saadu saadu
ea article eka balala mage tibuna siyalu debidi adahas okoma nathi una
saadu saadu
ea article eka balala mage tibuna siyalu debidi adahas okoma nathi una





අන්තිමට මස් කාපු මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය, සීලබ්බත පරාමාස, සීල වෘත අතෑරලා ධර්ම මාර්ගයේ ගමන් කරද්දී, මාර්ගපල ලබද්දී, සුගතිගාමී වෙද්දී, එළවලු කාපු එවුන් ටිකක් ධර්මය වෙනස් කරගෙන පවුත් රැස් කරගෙන, අනිත් මිනිස්සුත් අධර්මයේ පිහිටුවලා තවත් පවු රැස් කරගෙන, බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කල සීල වෘත වල එල්ලිලා , "එළවලු කන්න ගිහින්" නිරයේ , ප්‍රේත ලෝක වලට විසා ගන්නවා.

තිසරණය නැති මිනිහා කිසි දවසක නිවන් යනවා තියා අහලකටවත් එන්නේ නෑ! 
තමන් තනියෙන් ධර්මයක් හොයාගෙන.
මෙම විග්‍රහ අනුව පංචශීලය පමණක් නොව අෂ්ඨාංග ශීලය, දස ශීලය, අධිශීලය, කෝටියක් සංවර ශීලයද තමන් වහන්සේ වෙනුවෙන් නොවන බව සිතා සිඳබිඳ ලෑම දහමට අනුගතකරගත හැක.

"ඒහි පස්‌සිකෝ" කියන්නේ මොකද්ද?සුදනනිෘ සුදන සාධුනිෘෘ දැන් අපට පවසන්න ප්‍රථම සිල්පදයට පමණක් ත්‍රිකෝටික පාරිශුද්ධ මුක්‌තිය දිය යුතුද? දිය හැකිද? සම්බුදුවරයකු එසේ දේශනා කරාවිද? ඇයිද ඔබ ඒහි පස්‌සිකෝ න්‍යායෙන් සත්‍යය නොසොයන්නේ. අඳුරු වළාවෙන් ඔබ සිත් මෝහනයට පත්වෙලාද? එසේ නම් දැන්වත් අඳුරින් එළියට වඩින්න සුදන සාධුනිෘ

කාලාම සුත්‍රය දේශනා කලේ තිසරණය නැති මිනිස්සුන්ට තිසරණයේ පිහිටන්න!බොළඳ අනුවණ අටුවාචාරීන්ට වැරැදී ඇත්තේ ඔවුන්ගේ තෘෂ්ණාභරිත සිත් ඔවුන්ටම මුදාගන්නට නොහැකිවූ නිසාය. ප්‍රථම ශික්‌ෂාපදය සිඳලීමට පමණක් මුක්‌තියක් දී ඇත්තේ එම නිසාය. කෙනකු කී පමණින්, ලියූ පමණින් ඒවා සම්බුද්ධ දේශනා නොවේ. කාලාම බමුණාට කාලාම සූත්‍රයෙන් බුදුරදුන් නොහෙලා පැවැසූ දෙය යළි යළි සිහිපත්කර ගනු වටී. අප මේ පවසන, ලියන දෙයටද කාලාම සූත්‍රය අදාළය. එසේ විය හැකිද? මෙසේ විය හැකිද? යනුවෙන් තම තම නැණ පරිදි තාර්කිකවන්න.


Meva Budu Hamuduruvange Bana nove. Budu Hamuduruvo kisima book ekak liyala naha. Buddha parinirvanayen pasuva , samahara VASIYATA HOIYA SIURA PORAVA GATH AYA liyapu boru thiyenava.






‘‘යෙ ඉධ කාමෙසු අසඤ්‌ඤතා ජනා, රසෙසු ගිද්‌ධා අසුචිභාවමස්‌සිතා;
නත්‌ථිකදිට්‌ඨී විසමා දුරන්‌නයා, එසාමගන්‌ධො න හි මංසභොජනං‘‘
- [ඛුද්දක නිකාය - සුත්ත නිපාත - චුල්ල වග්ගය]
තේරුම-
‘‘මෙලොව කාමයන්හි අසංවර වූ, රසයන්හි ගිජු වූ, මිත්‍යා ජීවන සංඛ්‍යාත අපවිත්‍ර භාවයෙන් යුක්ත වූ, නාස්තික දෘෂ්ඨියෙන් යුත් වූ, කරුණු තේරුම් කරවිය නො හැකි දුෂ්ප්‍රාඥ වූ යම් ජනකොටසක් වේ නම්, මේවා "ආමගන්ධ වේ". මාංශභෝජනය ආමගන්ධ නො වේ‘‘
- [ඛුද්දක නිකාය - සුත්ත නිපාත - චුල්ල වග්ගය]
he hee
මට පේන්නේ එළවලු විතරක් කන එවුන් ගෙන් වැඩි හරිය තමා සමාජයේ කැපී පේන්න වුවමනාවට බුද්ධ දේශනාත් වෙනස් කරගෙන කන්න ඕන වුනාම කබරයාත් තලගොයා කරගෙන තියෙන්නේ!
දැන් දැන් පෙනෙන්න තියෙන්නේ එළවලු කන එවුන්ට වඩා වැඩි මිනිස්සු ප්‍රමාණයක් හොඳට ධර්මයේ හැසිරෙනවා මස් මාළු ත් කාලා. මුන් එළවලු කෑමක් අල්ලාගෙන එකේම එල්ලිලා නහිනවා.අන්තිමට මස් කාපු මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය, සීලබ්බත පරාමාස, සීල වෘත අතෑරලා ධර්ම මාර්ගයේ ගමන් කරද්දී, මාර්ගපල ලබද්දී, සුගතිගාමී වෙද්දී, එළවලු කාපු එවුන් ටිකක් ධර්මය වෙනස් කරගෙන පවුත් රැස් කරගෙන, අනිත් මිනිස්සුත් අධර්මයේ පිහිටුවලා තවත් පවු රැස් කරගෙන, බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කල සීල වෘත වල එල්ලිලා , "එළවලු කන්න ගිහින්" නිරයේ , ප්‍රේත ලෝක වලට විසා ගන්නවා.
![]()
එක්කෝ තමන්ගේ බුද්ධියට ගෝචර වෙන්නේ නැති දේ, තේරුම් ගන්න තරම් තමන්ගේ මොලේ ප්‍රමාණවත් මදි දේ, බුද්ධ චරිතය උදාහරණයට අරගෙන බලන්න ඕන! ඒක කරන්නෙත් නෑ තියන බක පණ්ඩිත කමට. දන්න රෙද්දකුත් නෑ බුදු රජාණන් වහන්සේ දේශනා කල දේ පිලි ගන්නෙත් නෑ. ඒ වුනාට උන් බෞධයෝ ලු! නිවන් යන්නලු ඉන්නේ!
බුදු රජාණන් වහන්සේ පිලි නොගන්න එකා ට බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්දවක් නෑ. එකාට ම තමා ධර්මය ගැනත්, පින්වත් සංඝ රත්නය ගැනත් ශ්‍රද්දවක් නැත්තේ. එහෙවු එකාට තිසරණයේ හොයන්නවත් නෑ!තිසරණය නැති මිනිහා කිසි දවසක නිවන් යනවා තියා අහලකටවත් එන්නේ නෑ!
දැන් මේකේ ඉන්න සමහර එවුන් බුද්ධ දේශනා පිළිගන්නෙත් නැතිව බුද්ධ ධර්මය දෙසන්න යන්නේ. දැන් මුන් ඔක්කොම ශාස්තෘන් වහන්සේලා!තමන් තනියෙන් ධර්මයක් හොයාගෙන.
![]()
( තමන්ගේ දිව පිනවන්න තවත් ජිවීයෙක්ගෙ ජීවීතය නැතිකරන එක වැරදියි කියලා හිතන එක අපායේ යන්න වෙන පවක් නම් මම සතුටෙන්ම අපායේ යනවා. පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ කියපු එකමයි කියලා කියන්නේ කොහොමද? බුද්ධ වචනය පොත්වල ලියවුනේ අවුරුදු 100කට වඩා කල් ගිහිල්ලා. ඒවා වෙනස් වෙලා පොත්වලට එන්න බැරිද?
ආනන්තරීය පාප කර්මයක් නිසා වෙන්න ඕනා...
අන්ගුලිමාලත් අන්තිමටම තමන්ගේම මව මරන්න හැදුවේ..
ඒත් අන්ගුලිමාල දැනන් හිටියේ නෑ ඒ තමන්ගේ මව කියලා..
නමුත් එසේ නොදැන කලත් ඒක අනන්තරිය පාප කර්මයක්ම තමයි..
එසේ විමට කලින් බුදුහාමුදුරුවෝ වැඩියෙත් ඒකමයි...
තව දෙයක් තියෙනවා.. සමහර රටවල අය තමන්ගේ අම්මලා, තාත්තලා අසනීපෙන් පන ඇද ඇද ඉන්නකොට,
ඒක බලන් ඉන්න බැරිකමට දොස්තරට කියලා මැරෙන්න බෙහෙත් විදිනවා..
ඒක ඒ රටවල නීතියානුකුල දෙයක්.. නමුත් එතනදිත් ආනන්තරිය පාප කර්මය සිදුවෙනවා....
. ඔය පිලිබදව මගේ දැනුම අඩුයි.. දන්න කෙනෙක් ඔයාට පැහැදිලි කරයි....


සියලු දානයන් අතර උසස්ම දානය දර්ම දානයයි....![]()



හා
( තමන්ගේ දිව පිනවන්න තවත් ජිවීයෙක්ගෙ ජීවීතය නැතිකරන එක වැරදියි කියලා හිතන එක අපායේ යන්න වෙන පවක් නම් මම සතුටෙන්ම අපායේ යනවා.


පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ කියපු එකමයි කියලා කියන්නේ කොහොමද? බුද්ධ වචනය පොත්වල ලියවුනේ අවුරුදු 100කට වඩා කල් ගිහිල්ලා. ඒවා වෙනස් වෙලා පොත්වලට එන්න බැරිද?


මම අහන්නේ පව පින ගැන නෙවෙයි තත්පර ගානක ප්‍රීතියක් වෙනුවෙන් වෙන ජිවීතය නැති කරන එක හරිද කියලා. නැතුව එක දිවය ලෝකේට යන්න වීසා ගන්න ප්‍රශ්නයක් වෙයිද කියන එක නෙවෙයි.


ඔය විදියට බලනවා නම් නිතී පොතේ තියන ඒවාගෙන් ගැලවීලා යන විදියට ඕන නරක වැඩක් කරත් කමක් නෑනේ.)
