Verse 129. Of Others Think Of As Your Own Self
All tremble at force,
of death are all afraid.
Likening others to oneself
kill not nor cause to kill.
Explanation: All tremble at violence, all fear death. Comparing oneself with others do not harm, do not kill.
Verse 130. To All Life Is Dear
All tremble at force,
dear is life to all.
Likening others to oneself
kill not nor cause to kill.
Explanation: All are frightened of being hurt or any threat to one’s life. To all life is dear. Seeing that others feel the same way as oneself, equating others to oneself, refrain from harming or killing.





නිර්මාංශ ප්‍රශ්නය ගැන තිරිපිටකයෙන් පිළිතුරක් ......
https://www.facebook.com/notes/10151001632594316/
ධර්ම දානය ගොඩක් පින් වගේම අධර්ම දානය ගොඩක් පව් ........
යමෙක් ත්‍රිපිටකය පටහැනි දෙයක් ප්‍රකාශ කරනවා නම් එය ධර්මය නෙමෙයි..
‘‘න මංච්‌ඡමංසානානාසකත්‌තං, න නග්‌ගියං න මුණ්‌ඩියං ජටාජල්‌ලං;
ඛරාජිනානි නාග්‌ගිහුත්‌තස්‌සුපසෙවනා, යෙ වාපි ලොකෙ අමරා බහූ තපා;
මන්‌තාහුතී යඤ්‌ඤමුතූපසෙවනා, සොධෙන්‌ති මච්‌චං අවිතිණ්‌ණකඞ්‌ඛං.”
“මස් මාළු නො වැළඳීම ද, නග්නතාව ද, හිස මුඩු කිරීම සහ ගොරෝසු සිවුරු දැරීම ද, ඇඟ දුහුවිලි තවරා ගැනීම ද, රළු ගෝන සම් දැරීම ද, ගිනි දෙවියා පිදීම ද, අමරණීයබව උදෙසා ලොවෙහි ඇති නොයෙක් දුක විඳීම් ආදිය ද, වේද මන්ත්‍ර, හෝම කර්ම, අශ්ව මේධ ආදී යාඥයන් සහ ඍතුපසෙවනය (වර්ෂා කාලයෙහි ගස් යට ද, උණුසුම් කාලයෙහි එළිමහනේ ද, සීත කාලයෙහි ජලයෙහි ද සිටීම) ද යන ක්‍රියාවෝ, එම ක්‍රියාවන්හි යෙදෙන්නා වූ, (මාර්ගය පිළිබඳ) විචිකිච්ඡා දුරු නො කළ මිනිසා, (කෙලෙසුන්ගෙන් හෝ භවයෙන් හෝ) පිරිසිදු නො කෙරෙත්.
- ආමගන්ධ සූත්‍රය (සුත්ත නිපාත)
මෙම සාකච්ඡාව පිටත සිට නිරවුල් මනසකින් යුතු ව කියවන වෙනත් අය හට ඔබගේ වාදයන්හි තාර්කික බව, නිවැරදි බව සහ මාතෘකාවට අදාළ බව "කොපමණ දැ" යි වැටහෙනු ඇත. පෙළ අටුවා තුලින් ධර්මය / විනය ගෙන කොපමණ කීවත් වැටහෙනුයේ නැත්තේ, කර්ම විපාකයක දෘඪ භාවය නිසා ද විය හැක. ඒ සඳහා අප හට කළ යුත්තක් නැති බැවින් නිහඬ වෙමු.
මස් මාංශ ප්‍රශ්නය වෙනුවෙන් වූ අවශ්‍ය සියලු ම ධර්ම කරුණු මෙම ලිපියේ සහ පසුව කෙරුණු සාකච්ඡා තුළින් අවශ්‍ය ඕනෑම කෙනෙකුට දැකබලා ගත හැක.
01. එසේ ම, වණිජ්ජා සූත්‍රය පමණක් ගුරු කොට ගෙන අනෙකුත් සූත්‍ර විනය දේශනා ප්‍රමාන වශයෙන් නො සළකන ඔබගේ අභූත තර්කයන් හමුවේ අදහස් වන්නේ, ඔබ භාග්‍යවතුන් වහන්සේ වදාළ "ත්‍රිකොටිකපාරිශුද්ධ මාංශය" යනුවෙන් දෙයක් නැති බව ද..?
02. භාග්‍යවතුන් වහන්සේ පවා මාංශ අනුභව නො කළ බව ද..?
03. උග්ග ගෘහපති වැනි ආර්යයෝ පවා තමන් කෑමට මනාප වූ ඌරු මස් මනාප දානය ලෙස පිළියෙළ කොට භාග්‍යවතුන් වහන්සේට පූජා කළ බවත්, භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත් බවත් සඳහන් වීම වරදක් ද..?
<<++++++++++++++++>>
ඒවා වැරදි නම්, ඔබ ධර්මයේ සහ විනයේ කොටසක් පමණක් පිළිගෙන, කොටසක් පිලි නො ගනියි. එය ඔබ විස්තර කරන්නේ කෙසේ ද..? <<ධර්මයේ / විනයේ කොටසක් පිලි නො ගන්න පුද්ගලයා බෞද්ධයෙක් නො වේ>>..!! {ධර්ම රත්නයේ සරණ නො ලැබෙන බැවිනි}..!!
<<++++++++++++++++>>
මග හොඳට තිබේ නම්;
යන්ට දෑසත් පෙනේනම්;
කිම බැදිවල යන්නේ;
මං මුලා වූ අයෙකු සේ..!
ඔබ ම ඉහතින් සඳහන් කර ඇති කොමෙන්ටුව සමඟ මෙම කවිය කට පාඩම් කරගෙන; උදේ සවස කීමෙන් මෙම රෝගය සුව විය හැක.
අවසාන වශයෙන් "පඤ්‌ඤවතො අයං, භික්‌ඛවෙ, ධම්‌මො, නායං ධම්‌මො දුප්‌පඤ්‌ඤස්‌ස" (-අනුරුද්ධමහාවිතක්ක සූත්‍රය - අංගුත්තර, අට්ඨක නිපාත, ගහපති වග්ග) යන්න සිහි ගන්වමින් නවතිමි.
තෙරුවන් සරණ යාමට වාසනාව ලැබේවා..!!




Diga wadi bola![]()


මරුසිරා;18028137 said:ගොඩක් වටිනා දෙයක් ...මෙච්චරකල් තිබ්බ ප්‍රශ්නේ කට නියම පිළිතුරක් ලබුනා.
මේ දර්ම දානය නිවනට එක හේතුවක්ම වේවා සහෝ ...
රේප් +6

බුක්මාක් දාගත්තා මචං.. පස්සෙ කියවන්න ඕනි..![]()


Mas kade kokke ellena animal keneuge mas ethanta ave minisun buy karana nisaya. Vakra andamin sathva Gathanayata anubala dee atha. Pavak sidu vanava nedha ? Ema sathava marana vita kopamana vedanavak vidinna athdha? Eya pera athmayaka ema satha , minisek vasayen ipidha sathvayek marimea KARMA palayak viya haki nedha? Eka nisa api mas anubava kirimen sathva gathanayata anubala deemen , karma palaya vasayen next life ekedi api Mas kade kokke elli sitiya haka.

![]()
සියලු දෙනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වේවා!....
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
--Mama venath vada karana atharathure varin vara elakiriyata enne. Eka nisa mea liyapu eka dakketh dan. MAMA NEVE , OYANE HEMITA MAVA MAGA HARALA YANNE.මෙතනිනුත් ගිහින් උත්තරය හොයාගන්න.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
Darshana2000 -->>
නිර්මාංශ ප්‍රශ්නය ගැන තිරිපිටකයෙන් පිළිතුරක් ......
https://www.facebook.com/notes/10151001632594316/
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
බොහොම කණගාටුයි luxmen මිත්‍රයා....
ඔයාගේ පොස්ට් වලට මම reply කරන්නේ නෑ ආයේ..
මේ තියෙන්නේ ත්‍රිපිටකය ගැන ඔයාගේ මතය.
http://www.elakiri.com/forum/showpost.php?&p=18022871
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Originally Posted by luxmen![]()
------Mathaka thiya ganna,
darrmaya liyanna patan gatthe ,
Budun vahanse pirinivan paa , sahena kalekata pasuva,
i) Ehidi atthath liya una ,
ii) siddha nouna devaluth liya una,
ii) pasuva navatha liveemedi , aluth evath ekathu una.
parivarrthanayedi navathath varadi una.
Matahaka thiye ganna book ekatama vahal venna epa.
Atthath thiyenava, aluthin boru ekathu karapuwath thiyenavane.
A mokadha , Budun vahanse oya poth sahathika karala sign karala nahane.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඊට පස්සේත් මන් ප්‍රශ්න ටිකක් ඇහුවා ඒකට උත්තර දුන්නෙත් නෑ.
හෙමිට මගෑරලා වෙන වෙන ඒවා කියව කියව හිටියා.
මට ආපහු ඒවාට උත්තර ඕනෙත් නෑ.
මේක බලන ඕන කෙනෙකුට තේරෙනවා ඔයාගේ හැටි. මං මෙතන කියන්න ඕනේ නෑ.
ඒ නිසා ඔයා කැමති අදහසක් දරන්න. මට ප්‍රශ්නයක් නෑ.
කරුණා කරලා ඔයාගේ විකාර අදහස් වලට අනිත් මිනිස්සු සම්මාදම් කරවන්න එපා.
ඒවගේම ඔයාගේ පොස්ට් වලට මගෙන් reply බලාපොරොත්තු වෙන්නත් එපා...![]()