abhayawa amathaka karapanko.. dan budun wahanse kohe hari kiyala tiyenawada anagaamee unahama siyalu de hariyata kiyanawa kiyala... 
rahathun wahanse kiyana deyak unath waradi lesa samaja gatha wenna puluwan.

rahathun wahanse kiyana deyak unath waradi lesa samaja gatha wenna puluwan.
ලැජ්ජාව වහගන්න එහෙමවත් කියහන් දැන්.. පව් බං උබලා. ඌ විඩියෝ එකෙ කියනවා " සබ්බං දුක්ඛං කිව්වොත් පරස්පරයක්" කියල. ඔන්න අනාගාමි කියලා කියාගන්න අභය කියන එකාගේ දැනුම! කමක් නෑ මචං ඔහොම කියලා උඹවම රවට්ට ගනිං, හැබැයි අනිත් උන්වත් උඹ වැටුන වලට ගෙනියන්න එපා!![]()




