නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
https://www.elakiri.com/forum/showpost.php?p=23664983&postcount=21

පිටිදුවේ සිරිදම්ම "රහත්" ලු! කලින් ප්‍රචාරය තිබ්බේ බුදු වෙලා කියලා දැන් downgrade වෙලා ද දන්නේ නෑ.
කොහොමහරි

"සමන්ත භද්‍ර රංග පිටයේ නළුවෝ දෙන්නෙක්" කියලා විතරයි කිවුවේ,
සියලු කෙලෙස් ප්‍රහාණය කරලා රහත් වෙච්චි පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ට "මළ" පැන්නා. ලොල්! :rofl:
ඊට පස්සේ ඒ "රහතන් වහන්සේ" return එකට ගේමක් දෙන්න ගේම කෝල් කළා.

ගේම කෝල් කරපු video එකේ විනාඩි 20යි මම බැලුවේ. රහතන් වහන්සේ තමන්ගේම රෙදි ගලව ගත්තා. ඒ විනාඩි 20 ට. ලොල්. :lol:

1. රහතන් වහන්සේ ට මළ පැනලා හෝ ගලා බයිනවා. ලොල්. (කෙලෙස් ඇති බව ඔප්පු කරා)

2. කේශ ධාතු අතට දීලා තපස්සු භල්ලුක වෙළඳ දෙබැයන්ට තිරියායේ ගිරිහඩු සැය හදන්න බුදු රජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ලාංකිකයන්ට පුද පුජා පවත්තලා පින් කම් කුසල් රැස් කර ගන්න. බුදු, පසේ බුදු, මහ රහත්, සක්විති රජ කියලා පුද්ගලයන් 4 දෙනෙක් ගැන දේශනා කළා "ස්තුපයෙන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු" ලෙස.

මේ චීවර ධාරියා සේරුවිල, රන්කොත් වෙහෙරේ කරපු, රහතන් වහන්සේලා උදෙසා, බුදු රජාණන් වහන්සේලා උදෙසා කරපු පුජාවට ගරහලා බැන්නා.
(මගෙන් පස්සේ ඔබේ ශාස්තෘන් වහන්සේ වන්නේ යැයි උන් වහන්සේ දේශනා කල බුදු රජාණන් වහන්සේගේ ධර්මයට ගැරහුවා. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේට ගැරහුවා. තිසරණය නැති බව ඔප්පු කළා.)

3. දැන් මේ කාටද බනින්නේ? ත්‍රිපිටකයේ තියන බුද්ධ දේශනා බුදු රජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මිනිස්සුන්ට දේශනා කරන සංඝයාට. (තිසරණය නැති බව ඔප්පු කළා.)

4. මහමෙව්නාවේ පිළිම වලට මෝඩ කතාවක් කිවුවා. ඒවා සිංහල පිළිම වෙන්න ඕනෙලු. ගෑනු/පිරිමි අඳුරන්න බෑ ලු.

බුදු රජාණන් වහන්සේ හැබැහින් දැකපු අය නැති බව මේ චීවර ධාරියට අමතක උනා.
කොයි පිලිමේද බුදු රජාණන් වහන්සේ වගේ තියෙන්නේ? 32 ක් මහා පුරුෂ ලක්ෂණ කොයි පිලිමේද තියෙන්නේ?
අවුකන පිළිමේ?
සමාධි පිළිමේ?
කැළණි විහාරේ පිළිමේ?
ගල් විහාරේ පිළිමේ?
තායිලන්ත බුදු පිළිම වල?
ඉන්දියාවේ බුදු පිළිම වල?
නේපාලේ බුදු පිළිම වල?

අපි වඳින සමහර නටඹුන් වෙච්චි බුදු පිළිම "හැඩයෙන්" විතරයි කියන්න පුළුවන් බුදු පිළිමයක් කියලා. බුදු පිළිමයක් කියන චේතනාව ඇතුව බුදු රජාණන් වහන්සේ වන්දනා කරනවා කියන චේතනාව ඇතුව වඳින්නේ.

තමන්ගේ රුචි අරුචි කන් වලට පිළිමේ හැඩේ තෝරන්න ගිහින් ගොන් කම පෙන්නුවා.

ඒක කමක් නෑ කියමු, හැබැයි ඊට කලින් තමන් ම තමන්ගේ පිළිමයක් අඹා ගෙන වැඳලා පිස්සු කියලා ඔප්පු කරා.
samanthabadra-thero.jpg


ඔය විනාඩි 20ට මට මතක ටික. ඒ ඇති නේ හොරෙක් කියලා දන ගන්න?

මේ රහතන් වහන්සේ ගේ දේශනා... මන් නං මුකුත් කියන්නේ නෑ.! :rofl:



තිසරණයට පැමිණීම පමණක් ප්‍රමාණවත් ඔය මෝඩයාගේ බන වැදී බන කියලා අඳුරගන්න. දැන් මේ චීවර ධාරියට වැඳගෙන දුවන එකාගේ, වැදී බන share කරන එකාගේ මොලේ තියෙන්නේ බෙට්ටක් නෙවෙයි නං කුහරේ විතරයි.

ඒ නිසා බෙටි ඔලුවේ තියාගෙන කටින් පහරන උන් හදන්න බෑ. මොලයක් නැති නිසා. :rofl:
 
Last edited:

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
විනය පිටකයේ පරාජිකා පාලි වලට අනුව,

උපසම්පදා භික්ෂුවකගේ උපසම්පදාව අහෝසි වී පරාජිකා වෙන ක්‍රියා 4 :-

1. ප්‍රාණ ඝාතය.
2. සොරකම
3. කාන්තාවන්/පුරුෂයන්/සත්වයන් සමඟ සංවාසයේ යෙදීම
4. තමන් නොලබපු මාර්ග පල ලැබුණු බව ප්‍රකාශ කිරීම.
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සමන්ත ගැන හොඳ විග්‍රහයක් කරලා තියෙන්නේ. මෙහෙම කෙනාටනෙ කිරිබත්ගොඩ උන්නාන්සේ පැරදුනේ. ගේම ඉල්ලුව නම් නිකන් නරිවාදන් නැතුව ගේමට යන්න ඕනේ. කොහෙද කිරිබතාට ත්‍රිපිටකය වත් මතක නැහැනේ. පොඩි ධර්ම කරුණක් කියන්නෙත් යට තියෙන කොලයක් බලාගෙන.



     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බණ අහලම තෝරා ගන්න. විමසන්න.

    හැබැයි කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවෝ කියන්නේ වෙන කිසිම කෙනෙක්ගේ බණක් අහන්න එපා එයාගේ සහ අසපුවේ ඒවා හැර කියල. එතැනින්ම පේනවා නේද කොහෙද වරද තියෙන්නේ කියල.






    දැන් හරි කවුද කියල හොයාගන්නෙ එකයි ගැටලුව ??
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් - එංගලන්තය
    | Dhamma Discussions & Meditation Programs - England

    | 2018 සැප්තැම්බර් 29 සිට නොවැම්බර් 11 දක්වා

    පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් එංගලන්තයේදී සිදු කරනු ලබන ධර්ම සාකච්ඡා සහ ආර්ය භාවනා වැඩසටහන් පෙළගැස්ම.

    විම්සීම්,
    07878814409
    07853350875
    07930005917

    සියලු විමසීම්
    +9471 563 0844

    ඒ අමා මහ නිවන බෝහෝ දුර නොවන බව ප්‍රඥාවෙන් දැක, ප්‍රායෝගිකව නිවනෙන් නිවී සැනසීමට බෞද්ධ අබෞද්ධ ඔබ සියලු දෙනාට ආරාධනා!!!

    (ආර්ය භාවනා වැඩසටහන් වලට සහභාගීවීමට ප්‍රථමව අපගේ දින 10, Season 08 ධර්ම සාකච්ඡා මාලාව හෝ දින 5 ක නව ධර්ම සාකච්ඡා මාලාවක් සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කර තිබීම අනිවාර්‍ය වේ)

    ගමනක නිමාවේ ඇරඹුම
    THE BEGINNING OF THE ENDING OF OUR JOURNEY
    නිරපේක්ෂත්වයේ මග - සම්මතයෙන් ඔබ්බට



    42655894_1919630558083186_5342434009026658304_n.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙන්න මහමෙව්නාවේ බණ අහල තව්තිසාවට යන්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් මාව ආමන්ත්‍රණය කරන විදිය. නමෝ බුද්ධාය.





    reputation_neg.gif
    නිර්මල~බුදු~දහම~විකෘති... 09-26-2018 02:49 AM Samantha badda da ube ammata hikuwe?
    uba mara ammakne tiyenne mahamewnawa gana. ubata salli dena NGO eka mokakda?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මැත්ස් බයෝ කරලා නැත්තං ඔය ඉකොන්, ආර්ට්ස් කරපු උන්ට නම් නිවන් යන්න බෑ ඔන්න!




    :rofl::rofl::rofl:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    මුන් ටික දෙසපු වැදි බන සේරමත් අවලංගුයි කියලා පොරොන්දු වෙලානේ. විකාල භෝජනය කරලා දෙසපු නිසා නෙවේනෙ මෙහෙම වැරැද්දක් තියෙනවා ඒ නිසා අවලංගුයි කියලා පොරොන්දු වෙන්න ඇත්තෙ. මොකක් හරි ප්‍රශ්ණයක් තියෙන නිසානේ. ඒ ප්‍රශ්නෙ උබ අපෙන් අහන්න එපා. ඒ ප්‍රශ්නෙ ඔය සිවුරු හොරු සෙට් එක ලඟට ලඟට ගිහින් දනින් වැටිලා දන්ඩ නමස්කාරය කරලා උන්ගෙන්ම අහගෙන පුළුවන් නම් අපිටත් කියපන්කො.


    උබ අහපු ප්‍රශ්නෙට උබටම උත්තරේ හොයා ගන්න කිව්වෙ මොකක් වත් නිසා නෙවේ අපිත් දන්නෙ නැති නිසයි. මම ගැන වරදක් හිතන්න එපා හරිය :):)

    Oya mokakda waradda kiyala danneth nattam, oya hariyata kiyana deeth ahalath nathnam ai mee nikan danne nathi deekata kaa gahanne?