උඹ කියන එකත් හරි බං....
ඒත් දැන් බලපන්කෝ පකිස්ථානය.....කන්නෙම මස්.....
ඒත් උන්ට පදක්කම් නෑ.....
ඒකට මොකක්ද තියෙන උත්තරේ....?

උඹ කියන එකත් හරි බං....
ඒත් දැන් බලපන්කෝ පකිස්ථානය.....කන්නෙම මස්.....
ඒත් උන්ට පදක්කම් නෑ.....
ඒකට මොකක්ද තියෙන උත්තරේ....?

masma kana eka nemei ban okkoma kanna ona eka samanawa elawaluth ona masuth ona shariraye shkthiyata padakkam gannanam hoda puhunuwak onaඋඹ කියන එකත් හරි බං....
ඒත් දැන් බලපන්කෝ පකිස්ථානය.....කන්නෙම මස්.....
ඒත් උන්ට පදක්කම් නෑ.....
ඒකට මොකක්ද තියෙන උත්තරේ....?
ඔව් ඒක ඇත්ත........
අපේ ක්‍රීඩකයො 7 දෙනාට අර කමකට නැති ට්‍රිප් යන 23 දෙනාව මස් කරල දුන්නනම් හරි පෝෂණය වැඩි වෙන්න.......
උන්ගෙන් එහෙම වැඩක් වත් ගන්න එපැයි........
(මම නිර්මන්ෂික නෙවෙයි..... ඒත් නිර්මන්ෂික වීම උතුම් දෙයක් කියල හිතනවා..... කවදා හරි නිර්මාන්ශික වෙන්න උත්සාහ කරනවා........)


ow ow eka hodaiඌ කියලා තියෙන්නෙ gold medal ගන්න මස් කන්න ඕනා කියලා. වෙජිටේරියන් වෙලා silver medal ගන්න පුලුවන්නෙ බන් හි හී![]()
Lizzie Armitstead isn't the first athlete to achieve Olympic success on a non-meat diet.
there are lot more
http://www.guardian.co.uk/lifeandst...-vegetarian-athletes-olympics-2012?CMP=twt_gu
Lizzie Armitstead was just 10 years old when she told her parents she wanted to become a vegetarian. She won medal in the Olympic Games, taking silver in the gruelling 87-mile road cycling race, no less.


මම නම් මස් කනවා.....
මම හිතන්නෙ ඔලිම්පික් ගියපු අයත් මස් කනවා ඇති (ගොඩක් අය)
මස් කන එකෙයී,පදක්කම් නැති එකෙයී සම්බන්ධයක් නෑ....
අපේ ක්‍රීඩකයන්ගෙ පුහුනුව පෙර සූදානම නැති නිසා තමයී.....මේවට හේතු.....
ජොබ් කරන්නයී,පුහුනු වීම් දෙකයී එකට කරන්න බෑ....
පදක්කම් වලට යන්න දිගුකාලීන සැලැස්මක් ඕන....
ඒක දැන් ඉඳලා පටන් ගත්තොත් අපට ඊලඟ ඔලිම්පික් එකට පදක්කම් ගන්න පුලුවන් අනිවා.....![]()

පිටසක්වල ජීවීන් මස් කන එකට විරුද්ධ නෑ.ඒක ඔයාලගේ පරිණාමයේ කොටසක්.




පිටසක්වල ජීවීන් කන්නෙත් මස් ද?පිටසක්වල ජීවීන් මස් කන එකට විරුද්ධ නෑ.ඒක ඔයාලගේ පරිණාමයේ කොටසක්.

පිටසක්වල ජීවීන් කන්නෙත් මස් ද?![]()


