මෙන්න මේ නාගානන්ද දාපු video එකට JVP අය බනිනවා පිස්සුවෙන් වගේ.. මාර රස comment තියෙන්නේ . "කුහකයෙක්ලු" "ගෝල්ෆේස් එකේදී අහු උනොත් ගහනවලු"
..
බලන් ගියාම හැම පක්ෂෙම අය එක වගේ. තමුන් කැමති අය කරපු වැරදි පිළිගන්න කැමති නැ. .
රටේ මිනිස්සු මද්යස්තව හිතන්න, වැරදි පිළිගන්න පුරුදු වෙන කම් ඉතින් මේ රට ගොඩ ගන්න වෙන්නේ නැ..