නිර්මාංශික වීම සහ ඔලිම්පික් බෙලහීනතාවය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපේ ඔලිම්පික් වල තිබෙන අසාර්ථකත්වයට එක හේතුවක් ජනතාවගේ මාංශ ආහාරයට ගැනීම ගැන තියෙන ආකල්පය.පාණාතිපාතා වේරමනි සික්කාපදන් සමාදියාමි කියමින් මස් ආහාර නොගැනීම නිසා තුන් වෙලම මස් කන යුරෝපීය සහ අප්‍රිකානුවන් සමග මලල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා වලින් තරඟ කිරීමට ලාංකිකයන්ට කායික ශක්තියක් නැත.
හොඳ මාංශ පේශී වර්ධනයට මස් ආහාර ඉතාම වැදගත්.නමුත් ලංකාව පුරා පවතින මන්ද පෝෂනය සහ මස් ආහාර නොගැනීමට තියෙන ආකල්ප ලාංකිකයන්ගේ ක්‍රීඩා කෞශලත්වය අන්තර්ජාතික මට්ටමෙන් පහතට හෙලා ඇත.කුඩා ලමයින්ට තුන් වේලම මස් සමග අනෙකුත් එලවලු ආහාර ගැනීම, විටමින් ලබා දීම ඉතාම වැදගත්.

නොදෝමකින්.. ෂැඔලින් පන්සලේ කුන්ග් ෆු උගන්නන, ඉගනගන්න කවුරුත් නිර්මාන්ශයි, උදේට කැඳ,දවල්ට බත් රෑට නූඩල්ස් දෙන්නෙ. ඒ වගේ ශැඔලින් හාමුදුරුවරුන්ගෙ ශක්තිය බලාගන්න ඕනෙ නම් යූටියුබ් එකේ සර්ච් කරලා බලපන්. පදක්කම් ගහන්න බැරි ජානමය හේතුවකින් මිසක් මස් නොකන හින්දා නෙමෙයි.
:no:
 
kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    Uba kohomada danne oya kreedakayo mas kanne nehe kiyala........:oo::oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    නොදෝමකින්.. ෂැඔලින් පන්සලේ කුන්ග් ෆු උගන්නන, ඉගනගන්න කවුරුත් නිර්මාන්ශයි, උදේට කැඳ,දවල්ට බත් රෑට නූඩල්ස් දෙන්නෙ. ඒ වගේ ශැඔලින් හාමුදුරුවරුන්ගෙ ශක්තිය බලාගන්න ඕනෙ නම් යූටියුබ් එකේ සර්ච් කරලා බලපන්. පදක්කම් ගහන්න බැරි ජානමය හේතුවකින් මිසක් මස් නොකන හින්දා නෙමෙයි.
    :no:

    අපෙ වගෙ රටවලනම් ජානමය ප්‍රශ්න්යක් නෙමෙ තියෙන්නෙ පොඩි කාලෙ ඉදල හරි පොශනයක් නොදි හරි පුහුනුවක් නොදි අහුලලා වගෙ තරග වලට ඉදිරිපත් කරන එක( පොශ්නයක් කියලා අදහස් කරෙ මස් නොදි ඉන්නවා කියන එක නෙමෙ:P)
     
    :yes::yes:
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    ane lols ponzio.umbalage thattha suukara mas kaala gahapu shot ekakin wen athi umba wage ponsiyek hadune
    ube ponna thathata ubata hariyata kanna denna salli nane ithin uba hodata kana ewnta irisiyai ne ane yako gihin panaathipatha kiyala parippui bathui kala nidaganin pons ubala wage haal masso hulagatath gahan yanawa :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපේ ඔලිම්පික් වල තිබෙන අසාර්ථකත්වයට එක හේතුවක් ජනතාවගේ මාංශ ආහාරයට ගැනීම ගැන තියෙන ආකල්පය.පාණාතිපාතා වේරමනි සික්කාපදන් සමාදියාමි කියමින් මස් ආහාර නොගැනීම නිසා තුන් වෙලම මස් කන යුරෝපීය සහ අප්‍රිකානුවන් සමග මලල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා වලින් තරඟ කිරීමට ලාංකිකයන්ට කායික ශක්තියක් නැත.
    හොඳ මාංශ පේශී වර්ධනයට මස් ආහාර ඉතාම වැදගත්.නමුත් ලංකාව පුරා පවතින මන්ද පෝෂනය සහ මස් ආහාර නොගැනීමට තියෙන ආකල්ප ලාංකිකයන්ගේ ක්‍රීඩා කෞශලත්වය අන්තර්ජාතික මට්ටමෙන් පහතට හෙලා ඇත.කුඩා ලමයින්ට තුන් වේලම මස් සමග අනෙකුත් එලවලු ආහාර ගැනීම, විටමින් ලබා දීම ඉතාම වැදගත්.

    උඹ නපුංසකද ...?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ube ponna thathata ubata hariyata kanna denna salli nane ithin uba hodata kana ewnta irisiyai ne ane yako gihin panaathipatha kiyala parippui bathui kala nidaganin pons ubala wage haal masso hulagatath gahan yanawa :rofl:

    උඹ ජාතක උන විදිය දන්නේ මමනේ
    බොරුවට උඩ පනින්න එපා පොන්සියෝ
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම නම් මස් කනවා.....:yes::yes:
    මම හිතන්නෙ ඔලිම්පික් ගියපු අයත් මස් කනවා ඇති (ගොඩක් අය):P:P:P:P
    මස් කන එකෙයී,පදක්කම් නැති එකෙයී සම්බන්ධයක් නෑ....:no::no::no::no:
    අපේ ක්‍රීඩකයන්ගෙ පුහුනුව පෙර සූදානම නැති නිසා තමයී.....මේවට හේතු.....:yes::yes::yes:
    ජොබ් කරන්නයී,පුහුනු වීම් දෙකයී එකට කරන්න බෑ....:no::no::no:
    පදක්කම් වලට යන්න දිගුකාලීන සැලැස්මක් ඕන....:yes::yes::yes:
    ඒක දැන් ඉඳලා පටන් ගත්තොත් අපට ඊලඟ ඔලිම්පික් එකට පදක්කම් ගන්න පුලුවන් අනිවා.....;););)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෙ වගෙ රටවලනම් ජානමය ප්‍රශ්න්යක් නෙමෙ තියෙන්නෙ පොඩි කාලෙ ඉදල හරි පොශනයක් නොදි හරි පුහුනුවක් නොදි අහුලලා වගෙ තරග වලට ඉදිරිපත් කරන එක( පොශ්නයක් කියලා අදහස් කරෙ මස් නොදි ඉන්නවා කියන එක නෙමෙ:P)

    ඔව් ඇත්තටම ඒ ජානමය ගැටලුව චීනෙ වගේ රටවල් ජය අරගෙන ඉන්නවා. ඒඋනන්දුව කැපවීම නිසා තමයි. මේකට මූලිකව වගකියන්න ඕන දෙමව්පියො.. එයාලාට ඕනෙ විභාග පාස් කරපු බත් කන හරක් ටිකක් හදගන්න විතරයි. ක්‍රීඩාව,කලාව වගේ දේවල් ලමයි කරන්න හදනකොට.ඕවා කරලා මොනාද කරන්න පුලුවන් කියලා අහනව, එතනින්ම ලමය කඩාගෙන වැටෙනවා. අන්න ඒ ආකල්පෙ වෙනස්වුනොත් ඔලිම්පික් පදක්කම් හීනයක් වෙන්නෙ නෑ.:D
     
    Kalana_65

    Well-known member
  • මේ කතාව වැරදි.. මාංශ ආහාරත් තිබිය යුතුය් කෑම වේලක් සමබල වීමට. එත් මස් කෑමෙන්ම පමනක් නිසි ශරීර වර්ධනයක් ක්රියශිලිභාවයක් ලබා ගන්න බෑ. ඒ සඳහා ගන්න ඕනේ සමබල අහාර වේලක් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ කෑම රටාවේ සහ කෑම පිළියෙළ කිරීමේ ප්‍රශ්නයක්. ලනකාවේ බොහොමයක් එදිනෙද ආහාර වල ගුණ නසල තමය් පිළියෙළ කරන්නේ. එක වෙනස් කරන්න පුලුවන්නම් යම් ප්‍රතිපලයක් ගන්න පුළුවන්. එත් ඔලිම්පික් medal නොමැතිවීමට මේක බලපාන්නේ නැති තරම්. ඔලිම්පික් වල මෙඩල් ගන්න ඕනේ දක්ෂත තියෙන ඒවා ඔප මට්ටම් වෙච්ච ක්‍රීඩකයින් නැතිව vacation වලට ඔලිම්පික් යන නිලධාරීන් නෙවෙය්.:D
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    මම නම් මස් කනවා.....:yes::yes:
    මම හිතන්නෙ ඔලිම්පික් ගියපු අයත් මස් කනවා ඇති (ගොඩක් අය):P:P:P:P
    මස් කන එකෙයී,පදක්කම් නැති එකෙයී සම්බන්ධයක් නෑ....:no::no::no::no:
    අපේ ක්‍රීඩකයන්ගෙ පුහුනුව පෙර සූදානම නැති නිසා තමයී.....මේවට හේතු.....:yes::yes::yes:
    ජොබ් කරන්නයී,පුහුනු වීම් දෙකයී එකට කරන්න බෑ....:no::no::no:
    පදක්කම් වලට යන්න දිගුකාලීන සැලැස්මක් ඕන....:yes::yes::yes:
    ඒක දැන් ඉඳලා පටන් ගත්තොත් අපට ඊලඟ ඔලිම්පික් එකට පදක්කම් ගන්න පුලුවන් අනිවා.....;););)
    samasthayak wage gaththama lankawe ewnta pana na :rofl:shakthimath minissu nemei inne ekata hethuwa lankawe minissunta mas kanna tharam arthika shakthiyak na kawath kanne kukul mas witarai ekath maseta eka parak wage hugak ewn lankawe cricket kridakayekta hariyata 6 k gahaganna pana
    na 4 k gahanneth bohoma amaruwen anika lankawe ganu aya gabini kalayedi sharira bara batahira ratawala ammalata wada adui mokada kanna na hariyata poshanaya labenne na anika ape rate podi ewn nikan hal masso wage ksima lassanak na e unata suddange lamai podi kale idala bola gedi wage lassanata innawa mokada unta hodata kanna thiyanawa shakthimath minissu dakkane giya para lankawe senior boxing kridakayek brazil wala podi ekekgen kawa :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ කතාව වැරදි.. මාංශ ආහාරත් තිබිය යුතුය් කෑම වේලක් සමබල වීමට. එත් මස් කෑමෙන්ම පමනක් නිසි ශරීර වර්ධනයක් ක්රියශිලිභාවයක් ලබා ගන්න බෑ. ඒ සඳහා ගන්න ඕනේ සමබල අහාර වේලක් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ කෑම රටාවේ සහ කෑම පිළියෙළ කිරීමේ ප්‍රශ්නයක්. ලනකාවේ බොහොමයක් එදිනෙද ආහාර වල ගුණ නසල තමය් පිළියෙළ කරන්නේ. එක වෙනස් කරන්න පුලුවන්නම් යම් ප්‍රතිපලයක් ගන්න පුළුවන්. එත් ඔලිම්පික් medal නොමැතිවීමට මේක බලපාන්නේ නැති තරම්. ඔලිම්පික් වල මෙඩල් ගන්න ඕනේ දක්ෂත තියෙන ඒවා ඔප මට්ටම් වෙච්ච ක්‍රීඩකයින් නැතිව vacation වලට ඔලිම්පික් යන නිලධාරීන් නෙවෙය්.:D
    ඔව් ඒක පිලිගන්න පුලුවන් අපේ රටේ කෑම හදන්නෙ පුච්චලා,කරකරල නැත්නම් පැයගනන් තම්බලා. ඉතකොට තමයි ප්‍රතිපල නැත්තෙ, හුඟක් වෙලාවට චීනෙ වගේ රටවල් ගත්තම කෑම හුඟක් කන්නෙ අමුවෙන් නැත්නම් ලාවට තම්බලා. එතකොට තමයි පෝශන ගුනය රැකෙන්නෙ. :yes::yes:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    samasthayak wage gaththama lankawe ewnta pana na :rofl:shakthimath minissu nemei inne ekata hethuwa lankawe minissunta mas kanna tharam arthika shakthiyak na kawath kanne kukul mas witarai ekath maseta eka parak wage hugak ewn lankawe cricket kridakayekta hariyata 6 k gahaganna pana
    na 4 k gahanneth bohoma amaruwen anika lankawe ganu aya gabini kalayedi sharira bara batahira ratawala ammalata wada adui mokada kanna na hariyata poshanaya labenne na anika ape rate podi ewn nikan hal masso wage ksima lassanak na e unata suddange lamai podi kale idala bola gedi wage lassanata innawa mokada unta hodata kanna thiyanawa shakthimath minissu dakkane giya para lankawe senior boxing kridakayek brazil wala podi ekekgen kawa :rolleyes:

    උඹ කියන එකත් හරි බං....
    ඒත් දැන් බලපන්කෝ පකිස්ථානය.....කන්නෙම මස්.....
    ඒත් උන්ට පදක්කම් නෑ.....
    ඒකට මොකක්ද තියෙන උත්තරේ....?