මෙතනදී බැලිය යුත්තේ, නිර්මාල් කියන පුද්ගලයා ලෙස නොව නිර්මාල් කියන පාරිබෝගිකයා ලෙසයි. මෙය රටේ පොදු ප්‍රශ්නයක්. බස් එකකට නැග්ගත් කඩේකට ගියත් ඉතිරි සල්ලි නොදෙන එක බොහෝ දුරට හිතාමතා කරනවා. එයට එරෙහිවීම අත්‍යවශ්‍ය දෙයක්. රුපියල් 2ක කුඩා වුනාට ඔය රුපියල් 2ක් අඩුවෙන් දුන්නොත් ඔය කාඩ් ලැබෙයිද. වෙළද ගැට පරිබෝගිකයින් හදුනා ගත යුතුයි. එයට එරෙහි විය යුතුයි. එවිටයි සමාජය හැදෙන්නෙ. එසේ නැතිව දේශපාලකයටම රට හදන්න බැහැ.






රටට ගිය කලක් 


