"සබ්බං දුක්ඛං" kiyala koheda thiyenen?

Ahala Balanna .. Aththama Budhu dhama
https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
Ahala Balanna .. Aththama Budhu dhama
https://www.youtube.com/playlist?lis...DDwFMvHx8zRomw
Mula idan Piliwelata Ahanna Season 8
බුදුන් දේශනා කල යමක් නැතැයි කියන්නාද, දේශනා නොකල යමක් කලායැයි කියන්නාද දෙදෙනාම සංඝබේදය නම් ආනන්තරීය පාපකර්මයට හසු වූවෝය. දුක්ඛ සූත්‍රයේ ඇති "සබ්බං භික්ඛවේ දුක්ඛං" යන්න නොදන්නා අභය ඉන් නොනැවතී එවැන්නක් තිබේ නම් එය"පරස්පරයක් වේ" යයි කියන්නේ ඔහුට බුදු වදන පිලිබඳ කිසිම අවබෝදයක් නැති නිසාය. මේවාට උත්තර දීගන්න බැරි අඥානයෝ අන්ධ භක්තියෙන් " පද නිරුක්ති" වලින් මැජික් පෙන්වන අභය-වහරක, මීවණ පලානේ වැනි ශාසන භක්ෂකයන්ට හසුවී කල්ප ගනනින් මාර්ගය වසා ගෙන නිරයට වැටෙති.

unwahanaseta hamabwela na kiyala kiwwe. hambaunoth kiyanna kiwwe, gihin hambawela kiyahanko![]()

ලැජ්ජාව වහගන්න එහෙමවත් කියහන් දැන්.. පව් බං උබලා. ඌ විඩියෝ එකෙ කියනවා " සබ්බං දුක්ඛං කිව්වොත් පරස්පරයක්" කියල. ඔන්න අනාගාමි කියලා කියාගන්න අභය කියන එකාගේ දැනුම! කමක් නෑ මචං ඔහොම කියලා උඹවම රවට්ට ගනිං, හැබැයි අනිත් උන්වත් උඹ වැටුන වලට ගෙනියන්න එපා!![]()
kawda unwahanse anagami kiwwe? kathawa athth paras parayak thiyanawa, mea prashne ahanna ona unwahansegen. gon video hada hda kaale nasthi karanawata wada prashne nirakaranaya karagathtanam hari ne?
උඹට පිස්සුද?
1 ඌ නෑ කියන දේ ත්‍රිපිටකයේ තියෙනවා.
2. එහෙම තිබ්බොත් පරස්පරයක්ලු
මේ කියන කාරනා දෙකම වැරදියි, එහෙම තියෙද්දි ඌ වගේ ගොන් හරකෙක්ගෙන් ආයෙත් මොනවා අහන්නද. යමක් දන්න පින්වත් හාමුදුරුකෙනෙක් ගෙන් අහනව මිසක්.
meka nikan boruwata ka gahagan nathwa...sampurnayen me videos tika mula idan ahala balanna.ita passe wada karanna.