල පයයි ගොඩ පයයි තියාගෙන මහණ වුන තවත් මෝඩයෙක්ගේ "නිරුක්ති ලණු කාල" බයිල කියවනවා. හරියට බුදුබණේ ෆන්ඩමෙන්ටල්ස් දන්න කෙනෙක්ට මේ කියන්නේ අමු ගොන් කතා කියලා ඇහුව ගමන් තේරෙනව.
    :D:D
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    බුදුන් දේශනා කල යමක් නැතැයි කියන්නාද, දේශනා නොකල යමක් කලායැයි කියන්නාද දෙදෙනාම සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට හසු වූවෝය. දුක්ඛ සූත්‍රයේ ඇති "සබ්බං භික්ඛවේ දුක්ඛං" යන්න නොදන්නා අභය ඉන් නොනැවතී එවැන්නක් තිබේ නම් එය"පරස්පරයක් වේ" යයි කියන්නේ ඔහුට බුදු වදන පිලිබඳ කිසිම අවබෝදයක් නැති නිසාය. මේවාට උත්තර දීගන්න බැරි අඥානයෝ අන්ධ භක්තියෙන් " පද නිරුක්ති" වලින් මැජික් පෙන්වන අභය-වහරක, මීවණ පලානේ වැනි ශාසන භක්ෂකයන්ට හසුවී කල්ප ගනනින් මාර්ගය වසා ගෙන නිරයට වැටෙති.

    :yes::yes::yes::yes:

    ’’මහණෙනි, සියල්ල දුකය. මහණෙනි, කවර නම් සියල්ලක් දුකද?
    ’’මහණෙනි, ඇස දුකය. රූපයෝ දුකය. චක්ඛු විඤ්ඤාණය දුකය. චක්ඛු සම්ඵස්සය දුකය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
    ’’මහණෙනි, කණ දුකය. ශබ්දයෝ දුකය. සෝත විඤ්ඤාණය දුකය. සෝත සම්ඵස්සය දුකය. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
    ’’මහණෙනි, නාසය දුකය. ගන්‍ධයෝ දුකය. ඝාණ විඤ්ඤාණය දුකය. ඝාණ සම්ඵස්සය දුකය. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
    ’’මහණෙනි, දිව දුකය. රසයෝ දුකය. ජිව්හා විඤ්ඤාණය දුකය. ජිව්හා සම්ඵස්සය දුකය. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
    ’’මහණෙනි, කය දුකය. ස්පර්‍ශයෝ දුකය. කාය විඤ්ඤාණය දුකය. කාය සම්ඵස්සය දුකය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
    ’’මහණෙනි, සිත දුකය. ධර්මයෝ දුකය. මනෝ විඤ්ඤාණය දුකය. මනෝ සම්ඵස්සය දුකය. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද දුකය.
    ’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ළුස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, උපෙක්‍ෂා වේදනාවක් හෝ උපදීද, එහිද කලකිරෙයි. ....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ හාර්වඩ් ලගේ අදහස පහර ගැසීම. ජාතකේ අවුලක් තියෙන්නේ. හදන්න බැහැ. කිරිබත්ගොඩ හෝ වෙන කෙනෙක් සල්ලි දෙනවා.

    මොකද දවසක ඉර බටහිරින් පායලා එහෙම පායනවා පෙන්නලා කිව්වත් මුන් පිළිගන්නේ නැහැ. දකින්නේ නැතුවද? නැහැ. නැගෙනහිරින් තාම පායනවා කියනවට සල්ලි ලැබෙනවා. :rofl:

    unwahanaseta hamabwela na kiyala kiwwe. hambaunoth kiyanna kiwwe, gihin hambawela kiyahanko :D