ඇයි ඉන්න 225ම අවුල් ද ? උන් 225 තේරුනෙත් මේ සමාජයෙන්. ඔය ඉන්නේ ලංකාවේ ඉන්න කාලකන්නිම උන් 225 නෙවෙයි. ඔය ලංකාවේ සමාජයේ සාම්පලයක්.pathum kiyanne ek kenek ban.. man kiyanne aluth 225 hedenna ona kiyala
මේපාරත් ඕකම තමා වෙන්නෙ. මේ අරගල කරන්නෙත් ඵලයට විරුද්ධව මිසක් හේතුවට නෙවෙයිනෙ. හේතුවට පිළියම් කරන්න වැඩ එක මෙච්චර මාර්කට් කරන්න බෑ. ඒ නිසා මේ පාරත් මේක ඉවර වෙන්නෙ ආයෙ පාරක් ඇරගෙනම තමාpathum kiyanne ek kenek ban.. man kiyanne aluth 225 hedenna ona kiyala
nathnam venne parana banema thama... hemadama katha kara innava, no system change
2015 my3 genalla horu aelluva
2019 gota genath horu aelluva
anthimata vechcha deyak nahe
100% true. Next same soup from another dishes.මේපාරත් ඕකම තමා වෙන්නෙ. මේ අරගල කරන්නෙත් ඵලයට විරුද්ධව මිසක් හේතුවට නෙවෙයිනෙ. හේතුවට පිළියම් කරන්න වැඩ එක මෙච්චර මාර්කට් කරන්න බෑ. ඒ නිසා මේ පාරත් මේක ඉවර වෙන්නෙ ආයෙ පාරක් ඇරගෙනම තමා
eka thama..ව්‍යවස්ථාව හරි විඳියට වෙනස් කලොත් ඕන එකෙක් හිටියට අවුලක් නෑ මොකද උන් නිකන්ම හැලී යනවා. එච්චර හොඳ ව්‍යවස්ථා ගෙනෙයි කියල හිතන්න අමාරුයි හැබයි.
Patale thama Galle face passe inne, eka nam sure mata...මේපාරත් ඕකම තමා වෙන්නෙ. මේ අරගල කරන්නෙත් ඵලයට විරුද්ධව මිසක් හේතුවට නෙවෙයිනෙ. හේතුවට පිළියම් කරන්න වැඩ එක මෙච්චර මාර්කට් කරන්න බෑ. ඒ නිසා මේ පාරත් මේක ඉවර වෙන්නෙ ආයෙ පාරක් ඇරගෙනම තමා
එකගයි.. අරගලයෙන් නායකයෝ ඹ්න්නෑ.. එන එකෙක් චන්දෙ ඉල්ලපන්.. ආණ්ඩුවට මේ දෙන ප්‍රෙශර් එකයි, ලබා ගන්න පුළුවන් සාධනීය විසදුම් ටිකයි ගන්න ගමන් රාජපක්ෂ පවුලම එලවනවා කියන ටාර්ගට් එකට ගියානම් දැනට ඇතිමෙහෙමයි. ඊ ලග නායකයා අරගල භූමියෙන් හැදෙන්න ඕන වගේ වගේ තේරුමක් නැති අදහස් හැදෙන්න ඕන නෑ .
නායකයෝ හදන්න නෙවෙයි අරගල කරේ. ඉන්න කරුමේ පන්නන්න. ඒක අමතක කරල ඒක ඇතුලේ තව එකෙක් කරේ තියන් යන්න ගියොත් ඕක චන්දයක් ලංවෙලා අපේක්ෂකයෝ මරාගන්නවා වගේ තැනක් වෙන්ව.
අනාගතේ චන්දයකින් අලුතෙන් එන්න ඕන උන් පත්වෙයි. එහෙම නැතුව ඉන්න උන් එලියට ඇදල දාල කාට හරි ඕන උන් බලෙන් පාලනය කරන්න අරන් ප්‍රශ්න විසදෙන්නේ නෑ . මේ වෙලාවේ එකම දේ මුන් පන්නන එක