නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    Mas

    attachment.php
     
    Attachments

    • 2015-03-23_1329.jpg
      2015-03-23_1329.jpg
      20 KB · Views: 117

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1.JPG

    මන්ද බුද්ධිකයන්ට කියන්න ඕන විදිහට කියලා තියෙන්නේ නමුත් මගේ අශිල්ය කම හොඳයි ඔය ටික මාව quote කරලා කියන්න බැරි නපුංසක කමට වඩා. :lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නිර්මාන්ශී වීමමයි දර්මය ඒකමයි සීලය කිය කිය යන අයත් ඉන්නේ මුලාවක.අපි නිර්මාන්ශීයි අපි සිල්වත් කියන හාමුදුරුවරු සහ මිනිස්සු ඒකෙන් ගන්න හදන්නේ ලාබ ප්‍රයොජනයක් ,නැත්නම් මිනිස්සු අතර කැපී පෙනෙන්න නම් ඒකත් මුලාවක්.බුදුහාමුදුරුවො මාන්ස අනුභවය තහනම් කලේ නැති බව තර්ක කරන්නේ මස් ගිල ගිල රස තෘශ්නාවෙ ගිලිච්ච අය නම් ඒ ගොල්ලොත් මුලාවෙ තමයි.
    ආහාරය ගත යුත්තේ ශරීරය පවත්වාගෙන යාමටයි එක්කො කුස ගින්න නිවන්න නැත්නම් රොගාභාදයක් සනීප කරන්න.බුදු හාමුදුරුවො රොගාභාද සදහ දායකයන්ගෙන් මාන්ස ආහාර ගැනීම අනුමත කලා.මාන්ස් වරග 10 ක් හැර තමන් වෙනුවෙන් නොමරන බව නොදුටු,නොඇසූ,සැක නොකල මාන්ස භික්ශූනට අනුභවය වරදක් නැති බවත් දේශනා කලා.
    හැබැයි ඒ කිව්වෙ මස් කාපිය කියල නෙමෙයි . මාන්ස ලොල් වීම අන්තයක් නම් නිර්මාන්ස වීම තුලින් නිර්වානය සොයන එක ඊට වඩා අන්ත්ගාමී මුලාවක්.
    දර්මය සතර මහා දාතූන්ගෙන් සැදුනු ආහාරය සැගවෙලා නෑ.හැබැයි කෙනෙක් සතුන් කෙරෙහි කරුනාවෙන් මස් මිලදී නොගෙන ඉන්නවනම් ඒක ඉතාම උතුම් ක්‍රියාවක්.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.මස් භාවිතය අධයිර්යය කිරීම සතුන්ගේ පන රැකීමට හෙතුවක් . නමුත් නිගන්ඨනාතපුත්ත මෙන් ඇවිදින විටත් සතුන් බේරමි කිය කියා පරම අවිහින්සා වාදයන් මුලා වුනොත් ගැලවීමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: other guy
    නිර්මාන්ශී වීමමයි දර්මය ඒකමයි සීලය කිය කිය යන අයත් ඉන්නේ මුලාවක.අපි නිර්මාන්ශීයි අපි සිල්වත් කියන හාමුදුරුවරු සහ මිනිස්සු ඒකෙන් ගන්න හදන්නේ ලාබ ප්‍රයොජනයක් නැත්නම්, මිනිස්සු අතර කැපී පෙනෙන්න නම් ඒකත් මුලාවක්.බුදුහාමුදුරුවො මාන්ස අනුභවය තහනම් කලේ නැති බව තර්ක කරන්නේ මස් ගිල ගිල රස තෘශ්නාවෙ ගිලිච්ච අය නම් ඒ ගොල්ලොත් මුලාවෙ තමයි.
    ආහාරය ගත යුත්තේ ශරීරය පවත්වාගෙන යාමටයි එක්කො කුස ගින්න නිවන්න නැත්නම් රොගාභාදයක් සනීප කරන්න.බුදු හාමුදුරුවො රොගාභාද සදහ දායකයන්ගෙන් මාන්ස ආහාර ගැනීම අනුමත කලා.මාන්ස් වරග 10 ක් හැර තමන් වෙනුවෙන් නොමරන බව නොදුටු,නොඇසූ,සැක නොකල මාන්ස භික්ශූනට අනුභවය වරදක් නැති බවත් කීවා.
    හැබැයි ඒ කිව්වෙ මස් කාපිය කියල නෙමෙයි . මාන්ස ලොල් වීම අන්තයක් නම් නිර්මාන්ස වීම තුලින් නිර්වානය සොයන එක ඊට වඩා අන්ත්ගාමී මුලාවක්.
    දර්මය සතර මහා දාතූන්ගෙන් සැදුනු ආහාරය සැගවෙලා නෑ.හැබැයි කෙනෙක් සතුන් කෙරෙහි කරුනාවෙන් මස් මිලදී නොගෙන ඉන්නවනම් ඒක ඉතාම උතුම් ක්‍රියාවක්.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.මස් භාවිතය අධයිර්යය කිරීම සතුන්ගේ පන රැකීමට හෙතුවක් . නමුත් නිගන්ඨනාතපුත්ත මෙන් ඇවිදින විටත් සතුන් බේරමි කිය කියා පරම අවිහින්සා වාදයන් මුලා වුනොත් ගැලවීමක් නෑ.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.

    :yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    he hee :lol:

    මට පේන්නේ එළවලු විතරක් කන එවුන් ගෙන් වැඩි හරිය තමා සමාජයේ කැපී පේන්න වුවමනාවට බුද්ධ දේශනාත් වෙනස් කරගෙන කන්න ඕන වුනාම කබරයාත් තලගොයා කරගෙන තියෙන්නේ! :lol:

    දැන් දැන් පෙනෙන්න තියෙන්නේ එළවලු කන එවුන්ට වඩා වැඩි මිනිස්සු ප්‍රමාණයක් හොඳට ධර්මයේ හැසිරෙනවා මස් මාළු ත් කාලා. මුන් එළවලු කෑමක් අල්ලාගෙන එකේම එල්ලිලා නහිනවා. :lol: අන්තිමට මස් කාපු මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය, සීලබ්බත පරාමාස, සීල වෘත අතෑරලා ධර්ම මාර්ගයේ ගමන් කරද්දී, මාර්ගපල ලබද්දී, සුගතිගාමී වෙද්දී, එළවලු කාපු එවුන් ටිකක් ධර්මය වෙනස් කරගෙන පවුත් රැස් කරගෙන, අනිත් මිනිස්සුත් අධර්මයේ පිහිටුවලා තවත් පවු රැස් කරගෙන, බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කල සීල වෘත වල එල්ලිලා , "එළවලු කන්න ගිහින්" නිරයේ , ප්‍රේත ලෝක වලට විසා ගන්නවා. :lol:

    එක්කෝ තමන්ගේ බුද්ධියට ගෝචර වෙන්නේ නැති දේ, තේරුම් ගන්න තරම් තමන්ගේ මොලේ ප්‍රමාණවත් මදි දේ, බුද්ධ චරිතය උදාහරණයට අරගෙන බලන්න ඕන! ඒක කරන්නෙත් නෑ තියන බක පණ්ඩිත කමට. දන්න රෙද්දකුත් නෑ බුදු රජාණන් වහන්සේ දේශනා කල දේ පිලි ගන්නෙත් නෑ. ඒ වුනාට උන් බෞධයෝ ලු! නිවන් යන්නලු ඉන්නේ! :lol:

    බුදු රජාණන් වහන්සේ පිලි නොගන්න එකා ට බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්දවක් නෑ. එකාට ම තමා ධර්මය ගැනත්, පින්වත් සංඝ රත්නය ගැනත් ශ්‍රද්දවක් නැත්තේ. එහෙවු එකාට තිසරණයේ හොයන්නවත් නෑ! :lol: තිසරණය නැති මිනිහා කිසි දවසක නිවන් යනවා තියා අහලකටවත් එන්නේ නෑ! :lol:

    දැන් මේකේ ඉන්න සමහර එවුන් බුද්ධ දේශනා පිළිගන්නෙත් නැතිව බුද්ධ ධර්මය දෙසන්න යන්නේ. දැන් මුන් ඔක්කොම ශාස්තෘන් වහන්සේලා! :lol: තමන් තනියෙන් ධර්මයක් හොයාගෙන. :lol:

    :rofl::rofl: :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කවුද කිවුවේ හරි කියලා? බුදු දහමේ කතා කෙරෙන්නේ චේතනාව ගැන. :lol:
    හා යන්න. මං හිතනේ නෑ ඒකට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් තියෙයි කියලා! :lol:

    ඔය මෝඩ ප්‍රශ්නය දැන් සැහෙන්න දෙනෙක් අහලා තියෙන්නේ.
    කරුණා කරලා පිරිසිදු බුද්ධ ධර්මය ඔයා හොයා ගත්තේ කොහෙද කියලා කියන්න. මටත් ආසයි ත්‍රිපිටකයෙන් තොරව පිරිසිදු බුද්ධ ධර්මය හොයා ගත්ත විදිහ දැන ගන්න. :lol:

    තනියෙන් අවබෝධ වුනා කියලා නං කියන්න එපා! :lol:

    කවුරුත් කිවුවේ නෑ හරි කියලා. අපි කතා කරන්නේ බුදු දහමේ මුලික අඩිතාලමේ ඉඳලා. චේතනාවෙ සකස්වීම ගැන ඉඳලා. :P

    විසා ගැන කරදර වෙන්න එපා . ඒක වෙලාවට ලැබෙයි. :lol:

    නීතියයි ආගමයි එකක් වගේ ද දැන් පේන්නේ? :lol:

    උඹම කියනවා මසට සතුන් මරන එක හරියි කියලා කියන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඒක වැරදියි කියන එක නෙවෙයිද? එතකොට තමන් වැරදියි කියලා දන්න දෙයක් පිරිසිදු සිතකින් කරන්නේ කොහොමද?

    බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ තමන්ටත් අනුන්ටත් යහපතක් වන දෙය කුසල් වේ.තමන්ටත් අනුන්ටත් අයහපතයි වන දෙය අකුසල් වේ කියලා. එතකොට පොතක ලිස්ට් එකක් විදියට තියෙන්න ඕනේ නැනේ කුසල් අකුසල් මොනවද හොයා ගන්න.
    චේත්නාව ගැන කතාකරන එක තමන් වැරද් ඉදෙයක් කරනවා කියලා දැන දැනම තමන්ගේ හිත රවට්ට ගන්න් කියන දෙයක් විතරයි.

    නීතියත් ආගමත් දෙකක්.ඒත් පව්ව් සිද්ද නොවෙන නිසා වැරදි වැඩක් කරනවා කියන එක හිරේ නොයන විදියට වැරදි කරනවා වගේ තමයි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නිර්මාන්ශී වීමමයි දර්මය ඒකමයි සීලය කිය කිය යන අයත් ඉන්නේ මුලාවක.අපි නිර්මාන්ශීයි අපි සිල්වත් කියන හාමුදුරුවරු සහ මිනිස්සු ඒකෙන් ගන්න හදන්නේ ලාබ ප්‍රයොජනයක් නැත්නම්, මිනිස්සු අතර කැපී පෙනෙන්න නම් ඒකත් මුලාවක්.බුදුහාමුදුරුවො මාන්ස අනුභවය තහනම් කලේ නැති බව තර්ක කරන්නේ මස් ගිල ගිල රස තෘශ්නාවෙ ගිලිච්ච අය නම් ඒ ගොල්ලොත් මුලාවෙ තමයි.
    ආහාරය ගත යුත්තේ ශරීරය පවත්වාගෙන යාමටයි එක්කො කුස ගින්න නිවන්න නැත්නම් රොගාභාදයක් සනීප කරන්න.බුදු හාමුදුරුවො රොගාභාද සදහ දායකයන්ගෙන් මාන්ස ආහාර ගැනීම අනුමත කලා.මාන්ස් වරග 10 ක් හැර තමන් වෙනුවෙන් නොමරන බව නොදුටු,නොඇසූ,සැක නොකල මාන්ස භික්ශූනට අනුභවය වරදක් නැති බවත් කීවා.
    හැබැයි ඒ කිව්වෙ මස් කාපිය කියල නෙමෙයි . මාන්ස ලොල් වීම අන්තයක් නම් නිර්මාන්ස වීම තුලින් නිර්වානය සොයන එක ඊට වඩා අන්ත්ගාමී මුලාවක්.
    දර්මය සතර මහා දාතූන්ගෙන් සැදුනු ආහාරය සැගවෙලා නෑ.හැබැයි කෙනෙක් සතුන් කෙරෙහි කරුනාවෙන් මස් මිලදී නොගෙන ඉන්නවනම් ඒක ඉතාම උතුම් ක්‍රියාවක්.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.මස් භාවිතය අධයිර්යය කිරීම සතුන්ගේ පන රැකීමට හෙතුවක් . නමුත් නිගන්ඨනාතපුත්ත මෙන් ඇවිදින විටත් සතුන් බේරමි කිය කියා පරම අවිහින්සා වාදයන් මුලා වුනොත් ගැලවීමක් නෑ.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.

    :yes::yes::yes::yes::yes:
     
    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    පාරිබෝගිකයින් කන නිසා වෙලදුන් සතුන් මරති.
    වෙලදුන් සතුන් මරා විකුනන නිසා පාරිබෝගිකයින් ඒවා මිලදී කති.

    පාරිබෝගිකයින් පව සාධාරනීකරණය විදිය.
    අපි මරන්න කිව්වේ නෑ. ඒත් වෙලෙන්දෝ සත්තු මරලා විකුනන්න දාලා තියෙන නිසා අපි කනවා.

    වෙලදුන් පව සාධාරනීකරණය විදිය.
    අපි සත්තු මරන්නේ පාරිබෝගිකයෝ කන නිසා.

    ඕක චක්‍රයක් බන්. ඕක කඩන්න අවශ්‍ය කෙනෙකුට ක්‍රම දෙකක් තියෙනවා.
    තමන් නිර්මාංශ වෙන එක.
    එහෙමත් නැතිනම් කඩ කාරයින්ට මස් විකුනන්න එපා කියලා බලපෑම් කරන එක.

    Well said, You're absolutely correct....!
    Respect for the idea.
     
    • Like
    Reactions: ruchira55

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    නිර්මාන්ශී වීමමයි දර්මය ඒකමයි සීලය කිය කිය යන අයත් ඉන්නේ මුලාවක.අපි නිර්මාන්ශීයි අපි සිල්වත් කියන හාමුදුරුවරු සහ මිනිස්සු ඒකෙන් ගන්න හදන්නේ ලාබ ප්‍රයොජනයක් නැත්නම්, මිනිස්සු අතර කැපී පෙනෙන්න නම් ඒකත් මුලාවක්.බුදුහාමුදුරුවො මාන්ස අනුභවය තහනම් කලේ නැති බව තර්ක කරන්නේ මස් ගිල ගිල රස තෘශ්නාවෙ ගිලිච්ච අය නම් ඒ ගොල්ලොත් මුලාවෙ තමයි.
    ආහාරය ගත යුත්තේ ශරීරය පවත්වාගෙන යාමටයි එක්කො කුස ගින්න නිවන්න නැත්නම් රොගාභාදයක් සනීප කරන්න.බුදු හාමුදුරුවො රොගාභාද සදහ දායකයන්ගෙන් මාන්ස ආහාර ගැනීම අනුමත කලා.මාන්ස් වරග 10 ක් හැර තමන් වෙනුවෙන් නොමරන බව නොදුටු,නොඇසූ,සැක නොකල මාන්ස භික්ශූනට අනුභවය වරදක් නැති බවත් කීවා.
    හැබැයි ඒ කිව්වෙ මස් කාපිය කියල නෙමෙයි . මාන්ස ලොල් වීම අන්තයක් නම් නිර්මාන්ස වීම තුලින් නිර්වානය සොයන එක ඊට වඩා අන්ත්ගාමී මුලාවක්.
    දර්මය සතර මහා දාතූන්ගෙන් සැදුනු ආහාරය සැගවෙලා නෑ.හැබැයි කෙනෙක් සතුන් කෙරෙහි කරුනාවෙන් මස් මිලදී නොගෙන ඉන්නවනම් ඒක ඉතාම උතුම් ක්‍රියාවක්.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.මස් භාවිතය අධයිර්යය කිරීම සතුන්ගේ පන රැකීමට හෙතුවක් . නමුත් නිගන්ඨනාතපුත්ත මෙන් ඇවිදින විටත් සතුන් බේරමි කිය කියා පරම අවිහින්සා වාදයන් මුලා වුනොත් ගැලවීමක් නෑ.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.

    :yes: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹම කියනවා මසට සතුන් මරන එක හරියි කියලා කියන්නේ නෑ කියලා. ඒ කියන්නේ ඒක වැරදියි කියන එක නෙවෙයිද? එතකොට තමන් වැරදියි කියලා දන්න දෙයක් පිරිසිදු සිතකින් කරන්නේ කොහොමද?

    ඉතින් ප්‍රාණ ඝාතය පාපයක් නං මං කොහොමද ඒක හරි කියන්නේ? මං එහෙම කියලා නෑ? :rofl:
    දැන් මොකද්ද වැරදිලා තියෙන්නේ? තමන් බුද්ධ දේශනා අනුව ඉන්නවා නං වැරදිච්ච දේකුත් නැත්තන් මොකද්ද අවුල? :P

    බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ තමන්ටත් අනුන්ටත් යහපතක් වන දෙය කුසල් වේ.තමන්ටත් අනුන්ටත් අයහපතයි වන දෙය අකුසල් වේ කියලා. එතකොට පොතක ලිස්ට් එකක් විදියට තියෙන්න ඕනේ නැනේ කුසල් අකුසල් මොනවද හොයා ගන්න.
    චේත්නාව ගැන කතාකරන එක තමන් වැරද් ඉදෙයක් කරනවා කියලා දැන දැනම තමන්ගේ හිත රවට්ට ගන්න් කියන දෙයක් විතරයි.

    දන්න දෙයක් කතා කරපන් බං. මම මේ කතා කරන්නේ ඒක එකා මත ගොඩ නගපු, දැනටත් දියුණු වෙන විෂයක් ගැන වත් වෙන මගුලක් වත් නෙවේ, බුදු දහම. ලෝකයේ පවතින සත්‍ය අවබෝධ කරගෙන බුදු දහම ලෙස ඉදිරිපත් කරන්නේ බුදු කෙනෙක්. බුදු දහමේ වචන අයිති බුදු දහමට. "චේතනාව, කර්මය, කුසලය, අකුසලය" ඒ වචන වල තේරුම්, අර්ථ දැක්වීම, මුලධර්ම, න්‍යායන් තියෙන්නේ බුදු දහමේ. දේශනා කල අයිතිය ලැබෙන්නේ බුදු රජාණන් වහන්සේට.

    උඹට ඕන විදිහට, උඹ ආස විදිහට ධර්මයක් වෙනස් කර ගන්නවා නං එකට උඹේ නම දාගනින්. බුදු දහම කියන්නේ එකට නෙවේ. බුදු දහම තියෙන්නේ බුදු රජාණන් වහන්සේට වුවමනා විදිහට මිසක් උඹට ඕන විදිහට නෙවේ.

    අපි මේ කතා කරන්නේ බුදු දහම ගැන. උඹේ දහම ගැන නෙවේ. ඒක උඹට අමතකැ වෙලා. උඹ බුදු දහමේ කරුණු අරන් මොඩිෆයි කරලා උඹේ දර්මයක් හදාගෙන බුදු දහම වැරදි කියන්න තර්ක කරනවා. :lol:

    නීතියත් ආගමත් දෙකක්.ඒත් පව්ව් සිද්ද නොවෙන නිසා වැරදි වැඩක් කරනවා කියන එක හිරේ නොයන විදියට වැරදි කරනවා වගේ තමයි.

    උඹ කියවන්නේ මනස්ගාත! :D පවක් වෙනවා නං උනා. නැත්තම් නෑ. දෙකෙන් එකයි තියෙන්නේ බුලියන් වගේ. result ඒක TRUE or FALSE! නීතියට අනුව සාක්ෂි ඇති/නැති කම් දාල පෙරකදෝරුවෝ තර්ක බිඳලා හිරේ යන්න ඕන එවුන් එලියට ගන්නවා. ඒ නිතිය. :lol: මේ බුදු දහම. නිරයේ යන්නේ නැතිව, චේතනා නැතිව පවු කරන්න බෑ බුදු දහමට අනුව. :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙනං බෞධයෙක් ද නැත. බුදු දහමක් ද නැත. කිසිවක් නැත. ගොන් කම පමණි! :lol:
    -------Budun vahanse liyapu deyak natha. Puluwan nam pennana. Buddha parinivanayen pasuva eka eka Hamudurvo eka eka vidiyata liyapuva gana neve mama mea katha karanne. BUDUN VAHANSE LIYAPU DEVAL PULUWAN NAM PENNANNA.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නිර්මාන්ශී වීමමයි දර්මය ඒකමයි සීලය කිය කිය යන අයත් ඉන්නේ මුලාවක.අපි නිර්මාන්ශීයි අපි සිල්වත් කියන හාමුදුරුවරු සහ මිනිස්සු ඒකෙන් ගන්න හදන්නේ ලාබ ප්‍රයොජනයක් නැත්නම්, මිනිස්සු අතර කැපී පෙනෙන්න නම් ඒකත් මුලාවක්.බුදුහාමුදුරුවො මාන්ස අනුභවය තහනම් කලේ නැති බව තර්ක කරන්නේ මස් ගිල ගිල රස තෘශ්නාවෙ ගිලිච්ච අය නම් ඒ ගොල්ලොත් මුලාවෙ තමයි.
    ආහාරය ගත යුත්තේ ශරීරය පවත්වාගෙන යාමටයි එක්කො කුස ගින්න නිවන්න නැත්නම් රොගාභාදයක් සනීප කරන්න.බුදු හාමුදුරුවො රොගාභාද සදහ දායකයන්ගෙන් මාන්ස ආහාර ගැනීම අනුමත කලා.මාන්ස් වරග 10 ක් හැර තමන් වෙනුවෙන් නොමරන බව නොදුටු,නොඇසූ,සැක නොකල මාන්ස භික්ශූනට අනුභවය වරදක් නැති බවත් කීවා.
    හැබැයි ඒ කිව්වෙ මස් කාපිය කියල නෙමෙයි . මාන්ස ලොල් වීම අන්තයක් නම් නිර්මාන්ස වීම තුලින් නිර්වානය සොයන එක ඊට වඩා අන්ත්ගාමී මුලාවක්.
    දර්මය සතර මහා දාතූන්ගෙන් සැදුනු ආහාරය සැගවෙලා නෑ.හැබැයි කෙනෙක් සතුන් කෙරෙහි කරුනාවෙන් මස් මිලදී නොගෙන ඉන්නවනම් ඒක ඉතාම උතුම් ක්‍රියාවක්.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.මස් භාවිතය අධයිර්යය කිරීම සතුන්ගේ පන රැකීමට හෙතුවක් . නමුත් නිගන්ඨනාතපුත්ත මෙන් ඇවිදින විටත් සතුන් බේරමි කිය කියා පරම අවිහින්සා වාදයන් මුලා වුනොත් ගැලවීමක් නෑ.නමුත් දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි.

    අනිවාර්යෙන්... "දර්මය වැරදි ලෙස අවභොද කරගෙන නොවිය යුතුයි" :yes:
    බුදු රජාණන් වහන්සේ මස් කන්න කිවුවේ නෑ.
    කන්න එපා කියලා නීති දැම්මෙත් නෑ.
    මොකද ඒක අවශ්‍ය නැති නිසා.
    උවමනා නැති අයට නොකා ඉන්න පුළුවන්.
    කැමති අයට කන්න පුළුවන්.
    ප්‍රාණ ඝාතයට මුල් වෙන්නේ නැතිව ආහාරයක් ලෙස ගන්න පුළුවන් නම් වරදක් නැහැ.
    ඒක ආහාරයක් පමණයි.
    තමන්ගේ අහාර තමන්ගේ රුචිකත්වය අනුව ගැනීමේ වරදක් නෑ ධර්මානුකුලව.
    අහාර කියන්නේ හුදෙක්ම තමන්ගේ "රුචිකත්වය".
    ආහාර ගන්නේ ශරීරයේ පැවැත්මට පමණයි. ...
    බුදු රජනාන් වහන්සේ අනුගමනය කලේ ඒ පිළිවෙල.. .
    ඉතින් අපි ඒක අනුගමනය කළා නම් හරි නේ බුදු වෙන්න යන්නේ නැතිව ... :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    බල්ලා මරන්න. අම්මා මරන්න නෙවේ. අනික දෙකම පංච උපාදානස්කන්ධ වුනාට, අම්මයි බල්ලයි සමාන නෑ?

    බල්ලා මරණ චේතනා , පූසා මරණ චේතනා , කොටියා මරණ චේතනා කියල දෙයක් නෑ . තියෙන්නේ ප්‍රාණඝාත චේතනාව. මැරෙන පුද්ගලයාගේ ගුණ මහත්වය අනුව පාපයේ බලය වෙනස් වෙනවා .
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මේක වෙන්න පුලුවන් බන්. ප්‍රානගාතය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියල ආකාර දෙකයි. මදුරුවෙක් මරනවට වැඩිය හරකෙක් මරද්දි වැඩිපුර පව් සිද්ද වෙන්න පුලුවන්. හරක එක පිහි පාරෙන් මරන්න බැරිවෙන්න පුලුවන්. එතකොට ගොඩක් වෙර වීරිය ගන්න වෙනව ඌව මරන්න. හිතේ ඇතිවෙන ක්‍රෝධය වැඩිවෙනව ඌව ලෙහෙසියෙන් මරන්න බැරි උනහම.

    නෑ, ගුණ මහත්වය අනුවයි ඒක තීරණය වෙන්නේ.:) එහෙනං අලියා මරණ ඒක ඔක්කොටම වඩා පවු වෙන්න එපැයි? ඒත් මිනිහෙක් මරණ එකද අලියා මරණ එකද වැඩියෙන් පවු?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    ඒත් අන්ගුලිමාල දැනන් හිටියේ නෑ ඒ තමන්ගේ මව කියලා..
    නමුත් එසේ නොදැන කලත් ඒක අනන්තරිය පාප කර්මයක්ම තමයි..

    බුද්ධ කාලේ වුන සිද්ධියක් කියන්නං. එක් තරා හොරු කණ්ඩායමක් හාමුරුනමක් මැරුවා. ඒත් කාලෙකට පස්සේ ඒ හොරු කණ්ඩායමට ඒ දුසිරිත් වලින් නික්මීමට සිති බුද්ධ සාසනේ මහන වුනා. එහෙත් බුදුරදුන් මේ හොරු කාලෙකට කලින් හාමුදුරු නමක් මැරූ බව දැනගත්තා, ඊට පස්සේ බුදුරදුන් දේශණා කළේ ඔබලා මරල ඇත්තේ අරිහතුන්වහන්සේ නමක්, ඔබලාට මේ අත්බවේදී නිවන් දකින්න බෑ ආනන්තරීය පාපකර්මයක් කල ඇති නිසා කියල. ඉතින් අර හොරු දැනගෙන ඉඳලා නෑනේ අරිහතුන් වහන්සේ නමක් කියල? ඒත් පවු සිද්ධ වෙලා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බල්ලා මරණ චේතනා , පූසා මරණ චේතනා , කොටියා මරණ චේතනා කියල දෙයක් නෑ . තියෙන්නේ ප්‍රාණඝාත චේතනාව. මැරෙන පුද්ගලයාගේ ගුණ මහත්වය අනුව පාපයේ බලය වෙනස් වෙනවා .

    ඇත්ත. එත් මේ සිද්දියේදී, බල්ලා මරන්න ගලක් ගහලා, ඒක වැරදීමකින් අම්මට වැදිලා අම්මා මැරිලා. එතන අම්මා මරන්න චේතනාවක් තිබ්බේ නෑ? බල්ලයි මරන්න ඕන උනේ. එතකොට?

    1. පන තියන සතෙක් වීම(බල්ලා)
    2. බල්ලට පන තියන බව දැනගැනීම.
    3. බල්ලා මරණ චේතනාව තිබීම.
    4. බල්ලා මරන්න උපක්‍රමයක් යෙදීම.
    5. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස අම්මාගේ ගේ ප්‍රාණය හානි වීම.

    අම්මත් ප්‍රාණියෙක් බලලත් ප්‍රාණියෙක් තමා. එත් චේතනා වෙනස් නේ? නේද?

    බුද්ධ කාලේ වුන සිද්ධියක් කියන්නං. එක් තරා හොරු කණ්ඩායමක් හාමුරුනමක් මැරුවා. ඒත් කාලෙකට පස්සේ ඒ හොරු කණ්ඩායමට ඒ දුසිරිත් වලින් නික්මීමට සිති බුද්ධ සාසනේ මහන වුනා. එහෙත් බුදුරදුන් මේ හොරු කාලෙකට කලින් හාමුදුරු නමක් මැරූ බව දැනගත්තා, ඊට පස්සේ බුදුරදුන් දේශණා කළේ ඔබලා මරල ඇත්තේ අරිහතුන්වහන්සේ නමක්, ඔබලාට මේ අත්බවේදී නිවන් දකින්න බෑ ආනන්තරීය පාපකර්මයක් කල ඇති නිසා කියල. ඉතින් අර හොරු දැනගෙන ඉඳලා නෑනේ අරිහතුන් වහන්සේ නමක් කියල? ඒත් පවු සිද්ධ වෙලා.

    මෙතන වැරදීමක් නැහැ නේ නේද? මරන්න ඕන කෙනාවම, මරන්න සැලසුම් කල කෙනාවම මරනවා. හරි. නමුත් මැරිච්ච කෙනා රහත් වෙලා. ආනන්තරිය පාපකර්මය සිද්ද වෙලා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    -------Budun vahanse liyapu deyak natha. Puluwan nam pennana. Buddha parinivanayen pasuva eka eka Hamudurvo eka eka vidiyata liyapuva gana neve mama mea katha karanne. BUDUN VAHANSE LIYAPU DEVAL PULUWAN NAM PENNANNA.

    හරි මං පෙන්නන්නං. ඊට කලින් ඔයා මට පෙන්නන්න බුදු රජාණන් වහන්සේ ලියපු නැති ධර්මය ඔයා කොහෙන්ද හොයා ගත්තේ කියලා. ඊට පස්සේ මං පෙන්නන්නම්. :lol:
    ඔයා දැන් මෙතන සත්තු මරණ එක පවු කියලා හොයා ගත්තේ කොහෙන්ද? :lol:
    ඔයා අර දම්මපදේ හොයා ගත්තේ කොහෙන්ද? :baffled:
    ඒක දම්මපදය නේ! බුදු රජාණන් වහන්සේ දම්මපදයක් ලිවුවේ නෑ නේ? :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18081385&postcount=65
    http://www.elakiri.com/forum/showpost.php?p=18081326&postcount=61
    http://www.elakiri.com/forum/showpost.php?p=18081438&postcount=68
    http://www.elakiri.com/forum/showpost.php?p=18081449&postcount=70

    :rofl: :rofl: :P
     
    Last edited: