මල් බබා මං මගෙ යටතෙ කරන ගෘප් එක මංදාකිනිය නම් නෙවි.අනික ඔය කියන ගෘප් එකෙ ඔඋඅ කියන ලිපය කවුරු හරි දැම්මා නම් එ දාපු කෙනෙත් එක්ක එක බලා ගන්න දැන් මං ඉන්න හැම ගෘප් එකෙක ම කවුරු හරි හොරකමක් කරොත් එක මට බලපානවද.මං කරොත් මට බලපායි අනුන්ගෙ පවු මට කර ගහන්න බැ.
එලකිරි එකෙ දැ මල් බබාව තියන් ඉන්නෙ දැන් මල් බබා මගෙ කවියක් උස්සලා මාට්ටු වෙලා සමාව ගත්තා.එක එලකිරි එකෙ ඇඩ්මින්ට බලපාන්නෙ නැ.එක බලපාන්නෙ මල් බබාට මොකද එලකිරි එකෙ ඇඩ්මින් හොරකම් කරලා නැ නෙ....
මචන් අයියෝ මම විතරක් නෙවෙයි පොඩ්ඩක් අනිත් ත්‍රෙඩ් වලත් බලන්න ඔයාගේ මේ මන්දාකිනී කියන ගෲප් එක ගැන කියල තියෙනවා
හොදට බලන්න
මම තනියම නෙවෙයි කිව්වෙ
ගෘප් එකක් කියන්නෙ එක්කෙනෙක් කරන වැරැද්දක් අනිත් කෙනාට බාර ගන්න වෙනවා
මොකද ඔය එලකිරි ඉන්නවා
එලකිරි එකේ දේවල් එකේ දානවා එතකොට ඔයා එආ ගැන දන්න නෑ ඔයා බුදි අනික ඔයා දැන් එආක ඇඩ්මින් එකෙන් අයින් වෙලා අපිව අන්දන්න එපා