නිර්මල බුදු දහමින් බිඳක්...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    නිර්මල බුදු දහමින් බිඳක්...

    අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත් දහම මේ ලෝකයේ ඇති වැලි කැට ගණනටත් වඩා වැඩි බවත් උන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ වැලි මිටකට හසුවන ප්‍රමාණය තරම් ඉතා සුළු ප්‍රමාණයක් බවත් අප හොඳාකාරව දන්නා කරුණකි.
    නමුත් උන් වහන්සේ දෙසූ දහමින් 0.01% ක් වත් අප නොදන්නා බව රහසක් නොවේ...


    මහා වැවු සාගර බිහිවන්නේ බිංදුවෙන් බිංදුව වතුර එකතු වෙලානේ... ඉතින් බිඳින් බිඳ අප අවබෝධ කරගන්නා දහමින් මතු යම් දිනක මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුළම අප සියළු දෙනාටම උතුමි වූ අමා මහ නිවන් සැප අත් කරගැනීම තමයි අපි හැමෝගේම ප්‍රාර්ථනය.
    ඒ සඳහා සුලුවෙන් හෝ උපකාරයක් කරන්න හිතුන නිසයි මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ


    මෙතන කිසිම ආගමකට මඩ ගැසීමක් සිද්ද වෙන්නේ නෑ...
    කවුරුවත්
    කිසිම ආගමකට මඩ ගහන්නවත්, වාද පවත්වන්නවත් එපා...
    ගැටුම් ඇති වන විදියේ කිසිම දෙයක් දාන්න එපා...
    ඔයාල දන්න හැම දෙයක්ම මෙතන දාන්න.

    උතුම්ම දානය ධර්ම දානය නිසා, මේක අති විශාල කුසල කර්මයකුත් වෙනවා...

    සැමට උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට හැකි වේවා....
    තෙරුවන් සරණයි...


    AN-3-3-9.jpg



    Dhammapadapali-Buddhavaggo-183.jpg


    SN-4-1-10-1.jpg


    SN-4-1-19-3.jpg


    SN-4-2-1-6.jpg


    SN-4-2-1-6a.jpg


    SN-4-3-3-10.jpg

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    Good work bro...
    Keep it up

    බොහෝම ස්තූතියි සහෝ... ඔයාගේ ත්‍රෙඩ් එක දැක්කේ දැන්. කලින් දැක්කනම් මේක නොදා ඉන්න තිබුනා.