නිරපේක්ෂත්වයේ මග

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    abhayawa amathaka karapanko.. dan budun wahanse kohe hari kiyala tiyenawada anagaamee unahama siyalu de hariyata kiyanawa kiyala... :P

    rahathun wahanse kiyana deyak unath waradi lesa samaja gatha wenna puluwan.

    ලැජ්ජාව වහගන්න එහෙමවත් කියහන් දැන්.. පව් බං උබලා. ඌ විඩියෝ එකෙ කියනවා " සබ්බං දුක්ඛං කිව්වොත් පරස්පරයක්" කියල. ඔන්න අනාගාමි කියලා කියාගන්න අභය කියන එකාගේ දැනුම! කමක් නෑ මචං ඔහොම කියලා උඹවම රවට්ට ගනිං, හැබැයි අනිත් උන්වත් උඹ වැටුන වලට ගෙනියන්න එපා!:rofl::rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    42517291_305501216902876_3654106163382845440_n.png

    :D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    "සබ්බං දුක්ඛං" kiyala koheda thiyenen?
    ෆේක් එකෙන් පෝස්ට් දාල ධර්මචක්‍ර දාගෙන අනිකෙන් ඇවිත් රිප්ලයි කරන වැදි බණ දෙසන උපවැදි කරපු අයගෙ දේවල් ප්‍රොමෝට් කරන උබලට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් පඩිසන් දීමට හේතු වාසනා වේවා කියල සාප කරනව. :yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ෆේක් එකෙන් පෝස්ට් දාල ධර්මචක්‍ර දාගෙන අනිකෙන් ඇවිත් රිප්ලයි කරන වැදි බණ දෙසන උපවැදි කරපු අයගෙ දේවල් ප්‍රොමෝට් කරන උබලට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් පඩිසන් දීමට හේතු වාසනා වේවා කියල සාප කරනව. :yes:

    මා යම්තාක් කාලයක් සංසාරයේ පුණ්‍ය ධර්මයෝ කුසල ධර්මයෝ වඩා ඇත්ද, ඒ සියලු පුණ්‍ය ධර්මයෝ කුසල ධර්මයෝ ඔබතුමා පතනා බෝධියකින් නිර්වාන ශාන්තිය ලබා ගැනීමට හේතු වසනා වේවා වේවා වේවා කියල අනුමෝදනා කරනව.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    මා යම්තාක් කාලයක් සංසාරයේ පුණ්‍ය ධර්මයෝ කුසල ධර්මයෝ වඩා ඇත්ද, ඒ සියලු පුණ්‍ය ධර්මයෝ කුසල ධර්මයෝ ඔබතුමා පතනා බෝධියකින් නිර්වාන ශාන්තිය ලබා ගැනීමට හේතු වසනා වේවා වේවා වේවා කියල අනුමෝදනා කරනව.
    එල අවුරු 9ක් එලකිරියෙ හිටියනෙ.. තවත් කාලයක් ඉදීනෙ.. උබට ඕව කරල හරිගියොත් මට පීඑම් එකක් දාපන් එදාට. :yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    එල අවුරු 9ක් එලකිරියෙ හිටියනෙ.. තවත් කාලයක් ඉදීනෙ.. උබට ඕව කරල හරිගියොත් මට පීඑම් එකක් දාපන් එදාට. :yes:

    එහෙමයි. මතක් උනොත් අනිවාර්යෙන් දාන්නං.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ත්‍රිපිටකය දරමින් බුදුබණ වැරදියට අර්ත දක්වන, ධර්මය විකෘති කරන අයට වෙන දේ...

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ✍️ උතුම් ශ්‍රී මුඛ භාෂිත තථාගත බුද්ධවචන යම් මහණෙක් හෝ ගිහියෙක් විසින් වෙනස් කොට විකෘති කොට දෙසත්ද..යම් මහණෙක් එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නන්ට නින්දා අපහාස කරන්නේ ද, ආර්ය උපවාද කරන්නේ ද,බුද්ධ⁣ ආඥාව අභිබවා කටයුතු කරන්නේද ඔහු පහත සඳහන් දස විනාශයන්ට හෝ මෙයින් එකකට හෝ කිහිපකට පත්ව විනාශයකට පත් වීම ඒකාන්තයි. ඒ කවර දහයකට ද යත්👇

    👉1.අවබෝධ නො කළ දහම් අවබෝධ නො වෙයි.

    👉2.අවබෝධ කළ දහමින් පිරිහෙයි ලබා ඇත් යම් ධ්‍යානයක් ඇතොත් ඉන් පිර්හෙයි.

    👉3.සද්ධර්මයෙන් සිත පිරිසිදු නො වෙයි.

    👉4.මාර්ග ඵල නො ලබා, ලැබුවේ යැයි සිතා ගනියි.

    👉5.නො කැමැත්තෙන් හෝ බ්‍රහ්මචරියාවේ හැසිරෙයි.

    👉6.එකක් හෝ වූ කිළිටි සහිත වූ ඇවතකට පත්වෙයි.

    👉7.මරනය ගෙනදෙන දැඩි රෝගාබාධයනට ලක්වෙයි.

    👉8.උන්මාදයට පත් වේ මානසික රෝගයන් ඇතිවෙයි.

    👉9.සිහි මුළා වී කලුරිය කරයි.

    👉10.කය බිඳී මරණින් මතු සැප නැති දුක් ඇති දුගති වූ නිරයෙහි උපදියි කල්ප විනාශයන්හී පවා සුගතියකට නොපැමිණේ ලෝකාන්තරිය නිරයනට පත්වේ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes:ඔය 10 ඉතින් ඉතිහාසේ ඉදන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ධර්මය විකෘති කරපු බුද්දගෝෂගෙන් පැවතෙන නාමික වික්ටොරියානු ජයින දෙමූහුම් බෞද්ධ චීවරදාරී නඩයටම ලැබෙන ආනිශන්ස නොවෑ..:cool::cool::cool: සෑබෑ බුදුදහම මතු කරපු එක් හිමිනමක් තමයි වලස්මුල්ලේ හාමුදුරුවෝ...:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සම්පූර්ණයෙන් අහපු කිසිම කෙනෙක් ඔය හාමුදුරුවන්ට විරුද්ධව කෑ හගන්නේ නෑ . මම සම්පූර්ණයෙන් අහපු කෙනෙක් . උන්වහන්සේ තමයි අපේ දෑස් පෑදුවේ...:cool:හෑබෑයි ඔය හාමුදුරුවෝ මතු කරපු ඇත්ත බුදුදහම නිසා බුද්දගෝෂ චීවරදාරින්ටනම් දෑන් හීන්දාඩියත් දාලලු..මොකද බත්පතට කෙලවෙන නිසා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මා යම්තාක් කාලයක් සංසාරයේ පුණ්‍ය ධර්මයෝ කුසල ධර්මයෝ වඩා ඇත්ද, ඒ සියලු පුණ්‍ය ධර්මයෝ කුසල ධර්මයෝ ඔබතුමා පතනා බෝධියකින් නිර්වාන ශාන්තිය ලබා ගැනීමට හේතු වසනා වේවා වේවා වේවා කියල අනුමෝදනා කරනව.

    මෙන්න නියම බෞද්දයෝ.. බුද්දගෝෂ බෞද්දයින්ට උන්දෑලාගේ මහ එකා වුනු බුද්දගෝශයා උගන්වලා තියෙන්නේ අනුන්ට සාප කොරන්න නොවෑ..FAKE BUDDHISM ...:lol::lol::lol::rofl: