නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මමනම් හිතුවේ මේකටත් කව්රු හරි කුරනෙන් COPYයක් දල අපිට පැහැදිලි කරයි කියල . මම හිතන්නේ ඔය කියන විදිහට කියනවා ඇත්තේ හරක් ගහනය පාලනය කරන්න ඕනි නිසා මරනවා කියල . එක නෙමි හරක් ගහනය පාලනය කරන්ඩ ගිහිල්ල වෙලා තියන හරිය මදැයි ? :shocked:මම මේක ගැන කලිනුත් කිව්වා අර යකඩ කෑල්ලට වෙන දේ .:yes: දැන් හරක් ගහනය පාලනය කරන්න ගිහින් ඔය සමහරක්ටත් වෙලා තියන්නේ එකමයි . ඒ කියන්නේ කාලයක් තිස්සේ හරක් මස්ම කාලා. හරක් ජාන ඔව්න්ටත් උරුම වෙලා . දැන් ඔව්න් හැසිරෙන්නෙත් හරක් වගේ . මම හිතන්නේ ගොඩක් විට මෙතනට එහෙම එකෙක් ඇවිල්ල උම්බා කියි කියල .;) එතකොට ඔයගොලන්ටම තෙරියි මොකක්ද වෙලා තියන්නේ කියල . එතකොට අර යකඩෙට උන දේ මතක් කරගන්න . සමහරවිට සමහරක් දැකලත් දැක්කේ නැ වගේ යයි .:shocked::shocked:
 

brave

Member
Jan 7, 2010
348
19
0
Look around carefully.

Shit of plant eating animals is nice. :lol:

Example - Goma, Elu beti, Ali beti, Aspa beti, etc., etc.

Shit of meat eating animals is horrible.

Example - Balu goo, balal goo, kabara goo, etc., etc.


hey u forgot to mention ur name!! senator.
isnt ur shit smell as perfume!!

and funny to read that goma,elu beti smells wonderful for u
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශක්ති හානිය මෙතනදී තේරුම් ගන්න මොළෙත් පොඩ්ඩක් ඕන..
    වැස්සට විතරක් ඉස්කෝලෙ ගිය අයට තේරෙන්නෑ
    ස්වභාවධර්මය පාලනයට හරක් ගහනය අඩු කරන්න යන අයට මං හිතන්නෑ තේරෙයි කියලා
    මං හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් කාට හරි ප්‍රයෝජනයක් ලැබෙයි කියලා

    :yes::yes:
     

    SolarKing

    Member
    Feb 4, 2011
    129
    37
    0
    යකෝ අපි ඇවිල්ලා සිංහ වංශයේ ජාතියක්. ඒක නිසා අපි මස් කනවා.නැතුව කොල විතරක් කන්න අපි හරක් වංශයේ නෙවෙයි. සිංහලයෝ කියන්නේ නියම සිංහයන්.
    නිර්මාංශ කන්න කියන හරකා මේක මතක තියා ගනින්
    තණ කොල නුබුදිති සිංහ පැටව්
    african-lion-closeup.jpg
     
    • Like
    Reactions: Kasem

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    දෙවියන් විසින් මිනිසාගේ ආහාරයට සතුන් මාවා ඇතැයි පවසන, Only true religion යැයි පුරසාරම් දොඩවන ඇතැම් ආගම් වලට මෙතනදී පොට වැරදී ඇත. ඔය කියන දෙවියන් ඔය හැටි සර්ව බලධාරී නම් එතුමාට සිය සර්වබලධාරී බලතල පාවිච්චි කර ඉහතින් සදහන් කළ ශක්ති හායනය නැවැත්විය නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්නයකි.

    REp+++
     
    • Like
    Reactions: Kasem

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    යකෝ අපි ඇවිල්ලා සිංහ වංශයේ ජාතියක්. ඒක නිසා අපි මස් කනවා.නැතුව කොල විතරක් කන්න අපි හරක් වංශයේ නෙවෙයි. සිංහලයෝ කියන්නේ නියම සිංහයන්.
    නිර්මාංශ කන්න කියන හරකා මේක මතක තියා ගනින්
    තණ කොල නුබුදිති සිංහ පැටව්
    african-lion-closeup.jpg

    උඹ නම් ගජ සින්හයෙක්.....:angry:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    යකෝ අපි ඇවිල්ලා සිංහ වංශයේ ජාතියක්. ඒක නිසා අපි මස් කනවා.නැතුව කොල විතරක් කන්න අපි හරක් වංශයේ නෙවෙයි. සිංහලයෝ කියන්නේ නියම සිංහයන්.
    නිර්මාංශ කන්න කියන හරකා මේක මතක තියා ගනින්

    තණ කොල නුබුදිති සිංහ පැටව්

    african-lion-closeup.jpg


    උඹේ ෆොන්ට් සයිස් එක පේන් නෑනෙ බන්....ඕක ෆොන්ට් සයිස් 48 විතර දාලා ටයිප් කරා නං එළම තමා!:D:D:D
    ආආහ් මචං...අපි සිංහයෝ වෙන්නෙ එඩිතරකම වගේ අංශයන්ගෙන් මිස කෑමෙන් නෙමේනෙ...:P:P:P
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    I found the following videos today and thought of sharing. Sorry if this is a repost. Please go through them and think,

    These animals feel the pain just like us
    They fear death just like any of us
    What right do these people have to kill?
    Are we supporting these killers by eating meat?
    Would you like it if others kill you and take your flesh?






     
    Last edited:
    • Like
    Reactions: Kasem

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    යකෝ අපි ඇවිල්ලා සිංහ වංශයේ ජාතියක්. ඒක නිසා අපි මස් කනවා.නැතුව කොල විතරක් කන්න අපි හරක් වංශයේ නෙවෙයි. සිංහලයෝ කියන්නේ නියම සිංහයන්.
    නිර්මාංශ කන්න කියන හරකා මේක මතක තියා ගනින්
    තණ කොල නුබුදිති සිංහ පැටව්
    african-lion-closeup.jpg

    සිංහලයා, සිංහයා වාගේ තෙජාන්විතයි කියූ පමණින් සිංහලයා තිරිසන් සත්වයෙක් ලෙස සැලකීම නුසුදුසුයි. මනසින් උසස් සත්වයෙක් ලෙස සිතා බලා කටයුතු කිරීම මනුස්ස කමේ ලක්ෂණයක් විය යුතු වේ. අනෙක සිංහයාට ඇදුම් ඇදීමට අවශ්‍ය බව නොසිතේ. එසේ වූ පමණින් කුමන ජාතියක මනුස්සයෙක් වත් ඒ තත්වයට පත්විය යුතු නැහැ;). සිංහයා ගේ ජීර්ණ පද්දතිය සකස් වී තිබෙන්නේ අමු මස් කෑමට සුදුසු ලෙසිනි. එහෙත් අපට අමු මස් කෑනොහැක
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    යකෝ අපි ඇවිල්ලා සිංහ වංශයේ ජාතියක්. ඒක නිසා අපි මස් කනවා.නැතුව කොල විතරක් කන්න අපි හරක් වංශයේ නෙවෙයි. සිංහලයෝ කියන්නේ නියම සිංහයන්.
    නිර්මාංශ කන්න කියන හරකා මේක මතක තියා ගනින්

    තණ කොල නුබුදිති සිංහ පැටව්

    african-lion-closeup.jpg


    උබ සින්හයෙක් නෙමේ ගොන් හරකෙක්....
    :yes::yes:
     
    • Like
    Reactions: Kasem

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    අලුත්ම Biochemical, molecular biological data අනුව නිර්මාණ්ශ ආහාර තමයි සිරුරට හොඳම. කිසිම අඩුවක් නැහැ ප්‍රොටීන් හම්බෙන කී, චීස්, හතු, වගේ එකක් එකතු කරගන්නව නම්. නිර්මාන්ශ ආහර නිසා වකුගඩු වලට අදින්න වෙන බර අඩුයි. මේදය, තෙල් අඩු නිසා හාට් එකට හොඳයි, High blood pressure ඇතිවෙන්නේ නැහැ. ශාක ආහාර වල විටමින් වැඩි නිසා සම අමුතු දීප්තිමත් පැහැයක් ගන්නව. මස් මාංෂ වල නයිට්‍රේට්, ලෙඩ්, වගේ අපද්‍රව්‍ය වැඩි නිසා බඩවැල් පිලිකා හැදෙනව කියල හොයාගෙන තියෙනවා. පුකෙත් පිලිකා හැදිල ඉන්නේ මස් කන එවුන්, පුක් පිලිකා වැඩිම ආරාබියේ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    The World Health Organization has determined that dietary factors account for at least 30 percent of all cancers in Western countries and up to 20 percent in developing countries. When cancer researchers started to search for links between diet and cancer, one of the most noticeable findings was that people who avoided meat were much less likely to develop the disease. Large studies in England and Germany showed that vegetarians were about 40 percent less likely to develop cancer compared to meat eaters.
    A number of hypotheses have been advanced to explain the connection between meat consumption and cancer risk. First, meat is devoid of fiber and other nutrients that have a protective effect. Meat also contains animal protein, saturated fat, and, in some cases, carcinogenic compounds such as heterocyclic amines (HCA) and polycyclic aromatic hydrocarbons (PAH) formed during the processing or cooking of meat. HCAs, formed as meat is cooked at high temperatures, and PAHs, formed during the burning of organic substances, are believed to increase cancer risk. In addition, the high fat content of meat and other animal products increases hormone production, thus increasing the risk of hormone-related cancers such as breast and prostate cancer.
    In 1997, the American Institute for Cancer Research (AICR) published a review of the major studies on food, nutrition, and cancer prevention. For cancers of the breast, prostate, kidney, and pancreas, it was determined that red meat (beef, pork, or lamb) consumption possibly increased cancer risk. For colorectal cancer, a review of the literature determined that red meat probably increased cancer risk and that processed meat, saturated/animal fat, and heavily cooked meat possibly increased risk.5


    http://www.cancerproject.org/survival/cancer_facts/meat.php
     
    Last edited: