නිර්මාල් රංජිත්ගේ බෙල්ලෙන් අල්ලා එළියටද&

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කඩේ එකාට එපා වෙන්න ඇති නෙහ් බං මුගේ බයිලාව අහන් ඉඳලා.:lol::lol::lol:
    වෙලාවට මුන් බස් වල යන්නේ නැත්තේ..

    :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.
     
    • Like
    Reactions: sudokuu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.

    මම ඒත් හිතුවා මෙතන රිප්ලයි කරලා තියෙන හැමෝම කඩ කරයෝද කියලා. මොකද එකෙක්වත් පාරිබොගිකයගේ පැත්තෙන් හිතලා නැහැ. හැමොම වගේ නිර්මාල්ගේ දේශපාලනය ගාවගෙන තමයි අදහස් දක්වලා තියෙන්නේ. දේශපාලනය නිසා සමාජ අසාධාරනයට පෙනී ඉන්නත් කට්ටිය පස්ස ගහනවා. රටට ගිය කලක් :(
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.

    ඔබ හරි
     
    waligamaya

    Well-known member
  • මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.

    මම ඒත් හිතුවා මෙතන රිප්ලයි කරලා තියෙන හැමෝම කඩ කරයෝද කියලා. මොකද එකෙක්වත් පාරිබොගිකයගේ පැත්තෙන් හිතලා නැහැ. හැමොම වගේ නිර්මාල්ගේ දේශපාලනය ගාවගෙන තමයි අදහස් දක්වලා තියෙන්නේ. දේශපාලනය නිසා සමාජ අසාධාරනයට පෙනී ඉන්නත් කට්ටිය පස්ස ගහනවා. රටට ගිය කලක් :(

    anivqa බන් මම මුලුන්ම මේක දැකත් මිනිස්සු ඉන තන නිසා රිප්ලයි නොකර හිටියේ. අපේ බහුතරය සිද්දියකදී, සමාජ ප්‍රශ්නයකදී තමම්තමන්ගේ පුද්ගලිකත්වය ගානවා මිසක් ගැටලුව දෙස විවුර්තව බලන්නේ නැ. එතින් දේශපාලුවෝ අපිට කෙලින එක පුසුමය නෙවෙයි සමාජ අසදරණයකදී එකහන හඩනගන මිනිස්සු එනේ නැ. මොකද එක තමන්ට උනොත් විතරයි කවියට තේරෙන්නේ එත් කරන්නේ.:(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Pissu yakku, Rs.2ta Ochchara adanne. ai ban Tax salli One tharan Misuse karanne. Ewath Ape salli ne.

    තමන් දහදිය මහන්සියෙන් හම්බ කරන දේ දන්නේ තමන් විතරයි බන් එකත් හම්බ කරන්න පටන් ගත්තාහම දැනෙනවා එ වල වටිනා කම මචෝ, අනික මුට නම් ගැට ගහලා මරු සල්ලි වලින් ගහන්න ඔන ලොල්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.

    එල කොල්ලෙක් ජිවිතේ පලවෙනි පාරට පාට කණ්නාඩි ගලවලා මිනිසත් කමේ පැත්ත ගත්තාට මෙහෙම හැමොම හිතනවා නම් ලංකාව තවත් සුන්දරයි.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    අයවැයෙන් අධ්‍යායාපනේට 6% ට අඩුවෙන් වෙන් කරාමත් ඔය වගේ ගිහින් කෝ යකෝ ඉතුරු කියල ඉල්ලන්න තිබ්බේ මුදල් ඇමතිගෙන් :lol:

    සිරාවට පට්ට කතාව.:lol::lol::lol:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මූ ඉන්ටෙර්නෙට් card ගන්ට නම් නෙවයි ගිහින් තියෙන්නේ. sure එකටම වලියක් දාගන්ට හිතාගෙනම තමා. මොකද මේ වගේ මනුස්සයෙක්ට ඉන්ටෙර්නෙට් package එකක් නැති වෙන්ට විදිහක් නෑනේ. අනික ලස්සනට ඉතුරු රුපියලක් ලැබෙන විදිහට තමා card අරන් තියෙන්නෙත්. මේක මුගේ ප්ලැනක්. කඩ කාරයත් අහු උනා. නැත්තන් දේශන දෙන්ට යන්නේ නෑ card එක අරන් එනවා. sure දේශනේටත් ready වෙලා තමා යන්ට ඇත්තේ. වෙච්චි දේ වැරදි, ඒත් මේ මිනිස්සු කතා කරන්ට ඕනේ මීට වඩා ලොකු අසාදාරනකම් මේ රටේ වෙනවා හැබැයි ඒවට කිසි සද්දයක් නෑ. කපටි අවස්තවදියෝ.:no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙමලාගේ නිජබිම සිංහලයා ආක්‍රමණය කර ඇතැයි කියන නිර්මාල් නැමැති ගස් බල්ලා කරන්නේ රජයෙන් පඩි ගෙන බෙදුම්වාදය වපුරා අනාගත ප්‍රභාකරන්ලා බිහි කිරීමේ ව්‍යාපාරයයි.

    දශක ගණනාවක ත්‍රස්තවාදයෙන් බැටකෑ රටකට තවත් බෙදුම්වාදීන් අවශ්‍ය නැත. කිසිම තැනකට වැද්ද නොගත යුතු අමනයෙක් බෙල්ලෙන් අල්ලා එලියට දැම්මේ නම් (හේතුව කුමක් වුවත්) ඔහු වීරයෙකි. :)

    :lol::lol: අනේ පලයන් යසස් බණ්ඩාර යන්න නිර්මාල් කොහෙවත් කියල නැහැ දෙමල නිජබිමක් ගැන. උ කියන්නේ අතීතයේ ඉදන ආක්‍රමණ සංක්‍රමණ විවාහ සම්බන්දතා වලින් දෙමල මිනිසුන් ලංකාවේ හිටියා. දැන දෙමල මිනිසුත් ලංකාවේ කොටසක්. ජාතික සමගිය තමය්ටි විසදුම කියල.

    පෙඩරල් ගැන්ම කතා කරන්නේ අර නව සමසමාජ පක්ෂ කාරයා සුනන්ද දෙෂප්රියලා රනිල්ලා.

    මහින්දව පරාද කරන්න සපෝට් එක දීපු එකට තමයි උබට රිදීලා තියෙන්නේ. මම පුද්ගලිකව කැමති නැහැ නිර්මාල්ට. මොකද ව්කිසිම දෙයල්ක් ප්රයොගිඔක නැති මිනිහෙක්ල් නිසයි. උන්ගේ පුර්ණ නයයවාදයට යන්න බැරි නිසයි. සාමාන්‍ය පොලව තෙරුය්ම් ගන්න බැරි නිසයි.

    මහින්දගේ කිසි වැරැද්දක් දැක්කේ නැතුව කර පුක වහගෙන් ඉදලා එක පාරට ඇහැරුනද:lol::lol:. උබට වීරයෙක් වෙන්නැති මර්වින් silvaත් දුමින්ද සිල්වත්:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම මුගෙ දේශපාලනයට එක හෙලාම විරුද්ධයි.. ඒත් මෙතන හිනා වෙනවට වඩා වැඩි යමක් තියෙනව බන්..

    අපේ රටේ කිසිම මිනිහෙක් තමන්ගෙ අයිතිවාසිකම් හරියට අඳුරන්නෙ නෑ..

    අපි අපේ අයිතීන් දන්නෙ නෑ වගේම එහෙම අයිතීන් තිබෙන බව හා ඒවා වෙනුවෙන් පෙනී සිටීම හිනාවට කාරණයක් විදිහට දකින්නෙ.

    මෙතනදි මම ජීවිතේ පළවෙනි පාරට නිර්මාල්ගෙ පැත්තෙ.

    නැහැ මචං. පොලවේ පය ගහල ඉන්න ඕනි. නිර්මාල් ලා දැන් කතා කරනවද ?? 6% වෙනුවෙන්. සද්ද වහල දන් ??

    අහසේ ඉදන් හිතලා විප්ලව කරනන් අභ බන්. අන්න එකයි තේරුම් ගන්න ඕනි. උබට හොද දැක්මක් තියනවා. එත් හැම දෙයක්ම තියරියේ විදියට යන්නේ නැහැ. ඖරුදු ගානක් රට හොරකමත් එක්ක යනකොට මිනිස්සු සිල්ගන්න පුරුදුවෙයිද:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ඒත් හිතුවා මෙතන රිප්ලයි කරලා තියෙන හැමෝම කඩ කරයෝද කියලා. මොකද එකෙක්වත් පාරිබොගිකයගේ පැත්තෙන් හිතලා නැහැ. හැමොම වගේ නිර්මාල්ගේ දේශපාලනය ගාවගෙන තමයි අදහස් දක්වලා තියෙන්නේ. දේශපාලනය නිසා සමාජ අසාධාරනයට පෙනී ඉන්නත් කට්ටිය පස්ස ගහනවා. රටට ගිය කලක් :(

    නැහැ නැහැ නිර්මාල් කරපු දෙය නෙමයි බන් අපිට අහසේ විප්ලව කරන්න බහ. පොලවට බහින්න ඔප්නි මුලින්. හැමදේකම ප්‍රයෝගික පත්ත හිතන්න ඕනි. නිර්මාල් මතකබේ විමල්ගේ රැලියට ගිහින් ගුටි කෑවා.